තම දිවිය ලංසුවට තබා සූදු කෙලියෙහි යෙදෙන මිනිසා හැර වෙනයම් සත්වයෙක් වනාහී මේ සකල ලෝ තලයෙහිම නොමැත්තේය.බොටුලිනුම් විස නම් නර ලොවතුල ඇත්තා වූ හලාහල විස වන්නේය.යැන්ංකින් අනේක වූ ආලවට්ටම් ප්‍රවාලා ඉරානය පෙරලා සොයන්නේද මෙකී හලාහල විසමෙයි....විපාකය වූ කාලී මරණයම වන්නේම වුනත් ඉන්නා කල්හි කාම සුඛයෙන් පංචකාමය පිනවීම පිනිස මෙකී විසම මඳ පමනින් ලබා ගෙන රැලි වැටුන සම මකා තිරිහන් වීමට මිනිසා දඟලන්නේ පහනේ එලියට ඇදෙනා පළගැටියා මෙන් වන්නේය...