විශේෂ හෙළිදරව්

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
විශේෂ හෙළිදරව්

10255433_753558444723279_4773127878515236582_n.jpg

විශේෂ හෙළිදරව්ව 01

ඊයේ දිනයේ නම සඳහන් කළ නොහැකි එක්තරා රාජ්‍ය සේවකයකු (සේවිකාවක වුවද විය හැකිය) විසින් නිර්නාමික ඊමේල් පණිවුඩයක් මගින් අප වෙත එවනු ලැබූ ඡායාරූපයක් මේ..
ඔහු කියන ආකාරයට මේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාසික පඩිපතේ පිටුපස, අයවැයෙන් ලබාදුන් සහන මුද්‍රණය කර ඇති ආකාරයයි.. මෙන්න ඔහුගේම (ඇයගේම?) වචනවලින්..
"නිර්ලජ්ජී ඡන්ද ප්‍රචාරණ ක්‍රම... මේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ මෙවර මාසික පඩී වාර්ථාවේ පි‍ටුපසයී... පෙන්වා දෙන්න සමාන්‍යය ජනයාට මේ දේවල්. ( මේ විදිහට ඔබ ලවා මේ ගැන් කතාකරවන්නේ ඉ‍ටුකිරීමට ඇති රාජකාරියට අතින් ගත්කල සම්පුර්ණයෙන්ම මේ ක්‍රියාව ඊට තරම් නොවන නිසයී. ඒත් ජනතාව ඇත්ත දැනගතයුතුයී.)"
 

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    කොහෙද පොන්ස් මේකේ ඡන්ද ප්‍රචාරණ තියෙන්නේ
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    DjSunimal;174 20111 said:
    කොහෙද පොන්ස් මේකේ ඡන්ද ප්‍රචාරණ තියෙන්නේ

    "පොන්ස්"
    Muta Lamai Kiyak Innawada???
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    බස්නාහිර විපක්ෂයට : මහඇමති ගම්මන්පිල

    gamanpila_1.jpg


    බස්‌නාහිර, ඌව, උතුරුමැද,නැගෙනහිර ඇතුළු පළාත් සභා කීපයක බලය ලබාගැනීම සඳහා පොදු විපක්‍ෂය විසින් මෙහෙයුමක්‌ ආරම්භ කර තිබේ.

    මෙහිදී වැඩිම අවධානය යොමුව ඇත්තේ බස්‌නාහිර පළාත් සභාවට වන අතර ආණ්‌ඩු බලය ලබාගැනීම සඳහාත් මහජනතාව තුළ යම් පිබිදීමක්‌ ඇතිකිරීම සඳහාත් එය අතිශය වැදගත් බව විපක්‍ෂයේ අදහස වී තිබේ.

    එහිදී මහ ඇමතිවරයා ලෙස ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල මහතා පත් කිරීමට නියමිතය.

    මේ සඳහා බස්‌නාහිර පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් කීපදෙනකු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණ්‌ඩායමට එක්‌වීමට නියමිතය.

    බස්‌නාහිර පළාත් සභා අයවැය දෙසැම්බර් 1 සිට 4 දක්‌වා පැවැත්වේ.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේ කියන්නෙ මහින්දගේ හිටපු අගවිනිසුරු... ඒ අනුව මහින්ද කියන්නේ නිතී විරොදි අපෙක්ශකයෙක් බවත් අමතක කරන්න එපා