Identity ගෙන් විශේෂ නිවේදනයක්.
රටෙ පවතින අයහපත් දේශපාළණික තත්වය මොන අතට හැරෙයිද, කොහොම ඉවර වෙයිද කියල කල් තියා කියන්න බෑනෙ.
ඒ නිසා හොඳම දේ තමයි අඩුම තරමෙ සති දෙකකටවත් ඕන කරන අත්‍යවශ්‍ය අහාර පාන, බෙහෙත් හේත්, ගෑස් එකක් එහෙම අරන් තියාගන්න. වාහනෙට පෙට්‍රල් ටිකක් එහෙම ගහල තියාගන්න කෝකටත් හොඳයි.
ටොයියො බයියො කියල රණ්ඩු කරගන්නෙ නැතුව මලක් වගෙ ඉන්න
හිටපු සන්නිවේදන ඇමති හරීන්ගෙ ගෝලයෝ අද රෑ fb තහනම් කරන්න සැරසේ!

aandu balayak nathi un koheda yako owwa karanne 

ඛනිජතෙල් සංස්ථාවෙ කේස් එකට හෙට උන් ස්ට්‍රයික් කරයිද? කෝකටත් පෙට්‍රල් ෆුල් ගහගන්නව.
Identity ගෙන් විශේෂ නිවේදනයක්.
රටෙ පවතින අයහපත් දේශපාළණික තත්වය මොන අතට හැරෙයිද, කොහොම ඉවර වෙයිද කියල කල් තියා කියන්න බෑනෙ.
ඒ නිසා හොඳම දේ තමයි අඩුම තරමෙ සති දෙකකටවත් ඕන කරන අත්‍යවශ්‍ය අහාර පාන, බෙහෙත් හේත්, ගෑස් එකක් එහෙම අරන් තියාගන්න. වාහනෙට පෙට්‍රල් ටිකක් එහෙම ගහල තියාගන්න කෝකටත් හොඳයි.
ටොයියො බයියො කියල රණ්ඩු කරගන්නෙ නැතුව මලක් වගෙ ඉන්න
Pissuda ban athal eke idin hamuda kumanthranayak kala wage adannathuwa![]()
aney pala hutho yanna boruwata minissu baya karanne nathiwa....
ara bala kaadara ponila gedara giyanam mey ekak wath naa... nodakin moosala heththa....hendi gaawilama yanna oney...
ochchara kalabala wenna deyak na fren
petroleum eka gawin ada mama giya wahane, senaga pirila.
palamen kisima awulak natiwa yanna puluwan una depaththa parawal polisiyen wahana tibba
70'80 වගේ ජේවීපී කලබල කාලයක් නෙමේ ෆ්‍රෙන්ඩ්
** හැබයි පෙර සුදානම් අගට ගුණයි![]()

හිටපු සන්නිවේදන ඇමති හරීන්ගෙ ගෝලයෝ අද රෑ fb තහනම් කරන්න සැරසේ!

2015දිත් නූගත් ගොන් යූඑන්පී කාරයො අමුතුම විදිහකට සෙට් වේගෙන එද්දි රනිල් සේරම කන්ට්‍රෝල් කරා. මහින්දත් මේකට ඉදිරිපත් වෙලා නූගත් ගොන් බයියොන්ගෙ මෝඩ වැඩ නවත්තන්න ඕනේ.
මචන් පොහොට්ටුවේ වලත්ත මැරයෝ ගෑනුන්ට ලිංගික හිංසනයන් සිදු කරනකොට වෙඩි තියන්නේ නැතුව ඉන්න කියලද කියන්නේ. අර්ජුනගේ ආරක්ෂක මහත්වරු තුවාල වෙන්න විතරයි තිබ්බේ. මම හිටියනම් කෙලින්ම තියන්නේ ඔලුවට. ඔලුව එතනම කුඩු වෙලා යන්න. ඕන් ද සපෝට් යමලොකෙට යවනවා.

සිරා ! අර සජිත් හදපු ගම් වල බෝඩ් කඩලා !
අන්න නාමල් baby FCID එකට එනව ශෝටක් ගහන්
View attachment 74029

සිරා ! අර සජිත් හදපු ගම් වල බෝඩ් කඩලා !
අන්න නාමල් baby FCID එකට එනව ශෝටක් ගහන්
View attachment 74029