ග්‍රහ යුද්ධ තුනකින් සෙනසුරු ජය ගනියි.
ලෝකය පුරා බිහිසුණු සිදුවීම්.
සෙනසුරු යනු ග්‍රහ මණ්ඩලයේ සිටින අති සුවිශේෂ ග්‍රහයෙකි. දිව්‍ය ලෝකයේ යතුරයි, අපායේ යතුරයි දෙකම ඇත්තේ සෙනසුරු ළඟ යැයි කතාවක් තිබේ. හොඳට හොඳ වගේම නරකට නරක සෙනසුරු තුලා රාශියට ගමන් කළේ 2011 වසරේ නොවැම්බර් 15 වෙනිදායි. 2012 පෙබරවාරි මාසයේ පටන් වක්රවීමට පටන්ගත් සෙනසුරු 2012 මැයි 16 දින කන්‍යා රාශියට පිවිසුණේය. කන්‍යා රාශියෙන් නැවත තුලා රාශියට ගමන් කළේ 2012 අගෝස්තු 04 වැනිදායි.
සෙනසුරු කන්‍යා රාශියේ ගතකරන කාලය රටට ඒරාෂ්ඨක කාලයක් බව මා පැවසුවෙමි. 2012.05.16 - 2012.08.04 අතර කාලය තුල රටේ සිදුවුණු අවුල්, පැටලිලි, අනතුරු, ඝාතන, අතවර කොතෙක්දැයි අමුතුවෙන් කිවයුතු නැත.
ඉදිරි කාලය තුළ සෙනසුරු ග්‍රහ යුද්ධ තුනකින් ජය ගැනීමට නියමිතය. 2012.08.15 දින කුජ සමගද 2012.10.05 දින බුධ සමගද, 2012.11.27 දින සිකුරු සමගද යුධ වදින සෙනසුරු මෙම ග්‍රහ යුද්ධ තුනෙන්ම ජය හිමිකරගනියි. මෙයින් සෙනසුරුගේ ශක්තිය වර්ධනයවේ. ස්වභාව ධර්මයට අධිපති සෙනසුරු තම නියම ගති ස්වභාවය ලොවට පෙන්වීමට පටන්ගනියි.
සෙනසුරු යුක්තිය පසිඳලන ග්‍රහයායි. මේ වන විට ලෝකය පුරා වැඩි වශයෙන්ම සිදුවන්නේ අසාධාරණ, අයුක්ති සහගත හා පාපකාරී ක්රියාවන්ය. මෙම පාපකාරී ක්‍රියාදාමයන් හමුවේ වියරුවැටෙන සෙනසුරු ලොව පුරා මහත් බිහිසුණු වාතාවරණයක් ඇතිකරනු ඇත. පාපක්‍රියා බහුල රටවල් තුල බිහිසුණු තත්වය වැඩිවේ.
සුනාමි තත්වයන්, භූමිකම්පා, යුධ ගැටුම්, කැරළි කෝලාහල, ස්වභාවික විපත්, ගුවන් අනතුරු, වසංගත මෙන්ම අමනුෂ්‍ය බලපෑම් හේතුවෙන් ඇතිවන පීඩාවන්ද මේ අතර බහුල වේ.

අම්ල වැසි හේතුවෙන් වගා කටයුතු වලට හානි සිදුවේ. හිරුකිරණ දැඩිවේ. උෂ්ණත්වය අධික වේ. අයිස් කඳු දියවීමෙන් මුහුදු ජල මට්ටම ඉහළ යයි. මස් මාංශ තුලින් නොයෙක් රෝග පීඩා වැළදේ.
2014.11.02 තෙක්ම බිහිසුණු වාතාවරණය පවතී. මෙතෙක් නොදුටු ආකාරයේ විනාශයන්ද මෙම කාලය තුල සිදුවේ. ධාර්මික, මෛත්‍රී සහගත පුද්ගලයින්ට හානියක් සිදු නොවේ. එම නිසා තම තමන්ගේ ආගමට භක්තිමත්ව පාපකාරී කටයුතු වලින් වැළකී මෛත්‍රී සහගතව ජීවත්විය යුතුය.

එහෙම උනොත් නම් අපි ව්නාශයි අනෙ අයියොහ්