විශේෂ_බලකායට

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    50KG මු කවුද බං.මට නම් පෙන්නේ මට නම් පෙන්නේ ගවපලනෙන් පුන්නක්කු තණකොළ ටික හම්බෙන අර 2500 මඩ බලකායේ නිත්‍ය සාමාජිකයෙක් වගේ..... දේශ පාලුවෝ හැම එකාම එකයි මට නම්. හැබැයි මේ යහපලුවෝ රටට ජාතියට කෙලින හැටි දැක දැක මේ වගේ පොර ටෝක් දෙන උන්ව නම් කිරියෙන් පජාත කරලම දන්න ඕනේ... අර ඇමසින් කාරයට කල වගේ. :growl::lol::P



    :yes::yes::yes::yes::yes:

    මන් හිතන්නේ ඔය අර antibbs කියන සොන්නයා
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    වඳින්න ආපු විශේෂ බලකායට ජනාධිපති කියපු දේ! (Photos)

    නව වසරේ රාජකාරි ආරම්භ කරන දිනය වූ අද දින සාම්ප්‍රදායික උදෑසන තේ පැන් සංග්‍රහයක් ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවැත්විණි. එම තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව ජනාධිපති කාර්‍යමණ්ඩල සාමාජිකයින් බුලත් අතක් දී වැඳ නමස්කාර කර ජනාධිපතිවරයාගෙන් ආශිර්වාද ලබා ගැනීම සාමාන්‍ය සිරිතකි.
    අද උදෑසන ජනාධිපති කාර්‍යාලයේ අනෙකුත් සේවකයින් ජනාධිපති තුමාට බුලත් අතක් දී ආශිර්වාද ලබාගන්නා අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සිටින විශේෂ කාර්‍ය බලකා සාමාජිකයින්ද ඒ මහතාගෙන් ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අතර එහිදි ඔහු පැවසු දෙයි එම විශේෂ කාර්‍ය බලකා සාමාජිකයින් මෙන්ම එහි සිටි අනෙකුත් සේවකයින්ද පුදුමයට පත් විය
    “යුනිෆෝම් ඇදගෙන නැවෙන්නේ එහෙම නෑ…ඔහොම බුලත් අත දෙන්න” යනුවෙන් ඒ මොහොතේදී ජනාධිපතිවරයා එම විශේෂ කාර්‍ය බලකා සාමාජිකයින්ට පවසා ඇත.
    ජනාධිපතිවරයා කිසිම විටෙක නිල ඇදුමෙන් සැරසී සිටින කිසිදු නිලධාරියෙකුට තමන්ට වැද නමස්කාර කිරීමට ඉඩ නොදෙන අතර සිය සමවයස් කාර්‍ය මණ්ඩල සාමාජිකයිනට සහ දේශපාලන නියෝජිතයින්ට කිසි විටෙකත් ඒ සඳහා ඉඩ නොදෙන බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග අප සමග ප්‍රකාශ කලා.
    වැඩිහිටියන්ගේ පාද නමස්කාරය සිංහල සංස්කෘතියේ කොටසක් බැවින් තමන්ට වඩා වයසින් බාල සිවිල් පුරවැසියන්ට පමණක් ජනාධිපතිවරයාට වැද ආශිර්වාද ලබා ගැනීමට ඉඩ ලබා දෙන බවත් වාර්තා වේ.


    image.jpg


    15871188_10154694592811488_1571262165_n.jpg







    source.gif