NIBM වලට 25Km අවු 4 16 ලක්ශ NSBM 1KM අවුරුදු 3යි ලක්ශ 21යි
මම නම් හිතන්නෙ NIBM යන්න කවද හරි මටයි loan එක ගෙවන්න වෙන්නෙ.?
mk කරන්නෙ
මම නම් හිතන්නෙ NIBM යන්න කවද හරි මටයි loan එක ගෙවන්න වෙන්නෙ.?
mk කරන්නෙ
දැන් යන්න ඕනෙThama owa online da? Campus wala lectures tiyenawada?
25 න් පස්සෙ
loan එකකට කරන්නෙ ඉතින් 30 වෙනකන් no කෙල්ලොඑතකොට අවුරුදු 4 degree එක අවුලක් නෑ නේ. ?
Government loan ekdloan එකකට කරන්නෙ ඉතින් 30 වෙනකන් no කෙල්ලො
3rd year එකේදි jobak කරන්නත් වෙයි
bump
------ Post added on Aug 4, 2022 at 2:46 AM
16 laks25laks ප්රයිවට් කැම්පස් එකකට ගෙවන්න ලොබ නැද්ද බන් මොන දිග්රියක්ද ෆලෝ කරන්නේ ?
ඕපන් එකේ හරි ගොවෙර්න්මන්ට් කැම්පස් එකක එෂ්තෙර්නල් කරන්න බැරිද ?
ඔය ගානක් දීලා ඩිග්රි කරනවානම් ඇදුම් ෆොරින්ග් එකක් කරපන් 3rd යිය්ර් හරි රට යන්න
දැන් ඒක ඕන්නෑ loan ගන්න ඕන්නෑ වගෙGovernment loan ekd
Ubata 25 di lamai newe depression hadenawa.emios kivvoth kivva25 න් පස්සෙ
නෑ නෑ ණය වෙන්නෑBIT කරපං ණය වෙන්න එපා
pissuda yako, keeya hari wiyadam karala degree ekak karapalla, mamath NIBM, mama karana kaale mata giye laksha 8i. dan awurudu 6k wenawa. Dan mage Monthly salary eka degree ekata wiyadam karapu gaana wage 3n gunayak. (kale MIS, IT field eke)25laks ප්රයිවට් කැම්පස් එකකට ගෙවන්න ලොබ නැද්ද බන් මොන දිග්රියක්ද ෆලෝ කරන්නේ ?
ඕපන් එකේ හරි ගොවෙර්න්මන්ට් කැම්පස් එකක එෂ්තෙර්නල් කරන්න බැරිද ?
ඔය ගානක් දීලා ඩිග්රි කරනවානම් ඇදුම් ෆොරින්ග් එකක් කරපන් 3rd යිය්ර් හරි රට යන්න