No Boundaries(සීමාවෙන් එහා) ·
Join
Join
Group post by Yash Dayarathne · tS1pacognsoredh ·
ඔබ දන්නවාද..?
යමෙකු ගෙල වටා සූරියකාන්ත මල් සහිත පීත්ත පටියක් පැළඳ සිටින විට එයින් අදහස් කරන්නේ කුමක්දැයි ඔබ කී දෙනෙක් දන්නවාද? මට විශ්වාසයි ඒ ඉතා සුළු සංඛ්‍යාවක්.
සූරියකාන්ත පීත්ත පටිය නව ප්‍රවණතාවක් හෝ විලාසිතාවක් නම් නොවේ. එය පුද්ගලයෙකුට හෝ දරුවෙකුට විශේෂ අවශ්‍යතා ඇති බවට දැන්වීම, ඇඟවීම සඳහා පොදු ස්ථානවල (දුම්රිය ස්ථානය, ගුවන් තොටුපල ආදිය) භාවිතා කරන සංකේතයක්.
උදාහරණයක් ලෙස සුපිරි වෙළඳසැලක මෙම සංකේතය පැලඳ සිටින දරුවෙකු සිටින මවක් ඔබ දුටුවහොත්, එයින් අදහස් කරන්නේ එම දරුවා ශාරීරික හෝ මානසික දුබලතාවක්/ විශේශ අවශතා සහිත බවයි.
පේළියේ රැඳී සිටීම, අවදානය යොමු කිරීම වැනි දේ ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවෙකුට තේරුම් ගත නොහැකි නිසා අවට සිටින අයට එමඟින් කරදරයක් අපහසුතාවයක් සිදුවීමට ඉඩඇති බැවින් සහ සෑම දෙනාටම මෙම තත්වය විටින් විට පැහැදිලි කිරීම අපහසු බැවින් මෙය සංකේතාත්මක නිරූපණය කිරීමට සූරියකාන්ත මල් සහිත පීත්ත පටි භාවිතා කරයි. සූරියකාන්ත පටියක් පැළඳ සිටින අයෙකු ඔබ දුටුවහොත් එයින් අදහස් වන්නේ ඔවුන් හෝ ඔහු සමඟ සිටින පුද්ගලයාට මානසික හෝ ශාරීරික සැඟවුණු බාධාවක් ඇති බවයි.
ලංකාවේ නම් මේ වන තෙක් මේ ගැන ඇත්තෙ අඩු දැනුවත්භාවයක් කියා මා සිතනවා. අනෙක් රටවල් වලදී නම් මෙවැනි පුද්ගලයන් සිටින විට පේලියේ ඉදිරියට යාම අවස්ථාව ලබා දීම, ඔවුන්ට වැඩි ඉඩක් ලැබෙන සේ මදක් දුරස් වී සිටීම වැනි කාරුණික ක්‍රියා මඟින් ඔවුන්ට උපකාර කරනු ලබනවා.
copied
Thank you
Thenuwara G. kalhari