බද්දෙගම lotus hill කියලා එකක් තියෙනවා. අපිත් කෑම දෙනවා එහේට. පොඩි පොඩි සෙල්ලම් බඩු, බැලුන් එහෙම අරන් යන්න එයාලා ආසයි.