🔴 ජනමත විචාරණයක් : මුට නම් පිස්සු

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ජනමත විචාරණය ගෙනාවත් එකත් දින්න ඔනිනේ.. මේ වෙලාවේ ජනමත විචාරණයක් ගෙනාවා කියලත් දින්න පුලුවන් විදිහක් මට නන් පේන්නෙ නෑ.
    කොමිසම් කියන්නෙ තනිකර ජෝක්ස් එකක් නෙහ් ලංකාවෙ... 🙏
    සභාපති තමයි ජෝක් එකක් කරගන්නේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජනමත විචාරණය ගෙනාවත් එකත් දින්න ඔනිනේ.. මේ වෙලාවේ ජනමත විචාරණයක් ගෙනාවා කියලත් දින්න පුලුවන් විදිහක් මට නන් පේන්නෙ නෑ.
    සභාපති තමයි ජෝක් එකක් කරගන්නේ

    ඩෙඩ් ලොක් එකක් ගේන්න බන් ඕක දාන්නේ.. මේවා වෙනම ආතල්​

    මම කලිනුත් කිව්වේ කලින් පෙත්සම් දෙකම දැම්මේ විපක්ෂෙන්.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ජනමත විචාරණය ගෙනාවත් එකත් දින්න ඔනිනේ.. මේ වෙලාවේ ජනමත විචාරණයක් ගෙනාවා කියලත් දින්න පුලුවන් විදිහක් මට නන් පේන්නෙ නෑ.
    සභාපති තමයි ජෝක් එකක් කරගන්නේ
    ජනතා චන්දයකින් පත් නොවිච්ච රනිල්ට මොන ජනමත විචාරණ ද.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    ජනමත විචාරණය ගෙනාවත් එකත් දින්න ඔනිනේ.. මේ වෙලාවේ ජනමත විචාරණයක් ගෙනාවා කියලත් දින්න පුලුවන් විදිහක් මට නන් පේන්නෙ නෑ.
    දින්නා හෝ පරාද උනා කියන මොක උනත්, අඩුම මේ ඔය කියන වගන්තියට හෙන ගහලා ගියත් ⁣මේ ජනාධිපතිවරණයට මුකුත් වෙන්නේ නැ.

    ගෝට පත්වුණේ 5කට. ඒකයි මෙතන පොයින්ට් එක. 83 ඔය කියන වගන්තිය සංශෝධනය කරත් නැතත්, ගෝටාගේ 5( රනිල්ගේ අනුප්‍රාප්ති කාලය) වෙනස් වෙන්නේ නැ.
    ඒකට සංශෝධනය කරන්න ඕනා වගන්තිය 30(2). ඒක ගත්තා කියලත් රනියා ගේ කාලේ වැඩි වෙන්නේ නැ. ඒකට වෙනම පනත් කෙටුම්පතක් ගෙනල්ලා කාලය දික්කරගන්න ඕනා රනිල්ගෙම.

    මේ මහාලොකු නිතිය දන්නැති නිති විසාරද ඡන්දයට බය වැඩබැරි රනියා ගේ මොලේ තරම තේ⁣රෙන්නේ මෙහෙම ව්‍යවස්ථාව අරන් නට නට ඉද්දි. ඌට අකුරු බැ .....
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,292
    32,014
    113
    ජනාධිපති ධුර කාලය වසර 6 ඉක්මවන්නේ නම් ජනමත විචාරණයක් පැවැත්වීමට ඇති ප්‍රතිපාදනය, වසර 5 ඉක්මවන්නේ නම් යනුවෙන් වූ සංශෝධනය ගැසට් පත්‍රයේ පළ කිරීමටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය
    #lka #News1st

    think sri lanka GIF by Viber
    Bassala arinna ona un, bahala yanakan balan inna eka moda wadak nemei da Lol
    Balaya giyoth giya
     
    • Like
    Reactions: Solo Rider

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔයිට වඩා වැදගත් විදේශිකයෙකුට චන්ද ඉල්ලන්න බැරි කරනවා නම්

    එහෙනම් ගෝඨාලා, ඩයනලාගේ නැටුම් නෑ
     
    • Like
    Reactions: Solo Rider

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    මහ ලොකු නීතිඥයා වෙච්චා විචේදාස හරියට සංශෝධනය දාලා නැහැ. අරගලයේ ලොකු ලොක්කොත් එක්ක එකතුවෙලා නේද ඕක හැදුවේ
     
    • Like
    Reactions: Solo Rider

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහ ලොකු නීතිඥයා වෙච්චා විචේදාස හරියට සංශෝධනය දාලා නැහැ. අරගලයේ ලොකු ලොක්කොත් එක්ක එකතුවෙලා නේද ඕක හැදුවේ
    ඕක අරගලයට කලින්.
     
