විශේෂඥ වෛද්‍ය සේවය...

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    විශේෂඥ වෛද්‍ය සේවය...

    වෛද්‍ය වෛද්‍ය ශිෂ්‍යයන් /වෛද්‍යවරු හෝ මේ ගැටලුවට පිළිතුරක් දන්නා කෙනෙක් ඉන්නවා නම් ඉක්මන් පිළිතුරක් දෙන ලෙස ඉල්ලා සිටිනවා.

    මම ඉස්සර ගොඩක් sports කර (Athlete කෙනෙක් ). එක පාරටම ඒවා නැවැත්තුව. අවුරුදු 4,5ක් මුකුත් කරේ නෑ. ඊට පස්සේ ටිකක් ඇඟට දැනෙන විදියට ඇවිද්දොත් හෝ දිව්වොත් විනාඩි 2, 3 ට වඩා ඇවිදින්න බෑ. වළලුකර ළඟ ඉඳල ඉහලට තියෙන Muscle කිහිපයක් අධික ලෙස රිදෙනවා ඒ වගේම ඒවා ගල් වගේ හයිය වෙනවා. ටික වෙලාවක් ඇවිදින්නේ නැතුව නැවතුනාම අර හයිය උන ගතිය නැති වෙලා යනවා. වේදනාවත් අඩු වෙනවා. විනාඩි 2ක් හිටියම ඇති. ආපහු වේගෙන් ඇවිදිනකොට එහෙම වෙනවා. ඇඟට නොදනී ගොඩක් හෙමින් ඇවිදිනකොට මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ.

    එක පාරක් විකලාංග වෛද්‍යවරයෙක් channel කරලා පෙන්නුවා. කකුල් වලට හරියට ලේ යනවද කියල Ultrasonic Scan එකක් කරා.කිසි ප්‍රශ්නයක් තිබුනේ නෑ. නමුත් ඒ වෙලාවේ muscle ගල් වගේ හයිවෙලා නම් තිබුනේ නෑ.

    මෙහෙම වෙන්න හේතුව දන්නා කෙනෙක් ඉන්නවද ? මම channel කරන්න ඕනා මොන වගේ විශේෂඥ වෛද්‍යවරයෙක්ද කියල දන්නා කෙනෙක් ඉන්නවා නම් කියනවද ? මොන වගේ කෙනෙක් channel කරන්නද කියල හිතා ගන්න බෑ :( :( :( :( :( :(

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113

    eka thana inne nathuwa,, podda podda awidapan daily ..ethakota hari yai