***විශේෂ_නිවේදනය***

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කොළම ප්‍රසිද්ධ බාලිකා පාසලක 8 ශ්‍රේණියේ ශිෂ්‍යාවන් විනෝද ගමනකට සහභාගී වූ විට ඒ සමඟ ගිය මුස්ලිම් ජාතික ශිෂ්‍යාවන් සියලු දෙනාම පාහේ, එදින සංචාරයට අනුග්‍රහය දැක්වූ පිරිස් විසින් සකස් කර දුන් කුකුල් මස් සහිත ආහාර අනුභවය ප්‍රතික්ෂේප කොට එළවලු ආහාර පමණක් ඉල්ලා සිටිම ගැනත්, ඔවුන් සෑම විටම නිවසින් රැගෙන එන කුකුල් මස සහිත ආහාර අනුභවය කරන ආකාරයක් නිරීක්ෂණය විය.

    why not? Hindus ask for vegitarian food on tuesday and thursday. Buddhist Vegitarians ask for Vegiratian food. Whats the issue asking what they eat.
     
    • Like
    Reactions: I love JS

    dushanu

    Active member
  • Mar 2, 2007
    375
    26
    28
    හම්බයො උයන කෑම කන්න අකමති එක පිලිගන්නවා.
    මොකද උන් අනික් ආගම් වලට ගරහන හෑත්තක්..90%
    වද බෙහෙත් තියෙනවද නෑද්ද දන්නෙ නෙ ??
    හාමුදුරුවන්ට වද බෙහෙත් දාල තම්බි මොනා කරන්න ද?
    හාමුදුරුවො ලමයෙක් හඩන්න හිතන් ඉන්නවද දන්නෙ නේ...
    මට හිතෙන්නෙ මේක් බොරුවට හදපු පොස්ට් එකක්...
    හම්බයෙක් ගෙම වෑඩක් වෙන්න අති මේක...[
    /SIZE]
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    all this talk here only...in melbourne temple....they will eat anything and everything. believe me. Ehe ithin meheme notice ekek dammoth ape ungen ma ita passe mara questions tikak enawa...why, whose idea is this mate.....etc
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    reputation_neg.gif
    ***විශේෂ_නිවේදනය*** 03-29-2018 03:46 PM ammata hukapiya

    මෙකත් කරන්න ඇත්තේ හම්බයෙක්ද
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේක සිරාම සිද්ධියක් බං
    පහු ගිය දවසේ රත්නපුරේ මල ගෙදරක ගියා.. මෙන්න කෑම උයන්නෙ හම්බයෝ..
    අපෙ සින්හල වාහෙලට පිස්සුද බං ?
    අනේ මන්ද මෝඩ අමන සින්හලයො

