විශේෂ භාන්ඩ පනතට ජනමත විචාරණයක් ඕනා ...

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මම නම් කියන්නෙ තවත් සල්ලි නාස්ති කරන්න ඔනෙ නෑ ඔය මොන පනත සම්මත කරත් රටේ නීතිය තියෙන්නෙ රට පාලනේ කරන උන් අතේ“ මොන පනත තිබ්බත් රටේ නීතියට ගරු නොකරන උන් ඉන්න තාක් මේ රට වලේ බන්“ නිකමට කියපන් ගමේ පුාදේෙශිය මන්තීූ කෙනෙකුට විරුද්දව පොලිසි යනව කියල“ අනික් අතට උ කියන්නෙ ගිහින මට කරයි වගේ කාතාවක්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,859
    113
    සේදවත්ත
    මොකක්ද පොන්සි පනත නැද්ද කොපියක්
    හැම පයියම උස්සන් එන උබට ඒක හොයාගන්න බෑ . මුට්ටිට දාල බැලුව හරියන් නෑනේ . EPF කෙල උනා , වෙලද භාන්ඩ බද්ද කෙල උනා , අධි ලාභ සමාගම් එකත් කෙල වෙනවා . සල්ලි නෑනේද මරු මරු ඕම යමු 😂😂😂
     
    • Haha
    Reactions: Cypress