විශේෂ නිවේදනයයි...!!!!!

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම යන්නෙමි. පස්වරැ 9.00 සිට නැවත එන්නෙමි..එතෙක් වෙලා රැදී සිටින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ....................ගර් ගර් ගර්


    කොහේ යන්නද බන් මෙන්න හැලිවදුරෙක් ඇවිත්..:lol::lol:
    ඥාව් ඥාව් කියන සද්දයක් ඇහුණ..උඹ නෙමෙයි නේද??
    :lol::lol:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මම යන්නෙමි. පස්වරැ 9.00 සිට නැවත එන්නෙමි..එතෙක් වෙලා රැදී සිටින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි..

    කවුද ඉතින් තෝව අල්ලගත්තේ???
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    කවුද ඉතින් තෝව අල්ලගත්තේ???

    1880952720.gif
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    හප්පා ගඳ....

    :lol: :lol: :lol:

    15 යන්න කලින් නාලා පල,තෝයි කුමාරයයි ලැට් අස්සේ රිංගලා ජරාව ගාගෙන එනවා,ඊළඟට ඉන්න බෑ ගඳ ගඳ කියලා කෑ ගහනවා
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    කොට පින නැතුවට මං මොනා කරන්නද වස්සෝ?


    ඒයි උබ පරිස්සම් වෙයන් geethmada , එලදෙන උබවත් කොටු කොටු කරගන්න තමා හදන්නේ !:angry::angry:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ඒයි උබ පරිස්සම් වෙයන් geethmada , එලදෙන උබවත් කොටු කොටු කරගන්න තමා හදන්නේ !:angry::angry:

    ඔව් මචං එළදෙන උඹව කොටු කරගන්න හදන්නේ,දෙකට නමලා පු*ට වත් ඔබා ගත්තොත් උඹට ගොම බෙ**ක් එකක් තමා එන්න වෙන්නේ එලියට
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මම යනවා,විනාඩි 10කින් විතර එන්නම්.ත්‍රෙඩ් එකේ වැඩ
     

    ravikalana

    Member
    Oct 14, 2009
    1,227
    56
    0
    මහ මුහුදේ
    කැම්පස් එකේ Exam ලබන මාසයේ 15 වෙනිදා පමණ වන තෙක් කල් යන බව දැන ගත් හෙයින් එලකිරියට තාවකාලිකව සමු දීමට ගත් තීරණය අත් හිටුවීමට තීරණය කලෙමි....

    නැවතත් බුවා ගේමට එන්ටර් වී ඇත....

    අඩෝ කෝ ඩො අර මාව එලවන්න හදපු මොසිලා....

    මම කොහොමහරි උබව පුසට කරකාර බන්දල තමයි පස්ස බලන්නේ....

    අඩෝ කෝ ඩො පූසා....????

    :P
    මචන් උඹ මොන කැම්පස් එකේද?