    Godak gewal wala uyanne demala servantsla. Eka kamk nadda danne na?
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    සුන්දර මහමෙව්නාව වෙනුවෙන් මේ සටහන් තබන්නෙමි සැබැවින්ම මහමෙව්නාව වනාහී මා මගේ ජීවිතයේ ලද සොඳුරුතම දායාදයයි.
    - හව්හරණක් නොමැතිව ගමන් ගන්නා සංසාර ගමනක් ගැන මා ඇසුවේ මහමෙව්නාව නිසාය.
    - ඒ සංසාර ගමන නිමා කළ බුදු කෙනෙක් ගැන මට අසන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය.
    - ඒ බුදු රජාණන්වහන්සේව එකම සිතකින් සරණ යන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය.
    - ඒ බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය මෙයයැයි මට තේරෙන සරල සිංහලෙන් අසන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය.
    - ඒ ධර්මය එකම සිතකින් සරණ යන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය.
    - ආර්ය සංඝරත්නය ගැන අසන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය.
    - ගිහියෙකු වශයෙන් සංඝයාට සිල්වත්ද දුසිල්වත්ද නොබලා සම සිතින් සංග්‍රහ කළ යුතුයැයි දැනගත්තේ මහමෙව්නාව නිසාය.
    - සංඝයාගේ අගුණ දැකීම අපිට නොගැලපෙන බව දැනගත්තේ මහමෙව්නාව නිසාය.
    - එකම සිතකින් සංඝරත්නය සරණ යන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය.
    - සිල්පද රකින්නට ඉගෙන ගත්තේ මහමෙව්නාව නිසාය.
    - මනුස්සයෙක් දිහා අනුකම්පාවෙන් බලන්නට, ඊර්ෂ්‍යාවෙන් තොරව බලන්නට ඉගෙන ගත්තේ මහමෙව්නාව නිසාය.
    - අපි අධ්‍යාපනය ලැබුවේ සුද්දාගේ රටාවටය. ඒ රටාවේ මවට සැලකීම කියා දෙයක් නැත. පියාට සැලකීම කියා දෙයක් නැත. ගුරුවරයාට ගෞරවයෙන් කතා කිරීම කියා දෙයක් නැත. අධ්‍යාපනය අස්සේ නොලැබුණු ඒ දේ ලබා දුන්නේ මහමෙව්නාවය. ඒවා තවත් එක පොතක පාඩමක් නොවීය.
    - අද පුංචි හෝ ගුණධර්මයක් දියුණු වී ඇත්නම් ඒ සියල්ලම මහමෙව්නාව නිසාය.
    - වරදක් වරදක් හැටියට දකින්නට ලැබුනේ මහමෙව්නාවට පිංසිද්ද වන්නටය
    - පින ගැන අසන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය.
    - පින් කරන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය
    - පින ගැන සිතා සතුටු වන්නට ඉගෙන ගත්තේ මහමෙව්නාවෙනි.
    - කඳුලින් පිරුනු ජීවිතයක සැනසුම් සුසුමක් හෙලනවානම් ඒ මහමෙව්නාව නිසාය.

    මහමෙව්නාව මට දුන් දේ බොහෝය. ඒත් මා ගත් දේ ස්වල්පය. එය මාගේ දුශ්ප්‍රාඥතාවය, වීරිය හීන බව මිස අන් කිසිවක් නොවේ.
    කන්න අහරක් නැතිවුනාට කමක් නැත. බොන්නට බීමක් නැති උනාට කමක් නැත. නවතින්නට හෙවනක් නොතිබුනාට කමක් නැත. එහෙත් මහමෙව්නාව නිසා ලද මේ දායාදයන්ට කළ ගුණ සලකා අවසන් කරන්නට විදියක් මම දන්නේ නැත.
    හිස් මිනිසුන් මහමෙව්නාවට පහර පිට පහර ගසනා සැටි දැක නිහඬව සිටීම යෝග්‍ය නොවේ යැයි සිතුණු නිසා මේ සටහන තබන්නට සිතුවෙමි. උන් ගසනා ගල්වලින් මහමෙව්නාවට හානි වන්නේ නැත. ඒ මහමෙව්නාව මැටි ගුලියක් නොවන නිසාය. මහමෙව්නාව බුද්ධශාසනය වෙනුවෙන් ගොඩනැඟුණු සවිමත් ශෛලමය ප්‍රාසාදයකි. මැටි කුට්ටියකට ගසන ගල් කැටය මැටි කුට්ටියේ කිඳා බසිනු ඇත. එහෙත් සවිමත් ශෛලමය ප්‍රාසාදයකට ගැසූවිට ගල් කැටය ගැසූ කෙනාටම නැවත පරාවර්තනය වනු ඇත. ඒ අනුවණයන් තමා විසින්ම තමාගේ විනාශය ලඟා කරගනු ඇත. ඒ ඒ අය වැපිරූ වැපිරූ අයුරින් අස්වැන්න නෙළාගනිත්වා!
    ඇතැම් මිනිසුන් මෙතරම් මහමෙව්නාවට ද්වේශ කරන්නේ මහමෙව්නාවෙන් වුන කුමන අවැඩක් නිසාදැයි මම නොදනිමි. මහමෙව්නාව නිසා බුද්ධ ශාසනයේ දියුණුවක් විනා පිරිහීමක්නම් සිදුවී නොමැති බවට "සත්පුරුෂයන්" සාක්ශි දරණු ඇත.
    මහමෙව්නාවෙන් ඔබට පලක් නැතිවන්නට පුළුවන. එක්කෝ ඒ ඔබට හදාගන්නට වරදක් නොමැති නිසා වන්නට පුළුවන. ඔබ සියල්ල දන්නා නිසා වන්නට පුළුවන. එක්කෝ ඔබේ අඩුපාඩු ඔබවත් නොදන්නා නිසා වන්නට පුළුවන(වැඩි විස්තර සඳහා මිළිඳු රාජ ප්‍රශ්නය කියවන්න ). එහෙත් අප වැනි අහින්සක උන්ට මහමෙව්නාව මහමෙරකි. තරහව ඉදිරියේ, ද්වේශය ඉදිරියේ සහ අප සතු දුර්වලතා ඉදිරියේ අප කොතරම් අසරණදැයි ඔබට තේරෙන්නේ නැත. එහෙත් ඒ තැන්වලදී අපට පිහිටට පවතින්නේ මහමෙව්නාවෙන් අප උගත් භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයය.
    එපමණක් නොවේ මහමෙව්නාව නිසා ධර්මය ලැබී කුඩු වලින් වෙන් වූ කුඩු කාරයන් එමටය, මත් පැනින් වෙන් වූ බේබද්දන් එමටය, සල්ලාලකමින් වෙන්වූ සල්ලාලයන් එමටය, පාතාලයෙන් වෙන්වූ මැරයන් එමටය. අරුත් දැන තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් ගණන මෙතෙකැයි කිව නොහැක. එවන් අහිංසක උන් වෙනුවෙන් මහමෙව්නාව තවත් චිරාත් කාලයක් අප ශාක්‍ය මුනීන්ද්‍රයන්වහන්සේගේ දහම් ධජ ලෙළ දෙවමින් බැබලේවා!!!
    තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය!
     
