විශේෂ අනාවැකි

thushiq64

Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    ග‍්‍රහ යුද්ධ තුනකින් සෙනසුරු ජය ගනියි.
    ලෝකය පුරා බිහිසුණු සිදුවීම්.


    සෙනසුරු යනු ග‍්‍රහ මණ්ඩලයේ සිටින අති සුවිශේෂ ග‍්‍රහයෙකි. දිව්‍ය ලෝකයේ යතුරයි, අපායේ යතුරයි දෙකම ඇත්තේ සෙනසුරු ළඟ යැයි කතාවක් තිබේ. හොඳට හොඳ වගේම නරකට නරක සෙනසුරු තුලා රාශියට ගමන් කළේ 2011 වසරේ නොවැම්බර් 15 වෙනිදායි. 2012 පෙබරවාරි මාසයේ පටන් වක‍්‍රවීමට පටන්ගත් සෙනසුරු 2012 මැයි 16 දින කන්‍යා රාශියට පිවිසුණේය. කන්‍යා රාශියෙන් නැවත තුලා රාශියට ගමන් කළේ 2012 අගෝස්තු 04 වැනිදායි.

    සෙනසුරු කන්‍යා රාශියේ ගතකරන කාලය රටට ඒරාෂ්ඨක කාලයක් බව මා පැවසුවෙමි. 2012.05.16 - 2012.08.04 අතර කාලය තුල රටේ සිදුවුණු අවුල්, පැටලිලි, අනතුරු, ඝාතන, අතවර කොතෙක්දැයි අමුතුවෙන් කිවයුතු නැත.

    ඉදිරි කාලය තුළ සෙනසුරු ග‍්‍රහ යුද්ධ තුනකින් ජය ගැනීමට නියමිතය. 2012.08.15 දින කුජ සමගද 2012.10.05 දින බුධ සමගද, 2012.11.27 දින සිකුරු සමගද යුධ වදින සෙනසුරු මෙම ග‍්‍රහ යුද්ධ තුනෙන්ම ජය හිමිකරගනියි. මෙයින් සෙනසුරුගේ ශක්තිය වර්ධනයවේ. ස්වභාව ධර්මයට අධිපති සෙනසුරු තම නියම ගති ස්වභාවය ලොවට පෙන්වීමට පටන්ගනියි.

    සෙනසුරු යුක්තිය පසිඳලන ග‍්‍රහයායි. මේ වන විට ලෝකය පුරා වැඩි වශයෙන්ම සිදුවන්නේ අසාධාරණ, අයුක්ති සහගත හා පාපකාරී ක‍්‍රියාවන්ය. මෙම පාපකාරී ක‍්‍රියාදාමයන් හමුවේ වියරුවැටෙන සෙනසුරු ලොව පුරා මහත් බිහිසුණු වාතාවරණයක් ඇතිකරනු ඇත. පාපක‍්‍රියා බහුල රටවල් තුල බිහිසුණු තත්වය වැඩිවේ.

    සුනාමි තත්වයන්, භූමිකම්පා, යුධ ගැටුම්, කැරළි කෝලාහල, ස්වභාවික විපත්, ගුවන් අනතුරු, වසංගත මෙන්ම අමනුෂ්‍ය බලපෑම් හේතුවෙන් ඇතිවන පීඩාවන්ද මේ අතර බහුල වේ
    .:no::no:
    අම්ල වැසි හේතුවෙන් වගා කටයුතු වලට හානි සිදුවේ. හිරුකිරණ දැඩිවේ. උෂ්ණත්වය අධික වේ. අයිස් කඳු දියවීමෙන් මුහුදු ජල මට්ටම ඉහළ යයි. මස් මාංශ තුලින් නොයෙක් රෝග පීඩා වැළදේ.

    2014.11.02 තෙක්ම බිහිසුණු වාතාවරණය පවතී. මෙතෙක් නොදුටු ආකාරයේ විනාශයන්ද මෙම කාලය තුල සිදුවේ. ධාර්මික, මෛත‍්‍රී සහගත පුද්ගලයින්ට හානියක් සිදු නොවේ. එම නිසා තම තමන්ගේ ආගමට භක්තිමත්ව පාපකාරී කටයුතු වලින් වැළකී මෛත‍්‍රී සහගතව ජීවත්විය යුතුය.:dull::dull:

    එහෙම උනොත් නම් අපි ව්නාශයි අනෙ අයියොහ්:no::no:
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    සෙනසුරෙක් නම් මන්ද. ඉපදුන මොකා හරි කවඩහරි මරෙනව. ජීවත් වෙන කාලෙ පුලුවන් තර්ම් හොද දේවල් කරල සතුටෙන් ඉන්න පුලුවන් නම් එච්චර්යි. :)
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~


    ඉදිරි කාලය තුළ සෙනසුරු ග‍්‍රහ යුද්ධ තුනකින් ජය ගැනීමට නියමිතය. 2012.08.15 දින කුජ සමගද 2012.10.05 දින බුධ සමගද, 2012.11.27 දින සිකුරු සමගද යුධ වදින සෙනසුරු මෙම ග‍්‍රහ යුද්ධ තුනෙන්ම ජය හිමිකරගනියි.
    දන්නේ නැති හින්ද අහන්නේ සෙනසුරු යුද වදිනවා කියන්නේ මොනාද කරන්නේ ග්‍රහ ලෝකේ හැප්පෙනවද?:(:baffled::lol::eek::shocked::rofl::oo:
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    meka aththa machanlaa hama thanama unusual dewal sidda wenawa umbala as deka arala beluwoth mulu lokema narakata gaman karanawa aniwaryen meke awasanayak thibiya yuthui.. loka winasayak nounath sathwa winashayaka peranimithi pahala wela thiyanawa bolaw.. kawda hithuwe ape rateth bumi kampa wei kiyala but ewath metike apita athdakinna hambauna bandarawela badulla paththe.. meka asamanya thathwayak.. dharmaye hasirenna dharmaya wisinma rakinawa eka budha wachanaya eka sathyay.. aluth bu thala maymak creat wenawa kiyala Derana TV ekata voice cut eka dipu bu widya ayathanaye mahaththayek kiyanawa mama ahagana.. kawruth dharmaya hasiremu.. eka thamai me hamadekinma galaweema.. buduguna ananthai...
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    දන්නේ නැති හින්ද අහන්නේ සෙනසුරු යුද වදිනවා කියන්නේ මොනාද කරන්නේ ග්‍රහ ලෝකේ හැප්පෙනවද?:(:baffled::lol::eek::shocked::rofl::oo:

    A genanam mama hariyata danne nahe machn...:no::no:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දන්නේ නැති හින්ද අහන්නේ සෙනසුරු යුද වදිනවා කියන්නේ මොනාද කරන්නේ ග්‍රහ ලෝකේ හැප්පෙනවද?:(:baffled::lol::eek::shocked::rofl::oo:

    :rofl: