~~ විශේෂ දැනුම් දීමයි ~~

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    එහෙම කරලා ලංකාව කෙරෙහි මිනිස්සු වැරදියට බලනවා ලංකාවේ සංචාරක කර්මාන්තය නැත්තටම නැති වෙනවා අපිට සහයට ඉන්න විදේශීය රටවල් අපි එක්ක හිතවත්කම් නැති වෙනවා. ලංකාවෙන් පිට ඉන්න ලාංකිකයින්ට විවිද අපහසුතාවලට පහරදීම් වලට ලක් වෙන්න සිද්ද වෙනවා(මේක තමයි ප්‍රධානම කරුණ )
    ඒ නිසා ලෝකයා සමග මුහු වෙන ගැටෙන සමාජ මාධ්‍ය වල ම්ලේඡ්ච විදියට හැසිරෙන්න එපා පෞද්ගලික වාසි තකා

    [/LEFT][/QUOTE]

    Yesterday one of foolish bastard said false NEWS in LIVE programme. IDK why SL laws not apply to them. General public is so much pressurized to control emotions to spread false NEWS but not to a politician :frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම කරලා ලංකාව කෙරෙහි මිනිස්සු වැරදියට බලනවා ලංකාවේ සංචාරක කර්මාන්තය නැත්තටම නැති වෙනවා අපිට සහයට ඉන්න විදේශීය රටවල් අපි එක්ක හිතවත්කම් නැති වෙනවා. ලංකාවෙන් පිට ඉන්න ලාංකිකයින්ට විවිද අපහසුතාවලට පහරදීම් වලට ලක් වෙන්න සිද්ද වෙනවා(මේක තමයි ප්‍රධානම කරුණ )
    ඒ නිසා ලෝකයා සමග මුහු වෙන ගැටෙන සමාජ මාධ්‍ය වල ම්ලේඡ්ච විදියට හැසිරෙන්න එපා පෞද්ගලික වාසි තකා

    Yesterday one of foolish bastard said false NEWS in LIVE programme. IDK why SL laws not apply to them. General public is so much pressurized to control emotions to spread false NEWS but not to a politician :frown: [/QUOTE]
    yhe i saw that video clip
    slpp idiot

    piyal nishantha
    gon thadiya moda yaka u

    okawa maranna watinawa
    wena ledak wetenna thibba oken
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඇත්ත බං
    අපේ උන් ඕපදූප ඩයල්නේ ඉන්නේ.
    ඉතිං උන්ට ඕනේ හැම මගුලම හොයන්න. එසැනින්ම හොයන්න.
    ඒ වගේම ඕපදූප කියන්න ඉපදිච්ච උන් ඉන්නවානේ. උන් හිතන් ඉන්නේ උන් මුලින්ම නිවුස් එක ෆේස්බුක් එකේ දැම්මාම හෙන පොරවල් කියලා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    "පිලිකාව තියෙන තැනම නසන්න පුළුවන්, මාධ්‍ය හරස් වෙන නිසයි පිලිකාව පොලිස් ජිප් වල යන්නේ"

    අනිවා පිළිකාව දැක්ක තැනම නසන්න පුළුවන් එකේ. පොලිස් ජීප් වල යවල වික්කමසිංහගේ සමාව ලබල ආයිත් පැතිරෙන්න දෙන්න හොද නෑ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,526
    113
    රූකඩ රාජ්ජේ

    "පිලිකාව තියෙන තැනම නසන්න පුළුවන්, මාධ්‍ය හරස් වෙන නිසයි පිලිකාව පොලිස් ජිප් වල යන්නේ"

    11.gif

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අම්පාරේ සීන් එකත් එහෙමලු. මිඩියා වල උට්ටල ගිහිං දැක්කනේ. අපරාදේ ෆුල් ක්ලින් කරන්න තිබ්බ අවස්තාව නැති උනේ
     
    thanujaka

    Well-known member
  • උඹලගේ පැත්තේ මෙහෙයුමක් හරි යම් දෙයක් සිද්ධ වෙනවනං පොඩ්ඩක් කට වහගෙන ඉදපල්ල. "පිලිකාව තියෙන තැනම නසන්න පුළුවන්, මාධ්‍ය හරස් වෙන නිසයි පිලිකාව පොලිස් ජිප් වල යන්නේ"

    Police yata genihin prashna karala information ganna puluwan neda?

    දැන් අමුතුවෙන් ඉන්ෆොමේශන් ගන්න කියල දෙයක් ඉතුරු නෑ මචං.
    උන්ගෙන් අහගන්න ඕන ඒව 100% අහං ඉවරයි.
    දැන් ඉන්ෆොමේශන් එන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන්.
    හමුදාවට පාඩුවේ වැඩේ කරන්න ඉඩකඩක් විතරයි දැන් ඕනේ.
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    දැන් අමුතුවෙන් ඉන්ෆොමේශන් ගන්න කියල දෙයක් ඉතුරු නෑ මචං.
    උන්ගෙන් අහගන්න ඕන ඒව 100% අහං ඉවරයි.
    දැන් ඉන්ෆොමේශන් එන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන්.
    හමුදාවට පාඩුවේ වැඩේ කරන්න ඉඩකඩක් විතරයි දැන් ඕනේ.

    Machan thanujaka, ehema keewata samawenna ona....,Ape rate media gana kalakirenawa...hithanko bombs blast una dawase ape maadya gihin kala de.gihin pennuwe hospital eke minissu kohomada me thathweta muuna dunne kiya..mehe ehema naha(I am in uk).harima dukai..ape eun Sallie walata ammawath wikunai..echcharai mama therum gaththe...(ex...social media)..kiyanna deyak ithuru wela naha..sorry