***විශේෂ_නිවේදනය***

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ***විශේෂ_නිවේදනය***

    විශේෂ නිවේදනයක් - කිරිබත්ගොඩ ඥානානන්දා ලොකු ස්වාමින් වහන්සේගෙන්. :lol:

    මුන් දවසින් දවස උමතු වේගෙන යනවා වගේ...........තව ටික කලකින් අසපුවට අකමැති සෑම කෙනෙක්ටම විරුද්දව අවි අතට ගන්න කතා කරයි. :lol:


    kXkiYIl.jpg


    AhuzPbr.jpg



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol: :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol: :lol:
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඒක හාමුදුරුවන්ගේ අයිතියක්නේ බං. පිඩුසිගා වඩිනවා නෙමෙයිනේ... අනික ඔක පබිලික් නොටිස් එකක් නෙමෙයි මම හිතන්නේ.

    සමහර පන්සල් වල ගහලා තියෙනවා හාමුදුරුවන්ට සල්ලි දෙන්න එපා. දානය නිර්මාංශ විය යුතුයි වගේ දේවල්.
    තැනට අදාලව තියෙන නිති/ සම්ප්‍රදායන්. ( වව්ලගේ ගෙදර ගියොත් එල්ලිලා ඉන්නවා වගේ තමයි.)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,206
    113
    Gotland
    යෙක සංගයා බය විලා අපිලගේ මුනියා වඳ බෙහෙත් දාල දුන්නම යෙක සංගයා තමා වඳ වෙනවනේ



    විශේෂ නිවේදනයයි කිරිබට්ගොඩ ඥ කිව්වම මම හිතුවේ පොර මැරිලා වත් ද කියල
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Uba dan ohoma kiyakiya thread kiyak dammada bn
    ohoma deyak dapu paliyata wiswasa karanna epa bn.
    owa proove karanna puluwan widiye evidence ekka dammanam awulak naa, nathuwa mehem namak gaman monawath nodapu leaflet ekak dala, real messenger account ekak da kiyalawath danne nathuwa owa wiswasa karanna amarui bn
    :sorry::sorry:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඒක හාමුදුරුවන්ගේ අයිතියක්නේ බං. පිඩුසිගා වඩිනවා නෙමෙයිනේ... අනික ඔක පබිලික් නොටිස් එකක් නෙමෙයි මම හිතන්නේ.

    එහෙම අන්‍ය ජාතික කෝකියන් ගෙ ගැටළුවක් තියනවනම් මහමෙව්නාවේ අය විතරක් දැනුවත් වුණාම ඇතිද? හරිනම් කරන්න ඕනේ අනිත් හාමුදුරුවරු/සිංහල අය ඒ ගැන දැනුවත් කරන එක.

    අනිත් එවුන්ට කෙළ වෙලා ගියත් කමක් නෑ අපි බේරිලානේ . :(
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේක සිරාම සිද්ධියක් බං
    පහු ගිය දවසේ රත්නපුරේ මල ගෙදරක ගියා.. මෙන්න කෑම උයන්නෙ හම්බයෝ..
    අපෙ සින්හල වාහෙලට පිස්සුද බං ?
    අනේ මන්ද මෝඩ අමන සින්හලයො
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    boru prachara yawanna epa.loku swaminwahanse kawadawath ohoma notice print keranne naha. please do not spread rumors.:yes:

    This was taken from Mahamevnawa FB
    Mahamevnawa at Toronto, also cancelled and expelled some of their devotees for going to Ven Walasmulle Abaya Swaminwahanse's retreats.

    I was one of the Toronto Mahamevnawa inner circle person. I left the place because it has turned into a CULT.

    :yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිනිස්සු බයවෙන්නේ ප්‍රශ්න තියෙන නිසා. ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න ඒ මිනිස්සුන්ට විසදගන්න දීල, උබ රට ගිනිතියන්නේ නැතිව ෆයිකොටාලා උයන දෙයක් කොටාබාලා ටොපා හෝදපු වතුර ටිකක් බීලා සතුටින් හිටපන්....... :eek::eek:
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    එහෙම අන්‍ය ජාතික කෝකියන් ගෙ ගැටළුවක් තියනවනම් මහමෙව්නාවේ අය විතරක් දැනුවත් වුණාම ඇතිද? හරිනම් කරන්න ඕනේ අනිත් හාමුදුරුවරු/සිංහල අය ඒ ගැන දැනුවත් කරන එක.

    අනිත් එවුන්ට කෙළ වෙලා ගියත් කමක් නෑ අපි බේරිලානේ . :(


    ප්‍රශ්නයක් තියෙනවාද නැද්ද කියලා අහන්නේ මේ කථාව වෙන පැත්තක ගෙනියන්න නේ.