    • Like
    Reactions: [email protected]

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,769
    113
    පෘථිවිය
    බුදුන්ගේ කාලයේදී උන් වහන්සේ දානය පිළිගැන්වීමට නීති පැනවුයේ නැත. පිළිගන්වන ඕනෑම දෙයක් වැළදීමට භික්ෂුන්ට කැපය. මෙය මා දන්නා ධර්මයකි.
    සුකර මද්ධව වලඳා බුදුන් වහන්සේ රෝගාතුර වුනා. කිසිම පත්‍රිකාවක්, දැන්වීමක් උන්වහන්සේ පන්සලේවත්, පිට තැනකවත් දුන්නේ නැත.
    අද කාලයේ දහම අමුතුවෙගන යනවා.
    සිවුරු දරාගෙන, ජීවත් වීමේ ආශාව ප්‍රගුණ කරමින් සිටි.

    වැරැද්ද සිංහල බෞද්ධ අපගේය. නයා ගෙට දාගෙන දැන්, නයා කයි, ඌ හපයි, නයි මරමු වගේ ඒවා කියල වැඩක් නැහැ
    දැන්වත් පන්සල් අවට ඉඩම් මුස්ලිම් අයට විකුනන්න එපා
    මහනුවර පුළුවන් තරම් කඩ සිංහල අය මිලදීගන්න
    සිංහල මුදලාලිලාට කඩයකට එන සිංහලුන්ට සලකන විදිහ කියල දෙන්න

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    This is what I thought too.......but inside story is different..........

    agree machan.... namata buddhist wela wedak ne..... ape haththa aduwata denawanam ringanawa... P***th denawa.. hambayange kada walata ringala ke gahanawa boruwata...... sinhala bauddda nam hambayange kada walata yana epa...
    last word
    ape eun sinhala ekek eddi hariyata salakapalla
    gaana kapanne natuwa..... service eka hariyata deepan
    thambi apita wedak ne.... unge unta un vikunaavi
    sinhala un hariyata sadaranawa service ekai sadarana vidihata business karapalla
    ethkota hamadeema visadei..........
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42