විශේෂ නිවේදනයයි...!!!!!

sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    :P නියමයි , ගොපල්ලෙක් තමයි මාත් හොයන්නේ,....................:lol:

    එහෙනම් ඉතින් අර kumarayata කතා කරලා බලපන් මචන් උබව දරු කමට හදා ගනිවි ! :lol::lol:
     
    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    එහෙනම් ඉතින් අර kumarayata කතා කරලා බලපන් මචන් උබව දරු කමට හදා ගනිවි ! :lol::lol:

    අශ්වයන්ව බලා ගන්න, මොකටද ගොපල්ලෝ ? අනේ යකෝ ගොපල්ලෝ ඕනේ හරක් බලා ගන්න,................. :lol::lol::lol::lol::P
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    අශ්වයන්ව බලා ගන්න, මොකටද ගොපල්ලෝ ? අනේ යකෝ ගොපල්ලෝ ඕනේ හරක් බලා ගන්න්,................. :lol::lol::lol::lol::P

    එක දන්න හින්දා තමා උබව ගොපල්ලෙක් ලගට direct කලේ !:yes::yes::yes::yes::yes::yes: උබ අස්ව වෙසෙන් ඉන්න හරකෙක් !:lol::lol::lol::lol::lol::lol::lol:
     
    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    එක දන්න හින්දා තමා උබව ගොපල්ලෙක් ලගට direct කලේ !:yes::yes::yes::yes::yes::yes: උබ අස්ව වෙසෙන් ඉන්න හරකෙක් !:lol::lol::lol::lol::lol::lol::lol:

    මචන් වලිගේ වෑනුවට කමක් නෑහෑ නමුත් උම්බෑ කියන්න් එපා :P:P:P:P
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    මචන් වලිගේ වෑනුවට කමක් නෑහෑ නමුත් උම්බෑ කියන්න් එපා :P:P:P:P

    ඔකනේ අපි මුලින්ම කිවුවේ උබ හරකෙක් කියලා ! දෑන් අතේ කෝට් මෙතන උම්බෑ කියලා !:lol::lol::lol:

    1206333374.gif