විෂ්ණු කියන්නේ මුල් වෛදික ආගමේ බලවත් දෙවි කෙනෙක් නෙවෙයි. සෘග් වේදයේ බලවත් දෙවිවරු වෙන්නේ ඉන්ද්‍ර, වරුණ වගේ දෙවිවරු. විෂ්ණු වගේ දෙවිවරු ගොඩක් බලවත් ඇදහිලි වුනේ වෛදික ආගම තවත් ඇදහිලි එක්ක එකතු වෙලා සංවර්-ධනය වෙච්ච ජනප්‍රිය හින්දු ආගමත් එක්ක. ලෝකේ පුරාණ ජනප්‍රවාදවල තියෙන ශ්‍රේෂ්ඨ චරිත විෂ්ණුගේ අවතාර හැටියට සලකන එක පස්සේ ආපු දෙයක්. මට හිතෙන්නේ ඒ ඔස්සේ වෙනත් ඇදහිලි, ආගම්වල භක්තිකයන් හින්දු ආගමට ඇදගත්ත කියන එක. බුදුහිමි විෂ්ණුගේ අවතාරයක් කීම තුළ සමහර බෞද්ධයොන්ට එකවර හින්දු වෙන්නත් පහසු වෙන්නැති. සාමාන්‍යයෙන් එක දෙවි කෙනෙක් අදහන ඉස්ලාම්, යුදෙව්, ක්‍රිස්තියානි ආගම්වල අයට ඔය වගේ මිශ්‍ර කිරීම් ආගන්තුකයි.
@loverboy69 මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන අන්තිම වාක්‍යවල අදහස හරියටහම පැහැදිලි මදි. කියන්න උත්සාහ ගන්නේ වෛශ්‍රවණ / වෙස්සවණ කියන්නේ විෂ්ණු කියන දෙවියොම තමයි කියන එකද? එහෙම නම් ඒ මතේ වැරදියි. බෞද්ධ සූත්‍රවල "වෙන්හූ" (මුර්-ධජ 'න' තමා එන්න ඕනේ) කියල දෙවි කෙනෙක් ගැන කියවෙනවා. ඔය විදිහට පාලියේ පරිවර්-තනය වෙන්නේ විෂ්ණු කියන එක වෙන්න පුළුවන්. වෛෂ්ණව ඇදහිල්ල කියන්නේ විෂ්ණු ඇදහිල්ල වුනාට බෞද්ධ සූත්‍රවල වෛශ්‍රවණ / වෙස්සවණ කියන්නේ විෂ්ණු නෙමෙයි. වෙස්සවණ යක්ෂයන්ට අධිපති දෙවියෝ බව ඇත්ත. වෙස්සවණ කියන්නේ වෙසමුණි කියල පස්සේ අපේ සාහිත්‍යයට ආපු කෙනා. හැබැයි කොහෙවත් ඔහුට ශාසනයේ ආරක්ෂාව භාරදුන්නයි කියල නැහැ. මහාවංසයේ නම් තියෙනවා බුදුහිමි පිරිනිවන් මංචකයේදී උප්පලවන්න / උපුල්වන් දෙවියන්ට ශාසනයේ ආරක්ෂාව දුන්නයි කියල. හැබැයි එතන පවා විෂ්ණු ගැන සඳහන් වෙන්නේ නැහැ. විෂ්ණු දෙවියොත් නිල්පාට / උපුල්වන් / උපුල් මලක පාට ඇති නිසා ඔය උපුල්වන් දෙවියොයි, විෂ්ණු දෙවියොයි එක්කෙනෙක් හැටියට අපි සලකන්න පුරුදු වෙලා තියෙනවා. ඔහොමයි විෂ්ණු දෙවියන්ට ශාසනය භාරදුන්න කියන කතාව ආවේ.
