විශේෂ නිවේදනයයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    2015දිත් නූගත් ගොන් යූඑන්පී කාරයො අමුතුම විදිහකට සෙට් වේගෙන එද්දි රනිල් සේරම කන්ට්‍රෝල් කරා. මහින්දත් මේකට ඉදිරිපත් වෙලා නූගත් ගොන් බයියොන්ගෙ මෝඩ වැඩ නවත්තන්න ඕනේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙගොල්ලො මරාගෙන හෙන ගානක් මියපරලොව යන්න යෙදෙනව නං ලොකූ උදව්වක් :yes:
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    Identity ගෙන් විශේෂ නිවේදනයක්.

    රටෙ පවතින අයහපත් දේශපාළණික තත්වය මොන අතට හැරෙයිද, කොහොම ඉවර වෙයිද කියල කල් තියා කියන්න බෑනෙ.

    ඒ නිසා හොඳම දේ තමයි අඩුම තරමෙ සති දෙකකටවත් ඕන කරන අත්‍යවශ්‍ය අහාර පාන, බෙහෙත් හේත්, ගෑස් එකක් එහෙම අරන් තියාගන්න. වාහනෙට පෙට්‍රල් ටිකක් එහෙම ගහල තියාගන්න කෝකටත් හොඳයි.

    ටොයියො බයියො කියල රණ්ඩු කරගන්නෙ නැතුව මලක් වගෙ ඉන්න :P

    Done Thanks
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හිටපු සන්නිවේදන ඇමති හරීන්ගෙ ගෝලයෝ අද රෑ fb තහනම් කරන්න සැරසේ!

    lol pissuda bn ubata :lol::lol::lol: aandu balayak nathi un koheda yako owwa karanne :rofl::rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    c0eec1a9-4cf3-403f-be54-d42883c76d26.png

    වයිෆ්ව යැව්ව. මට යන්න කම්මැලියි. මුන් ස්ට්‍රයික් කරොත් මම වැඩට යන්නෙ නැතුව ඉන්න හිතුවෙ
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    Identity ගෙන් විශේෂ නිවේදනයක්.

    රටෙ පවතින අයහපත් දේශපාළණික තත්වය මොන අතට හැරෙයිද, කොහොම ඉවර වෙයිද කියල කල් තියා කියන්න බෑනෙ.

    ඒ නිසා හොඳම දේ තමයි අඩුම තරමෙ සති දෙකකටවත් ඕන කරන අත්‍යවශ්‍ය අහාර පාන, බෙහෙත් හේත්, ගෑස් එකක් එහෙම අරන් තියාගන්න. වාහනෙට පෙට්‍රල් ටිකක් එහෙම ගහල තියාගන්න කෝකටත් හොඳයි.

    ටොයියො බයියො කියල රණ්ඩු කරගන්නෙ නැතුව මලක් වගෙ ඉන්න :P

    aney pala hutho yanna boruwata minissu baya karanne nathiwa....

    ara bala kaadara ponila gedara giyanam mey ekak wath naa... nodakin moosala heththa....hendi gaawilama yanna oney...
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    පෙට්‍රල් මිල අඩුවෙයිලු නේද? ඒත් අර ඉස්ට්‍රයික් එක තමයි පුරස්නෙ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ochchara kalabala wenna deyak na fren
    petroleum eka gawin ada mama giya wahane, senaga pirila.

    palamen kisima awulak natiwa yanna puluwan una depaththa parawal polisiyen wahana tibba
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    70'80 වගේ ජේවීපී කලබල කාලයක් නෙමේ ෆ්‍රෙන්ඩ්

    ** හැබයි පෙර සුදානම් අගට ගුණයි:P:P
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Pissuda ban athal eke idin hamuda kumanthranayak kala wage adannathuwa :lol:

    aney pala hutho yanna boruwata minissu baya karanne nathiwa....

    ara bala kaadara ponila gedara giyanam mey ekak wath naa... nodakin moosala heththa....hendi gaawilama yanna oney...

    ochchara kalabala wenna deyak na fren
    petroleum eka gawin ada mama giya wahane, senaga pirila.

    palamen kisima awulak natiwa yanna puluwan una depaththa parawal polisiyen wahana tibba

    70'80 වගේ ජේවීපී කලබල කාලයක් නෙමේ ෆ්‍රෙන්ඩ්

    ** හැබයි පෙර සුදානම් අගට ගුණයි:P:P

    :eek:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    2015දිත් නූගත් ගොන් යූඑන්පී කාරයො අමුතුම විදිහකට සෙට් වේගෙන එද්දි රනිල් සේරම කන්ට්‍රෝල් කරා. මහින්දත් මේකට ඉදිරිපත් වෙලා නූගත් ගොන් බයියොන්ගෙ මෝඩ වැඩ නවත්තන්න ඕනේ.

    සිරා ! අර සජිත් හදපු ගම් වල බෝඩ් කඩලා !
    අන්න නාමල් baby FCID එකට එනව ශෝටක් ගහන්
    0-02-06-93b2d93eedbbff8bb5b860c5f0941b47819712c7b3a967e3969e879a5359f93f_full.jpg

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මචන් පොහොට්ටුවේ වලත්ත මැරයෝ ගෑනුන්ට ලිංගික හිංසනයන් සිදු කරනකොට වෙඩි තියන්නේ නැතුව ඉන්න කියලද කියන්නේ. අර්ජුනගේ ආරක්ෂක මහත්වරු තුවාල වෙන්න විතරයි තිබ්බේ. මම හිටියනම් කෙලින්ම තියන්නේ ඔලුවට. ඔලුව එතනම කුඩු වෙලා යන්න. ඕන් ද සපෝට් යමලොකෙට යවනවා.

    අර්ජුනගේ සරම ගලවා හිරිහැර කළාලු :eek:

    collage.png