You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මානව හිමිකම්උල්ලංඝනය කළ මිලිබෑන්ඩ් ලෝක බ
මානව හිමිකම්උල්ලංඝනය කළ මිලිබෑන්ඩ්
ලෝක බොරුකාරයෙක්
- බ්‍රිතාන්‍යයේ මේල් පුවත්පත
"ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කර තිබෙනවා
- හිටපු විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ්
ත්‍රස්තවාදී සැකකරුවන්ට වධහිංසා පැවැත්වීම
සම්බන්ධයෙන් මිලිබෑන්ඩ් සයවතාවක්ම බොරු කීවා
- බ්‍රිතාන්‍ය මේල් පුවත්පත
ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කරන බව පවසමින් ජී. එස්. පී. ප්ලස් බදු සහන නතර කිරීමට ක්‍රියා කළේ යුරෝපා සංගමයයි. එහෙත් බ්‍රිතාන්‍යයේ මේල් පුවත්පත පසුගිය 16 වැනිදා බ්‍රිතාන්‍යයේ ලෝක බොරුකාරයකු ගැන තොරතුරු හෙළිකරනු ලැබීය. මොහු හිටපු විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ්ය. පසුගිය කාලය තුළ ත්රස්තවාදීන්ට වධහිංසා පැමිණ වීම ගැන ඔහු විශාල බොරු හයක් පැවසූ බව බී. බී. සී. සේවාවේ කිල් ඇන්ඩ්රු විසින් අනාවරණය කරනු ලැබීය.
MORE :-
http://www.divaina.com/2010/07/21/feature01.html
ඇමැති මර්වින් දයාසිරිගේ කට වහන්න යයි
පාර්ලිමේන්තුව
ඇමැති මර්වින් දයාසිරිගේ කට වහන්න යයි
ප්රශ්නය අහන කෙනා අනාචාර විදිහටනේ අහන්නේ.... යෑයි කී මර්වින් සිල්වා ඇමැතිවරයා වහපිය කට... යයි දයාසිරි මන්ත්‍රීවරයාට කීවේය. එසැනින්ම නෑ....... නෑ..... දයාසිරි මගේ හොඳ යාළුවනේ... ප්‍රශ්නේ දෙදරා ගිහිං තියෙන්නේ.. යෑයි යළි මර්විsන් සිල්වා ඇමැතිවරයා කීය
More :-
http://www.divaina.com/2010/07/21/news40.html
ජාත්‍යන්තරව ගනුදෙනු කළ හැකි නවතම ඩෙබිට්
ජාත්‍යන්තරව ගනුදෙනු කළ හැකි නවතම ඩෙබිට් කාඩ්පතක් මහජන බැංකුව හඳුන්වාදෙයි
ජාතික ආර්ථිකය හා මෙරට ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම සඳහා සුවිසල් මෙහෙවරක් ඉටු කරමින් වසර 50 කට ආසන්න කාලයක් පොදු ජනතාවගේ විශ්වාසය දිනූ මහජන බැංකුව විසින් ජාත්‍යන්තරව ගනුදෙනු කළ හැකි නවතම ඩෙබිඩ් කාඩ්පතක් ඉකුත්දා හඳුන්වා දෙනු ලැබීය. දවසේ පැය 24 පුරාවට මෙන්ම වර්ෂයේ සෑම දවසකම පාහේ මෙම කාඩ්පත ඉදිරිපත් කර භාණ්ඩ මිලදී ගැනීම හා මුදල් ආපසු ලබා ගැනීම ඇතුළු ගනුදෙනු කිරීමේ හැකියාව පවතී.
More- http://www.divaina.com/2010/07/22/velanda01.html
අපූරු මිනිසකුගේ "විකට් සාදයේ" අවසානය..·
අපූරු මිනිසකුගේ "විකට් සාදයේ" අවසානය..·
වේලාව උදැසන 10 ත් 11 ත් අතර තරම් කාලයක විය. පාසලේ ක්‍රිකට් පුහුණුකරු පිටියට පිවිසියේ විවේක කාලයේදී ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ගසමින් සිටින කොලු ගැටයන්ගෙන් තම පාසලේ බාලක ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගැනීමට තරම් සුදුසු මට්ටමේ කොලුගැටයෙක් සොයා ගැනීමට හැකිවේදැයි යන කුකුස සිතේ දරාගෙනය. තොර තෝංචියක් නැතිව ක්‍රීඩාංගණයේ කෑ කෝ ගසමින් ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි කොලු ගැටවුන් අතරින් ඇවිද ගිය පුහුණුකරුගේ නෙත එක කොලු ගැටයකු වෙත එක එල්ලයේම ඇදී ගියේය.
more-
http://www.divaina.com/2010/07/22/sports02.html