    අනිත් අය බබාලද වැරැද්ද කොතනද කියලා කාලෙක පටන් හැම තැනම කථා කරනවනේ අපහු කථා කරන්න දෙයක් නැහැ. තමුන්ට ප්‍රශ්නයක් තියෙනවානම් තම තමුන් බෙරුනාම ඇති.

    මොකද අපි තාම දන්නේ නැහැ ජාතියක් හැටියට එකමුතු වෙන්න.:D

    ඒ නොටිස් එක ඇත්ත වුනත් බොරු වුනත් ප්‍රශ්නයක් නැහැ. එක ඒ ස්ථානයේ ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්. අපි කරදර වෙන් ඔනේ නැහැ.

    තමන්ගේ ප්‍රතිපත්තියට විරුද්දනම් අපි කාගේ හරි වැරදි හදනවාට වඩා අපේ දෙයක් බලාගෙන හිටයාම හරි.:D
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    This was taken from Mahamevnawa FB
    Mahamevnawa at Toronto, also cancelled and expelled some of their devotees for going to Ven Walasmulle Abaya Swaminwahanse's retreats.

    I was one of the Toronto Mahamevnawa inner circle person. I left the place because it has turned into a CULT.

    :yes:

    Its a cult and deviated a lot from Buddha preaching. I do not do to any of these asapu, which promote division among Sri Lankans.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    mokakda yako eke athi waradda
    kiyana widihata daane hadanda bari un nogihin hitapuwahama harine
    ona tharam minissu innawa daane denda
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    කොළම ප්‍රසිද්ධ බාලිකා පාසලක 8 ශ්‍රේණියේ ශිෂ්‍යාවන් විනෝද ගමනකට සහභාගී වූ විට ඒ සමඟ ගිය මුස්ලිම් ජාතික ශිෂ්‍යාවන් සියලු දෙනාම පාහේ, එදින සංචාරයට අනුග්‍රහය දැක්වූ පිරිස් විසින් සකස් කර දුන් කුකුල් මස් සහිත ආහාර අනුභවය ප්‍රතික්ෂේප කොට එළවලු ආහාර පමණක් ඉල්ලා සිටිම ගැනත්, ඔවුන් සෑම විටම නිවසින් රැගෙන එන කුකුල් මස සහිත ආහාර අනුභවය කරන ආකාරයක් නිරීක්ෂණය විය.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    meke kisima weraddak ne. Muslim unta puluwanna Halal kiyala ekak hadagena ape ewa un kana eka nawattannath unge ewa apita kawannath ewa walin ganak thiyagannath system ekak hadanna pansalata anya jathikayange (Buddhism pili nogenna unge) kema genna epa kiyanna puluwan. hamuduruwanta ona welawaka dayakaya dena danaya prathikshepa karanna puluwan athin wahala pattare. eka budu hamuduruwo deshana karapu daduwam dena system ekak. mehema wath start ekak nogattoth anthiyama apita denna wenne "halal" label eka gahapu dewal hamuduruwanta.

    Halal kiyanne dewiyange namen marapu mas, deyiyange or islam nithiya anuwa sakas una kema ewa uta kepanam apita haram wennama une.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කොළම ප්‍රසිද්ධ බාලිකා පාසලක 8 ශ්‍රේණියේ ශිෂ්‍යාවන් විනෝද ගමනකට සහභාගී වූ විට ඒ සමඟ ගිය මුස්ලිම් ජාතික ශිෂ්‍යාවන් සියලු දෙනාම පාහේ, එදින සංචාරයට අනුග්‍රහය දැක්වූ පිරිස් විසින් සකස් කර දුන් කුකුල් මස් සහිත ආහාර අනුභවය ප්‍රතික්ෂේප කොට එළවලු ආහාර පමණක් ඉල්ලා සිටිම ගැනත්, ඔවුන් සෑම විටම නිවසින් රැගෙන එන කුකුල් මස සහිත ආහාර අනුභවය කරන ආකාරයක් නිරීක්ෂණය විය.

    un hema welema kema halal da kiyala sure nettam "vegetable" or "seafood" request karanawa. samaharunta meka therenne ne. un kiyanne "ada mama seafood" kanawa kiyala. ekata etta hethuwa ape kema halal nethi nisath islam agame awashyatha anuwa heduna nethi nisath indirectly reject karana eka. anna ekai unge sahajeewane. but ape ekakta hari kiwwoth muslim kadekin kanna epa kiyala eka kelinma jathiwadayak wenawa