විශේශ නිවේදනයයි.. ඔබ අද ජීවත් වන්න.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
විශේශ නිවේදනයයි.. ඔබ අද ජීවත් වන්න.

ඔබ අද ජොනි වොකර් බොන්න මක් නිසාද ඔබට මාර්තු-අප්‍රේල් වලින් පසු රට බඩු නොලැබෙන නිසා..

8053149037_3a48818ca5_z.jpg
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔබ අද ඔබේ දරුවා මැක් ඩොනල්ඩ්ස් අවන් හලක් වෙත රැගෙන ගොස් රස විදීමට සලස්වන්න, මක් නිසාද මාර්තු-අප්‍රේල් වලින් පසු දරුවා මැක් ඩොනල්ඩ්ස් යනු කුමක්දැයි නොදන්නා නිසා..

220px-Mcdonalds-90s-logo.svg.png

 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔබ තවමත් චයිනීස් ෆොන් එකක් නම් පාවිච්චි කරන්නේ මාර්තු වලට පෙර නයක් වී හො ඇපල් ඩිවයිස් එකක් මිලදී ගන්න, මොකද මාර්තුවලින් පසු ලන්කාවේ අවුට් ඔෆ් ස්ටොක් වන නිසා

archimedes_35438535_32_610x436.jpg
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔබ ebay,amazon,shoppfy, වෙලෙන්දෙක් නම් හැකි තරම් බඩු විකුනන්න මාර්තු වලට පෙර, මක් නිසාද, මාර්තුවලින් පසු ඊබේ ඔබට නොමැති වෙන නිසා.. දැන් සිටම alibaba වැනි චීන දේ අගයන්න පුරුදු වෙන්න..

ebay-amazon.png
 

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
උබ බලන් ඉන්නේ ජිනීවා වලදි ලංකාවට කෙළවෙනකම්ද???
 

sampat1980

Banned
Mar 25, 2013
515
51
0
උබ බලන් ඉන්නේ ජිනීවා වලදි ලංකාවට කෙළවෙනකම්ද???

කෙල උනා කියල මොකුත් වෙන්නේ නැහැ බන්.මහා රජය් ගෝලයෝය් උඹල බය කරලා.මේ සැරෙත් චන්ද ටික ගන්න