විශේෂ වරප්‍රසාද වලට ඉඩ නොතැබිය යුතුයි...

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අද අධිකරණය තුල වෙඩි තැබීමෙන් රටම උගතයුතු පාඩම, කිසිම පුද්ගලයෙකුට සිය රැකියා භූමිකාව හෝ එහි වරපරසාද භාවිතයෙන් සෝදිසි කිරීම් වලින් රිංගාගෙන යාමට ඉඩ නොතැබිය යුතුය යන්නයි. සතුරා කුමන වෙසක් හෝ ගෙන සිය ප්‍රහාර ක්‍රියාත්මක කළ හැකි හෙයින්, සැමට සමාන නීතියක් ඇති රටක පුද්ගලයන් සෝදිසි කිරීම් ද එක් එක් අයට විශේෂණය නොකළ යුතුයි.
    මේ ලෝකෙ සේවාවල් නෑ ඔක්කොම රැකියා. ඒකට පඩියක් ගෙවනවා එච්චරයි.