විශේෂ දැනුම්දීමයි..
විශේෂ දැනුම්දීමයි
කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත් ලබාදීමේ වැඩසටහන
පොත් එකතු කරන අවසාන දිනය අද දිනය (අප්‍රේල් 2) බවට දන්වාසිටිමි. ඒ අනුව ඔබ විසින් ලබාදුන් පුස්ථකාල පොත්, අභ්‍යාස පොත්, කවකටු පෙට්ටි ඇතුළු පාසල් සිසුන්ට අවැසි උපකරණ හෙට දින ප්‍රවාහනය කරන අතර අනිද්දා (අප්‍රේල් 4) දින සිසුන් අතට පත්කිරීමට නියමිතය. තවදුරටත් මේ කාර්‍යට සහයෝගය ඵල කරන්නට කැමැත්තක් දක්වන අයෙක් සිටීනම් සිසුන්ට අවැසි අභ්‍යාස පොත් ලබාදීමට අද සවස් වනතුරු පමණක් කටයුතු කලහැකි බවත් දන්වා සිටිමි.
එමෙන්ම මේ කටයුත්ත ආරම්භයේ සිටම අද දක්වාම වචනයකින් පවා සහයෝගය ඵලකල සියළු දෙනාටම කෘතඥපූර්වක ස්තූතිය ප්‍රධාන සංවිධායක සාතන්ගේ ඉල්ලීම මත මෙම පෝස්ට් එකෙන් මෙසේ ඵලකර සිටිමි.

Last edited: