විශේශ අවශ්‍යතා ඇති දරුවො මෙච්චර ටැලන්ට් ද?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,162
    9,500
    113
    ඔහොම අය ගැන ලංකාවෙ සමාජය හරිම නොදැනුවත්
    විහිලුවට ලක් කරන්න තමා බලන්නෙ
     
    • Sad
    Reactions: dasun j

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ඔටිසම් තියෙන ගොඩක් අය ඔහොමයි
    Ow සිංදු කියන අය instrument play කරන අය නැතිනම් වෙනත් දක්ශතා තියෙන අය ඉන්නව මමත් දැකල තියෙනව

    ඔහොම අය ගැන ලංකාවෙ සමාජය හරිම නොදැනුවත්
    විහිලුවට ලක් කරන්න තමා බලන්නෙ
    ඇත්ත හැබැයි දැන් ඉස්සරට වඩා දැනුවත්
    ------ Post added on Aug 29, 2023 at 2:38 PM
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Ow සිංදු කියන අය instrument play කරන අය නැතිනම් වෙනත් දක්ශතා තියෙන අය ඉන්නව මමත් දැකල තියෙනව
    Munta hariyanne maths, epaththen supiri meter wenawa. Katapadam karana subject hariynne na
     
    • Like
    Reactions: elakiriaddict