    • Like
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,551
    86,837
    113
    ආශ්චර්යමත් රටක
    ජනමත විචාරණය ගෙනාවත් එකත් දින්න ඔනිනේ.. මේ වෙලාවේ ජනමත විචාරණයක් ගෙනාවා කියලත් දින්න පුලුවන් විදිහක් මට නන් පේන්නෙ නෑ.

    බයියා කියන සතාගෙ මෝඩකම underestimate කරන්න නරකයි. බයියන්ට හිතෙනවද දන්නෙ නෑනෙ ජනමත විචාරණයක් තිව්වොත් පොනිලට දිනන්න චන්දෙ ගහන්න ඕන. ජනාධිපතිවරණයක් තිව්වොත් පරදින්න චන්දෙ ගහන්න ඕන කියලා. 🙈

    මොකද ඔලුවක් තියෙන එකෙක්ට හිතෙන්නෙ “පොනිලෝ උබ මොක ගෙනාවත් පරදින්න තමා අපි චන්දෙ දෙන්නෙ” කියලනේ.
     
    • Like
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,100
    34,649
    113
    දැං ඔය සංශෝධනයෙන් පොනිලා කරන්න බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?
     
    • Like
    Reactions: Solo Rider

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    Guess it has to do with the possibility of a socialist regime coming to power

    But once the 10 years is over......
    Democratic Socialist Republic of Sri Lanka දැනටත් සමාජවාදී තමයි බන්..ලොකුම බිස්නස් ඔක්කොම කරන්නෙත් රජය.මොනාද උබට තව මෙකෙ සමාජවාදී කරන්න පුලුවන් විදි තියෙන්නෙ කියපන්.. මොකද මට හිතෙන්නෙ මේකේ නැත්තේ ධනවාදය,රජය මැදිහත් නොවන ඔක්කොම බිස්නස් එක්කො එකාදිකාරී නැත්තං මාෆියා.. උබේ අදහස් බලාපොරොත්තු වෙමි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    ඕකට ජනමතවිචාරණයක් ඕනේ නෑ​

    තර්කය මේකයි අඩු කරනවා නම් ජනයාටම තමා බලය හම්බවෙන්නේ එතකොට ජනතාපරමාධිපත්‍යය රැකෙනවා.​

    ------ Post added on Jul 16, 2024 at 12:21 PM
    ජනතාපරමාධිපත්‍යය රැකෙන්ඩ කලින්ම චන්දෙ තියන්න තිබ්බා කියල තේරෙන්නැති ගොබ්බයෙක්ද http?
     
    • Like
    Reactions: Solo Rider

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දන්නා හෝ පරාද උනා කියන දෙකෙනම්, අඩුම මේ ඔය කියන වගන්තියට හෙන ගහලා ගියත් ⁣මේ ජනාධිපතිවරණයට මුකුත් වෙන්නේ නැ.

    ගෝට පත්වුණේ 5කට. ඒකයි මෙතන පොයින්ට් එක. 80 ඔය කියන වගන්තිය සංශෝධනය කරත් නැතත්, ගෝටාගේ 5( රනිල්ගේ අනුප්‍රාප්ති කාලය) වෙනස් වෙන්නේ නැ.
    ඒකට සංශෝධනය කරන්න ඕනා වගන්තිය 30(2). ඒක ගත්තා කියලත් රනියා ගේ කාලේ වැඩි වෙන්නේ නැ. ඒකට වෙනම පනත් කෙටුම්පතක් ගෙනල්ලා කාලය දික්කරගන්න ඕනා රනිල්ගෙම.

    මේ මහාලොකු නිතිය දන්නැති නිති විසාරද ඡන්දයට බය වැඩබැරි රනියා ගේ මොලේ තරම තේ⁣රෙන්නේ මෙහෙම ව්‍යවස්ථාව අරන් නට නට ඉද්දි. ඌට අකුරු බැ .....

    ඕකට අතුරු තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්. සිරිසෙන පත්වුනේ හයකින් හැබැයි සංශෝදනය එක්ක ඔහුට ලැබුනේ 5 යි. ඒනයින් ව්‍යවස්ථාවේ සඳහන් වන කාලය හය නම් එය දිය යුතුයි.​

    • Like
    Reactions: Solo Rider