විශේෂ උදව්වක්.
මචංලා මේ.. ලොකු උදව්වක් ඕනි. අතුරු waidya ගැසට් එකේ තියෙනවා මෙහෙම තනතුරක් "විද්යුත් නිකර්පන රේකන සටහන්කරු" කියලා. එකේ මොනාද දන්නේ නැහැ කරන්න තියෙන්නේ නේද. දන්නා කව්රු හරි නැද්දෝ..අඩුම තරමේ මේ POST එකේ English වලින් නම හරි මට කියනවද