විශේෂ නිවේදනයක්. ඔබටත් වැදගත් විය හැකිය.

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    හදිසි දැන්වීමකි ...

    කරුණාකර මෙම පණිවිඩය ඔබගේ පවුලේ අයට සහ මිතුරන්ට දැන් යවන්න.

    පහත දුරකථන අංක වලින් ඇමතුම් ලැබෙමින් පවතී
    දුරකථන: +375602605281
    දුරකථන: +37127913091
    දුරකථන: +37178565072
    දුරකථන: +56322553736
    දුරකථන: +37052529259
    දුරකථන: +255901130460

    හෝ +371 ,+375 ,+381 සිට ආරම්භ වන ඕනෑම අංකයකින් ඔබට ඇමතුම් ලැබිය හැක

    මේ කට්ටිය එක් වරක් පමණක් නාද කර සිටී,
    ඔබ නැවත අමතන්නේ නම්, ඔවුන්ට ඔබේ contact list තත්පර 3 ඇතුලත පිටපත් කළ හැකි අතර ඔබේ දුරකථනයේ බැංකුවක් හෝ ක්‍රෙඩිට් කාඩ් විස්තර තිබේ නම් ඔවුන්ට එයද පි ඒටපත් කළ හැකිය ...

    මේ මට ලැබුණු හදිසි නිවේදනයක්. ඔබටත් වැදගත් වෙන්නට පුළුවන් ස්තුතියි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කෝල් එකක් ගත්ත කියල කොහොමද මනුස්සයෝ ෆෝන් එකේ තියෙන බැංකු විස්තර පිටපත් වෙන්නේ :baffled:
     

    athumusic

    Active member
  • Sep 19, 2017
    270
    194
    43
    It is only a message what I have received via FB messenger. May it is true or may it is not. Accepting or not doing it is at your side. But always be safe. Just think about it.
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    20200428133354.gif
     
    • Like
    Reactions: Bad News

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මේක කියවපුවම තේරුම් ගන්න පුලුවන් මේ ත්‍රෙඩ් එක දාපු එකා වැස්සකට වත් ඉස්කෝලෙකට ගිය නැති සාමාන්‍ය දැනීමක් කියල දෙයක් දන්නෙ වත් නැති අමු මෝඩයෙක් කියල විතරයි