Waishshawana kiyanne vishnu deiyanta newe
Vaishshawana=wesamuni buddagame=kubera=pathaleta yakkunta nidan walata adipathi deiyo
Buddagame satharawaram dewiyo wirupaksha ohoma ekkenek wesa Muni
Vishnu preserve shiva destroy
Brahma creator hebei brahma upadinne vishnuge navel eken e wage brahma deiyo dahas ganak innawa eka eka loka wala apita aithi chaturmuka brahma
Indra dewa sabawe mulasuna devasena kataragama deiyange wife indra nethnam sakra deiyange duwa
Agamak unat kalayak pawatine api pray karala illana de lebena nisa.indiawe rama krishna samaranne awrudu ganan hetath e illana de lebena nisa Jesus unat
Eth mehe un ravana perahera kala yana ena man ne next year asura wandanawa balayak satyak pewetmak ne
Oya uba kiyana indra waruna demi gods e eka eka subject bara dunna aya.waruna jalayata adipathi wenna one tawa agni ginnata adipati
Buddagame vishnu gena sadahan nette vishnuma tamai budu hamuduruwo. oya rama krishna budda avatara wala katawe vikashanaya yuga 3k tetra yuga rama
Dwapara yoga krishna
Kali yoga budu hamuduruwo
Buddagame aya agama darme wenas kala piriniwan pala ikmanin palaweni sangayanawa ohoma 3k giya den eka nikaya beda asapu sankalpa anunta bana kiyana hamuduruwo samagiwa eka pansale inna be asapu hadan yanawa.matirial de ekathu karanawa name fame wealth budu Hamuduruwo uganwapu darme opposite de.itin darme wikurthi Antawadi wadi
Hindu Muslim Jesus budda okkoma antawadiyo anit agam weradi un hari ohoma hitanne ego wedi asura quality wedi aya.tamun hari anun weradi .ego get n happy love give n happy.ego minded aya taken dinnat agama eka newe.
Eth me loke oya okkoma agam wala haraya awihinsawa karunawa truth peace rightness
Ekama god tamai kalen kaleta eka eka form aran enne minissu maragattata.
Krishna vishwa sharupen kiyannet ekai ekama god 3ta bedenawa Shiv brahma vishnu
Kali saraswathi laxmi
Eka eka object quality walata eka eka nam form api adunaganne ehemai.
Manussa body ekak aran apuwa Jesus budda rama owat lesson kiyala denna time eke.
Minissu tamunge ego ekka agama katha sahitya kalen kaleta wenas karala liyanawa eth atta arakai one god different form.ada wenakan pawatinne ewa true nisane
Kohomat hema agamakma vishnuge jesusge piya kiyanne vishnu
Minissu api aithi vishnuta
Rama adahana aya krishna budda ne anit ewat ehemai ekai sasane vishnu rakinne vishnuge darme ekama darme veda mul darma poth
Passe kale ekka eka ekama darme wenas wenas challenge ekka wenas una .truth peace right non violence love owai mona agamet haraya vishnuge darme.
Eth Jesus adahana aya kiyanne Hindu god budda okkoma satange ayalu
Shiva adahana aya shiva powerfully fight kalot vishnu ekka e unge manasikatwaya anun marala paraddala pora wena eka
Buddagamet okai antawadi un
Islamic
Owa asurayo minis wesin vishnege darme vishnu=darme=love winasa karanna gahana ragana plan
Me loke hema welema hoda naraka ekka fight ekak yanawa surayoi asurayoi asurayo negitala adarme raja karaddi vishnu enawa beraganna
Astrology unat vishnu deiyo dipu ekak hema welema enna beri nisa Astrology walin remedies walin berenna.eth minissu bar mas kada Spa arinnat nekat beluwata wedak ne
Tantra tantra mantra huniyam ewat wedak ne hodata witarai.moko vishnu tamai anagate create karanne
Like kawda hituwe eka seat eken pinata parliament awit tamunwa winasa karapu un nisama ranil president wei kiyala
E wage hitanne neti de karanne vishnuge plans ranil god newe ugen ilaga eka ohoma ohoma yai
Ranil hoda vishnu devotee
Ekama de deiyo follow karot waradinne ne.hebei ego base wedi unot asura wela ravana mahinda wage wenasei