විෂ්ණුගේ දස අවතාර.

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22
    සමන්තභද්‍ර හිමියෝ පොල්ගැසු විෂ්ණුගේ අවතාර වලට බුදුන්වහන්සේ ත් ඇතුලත් බව උන්වහන්සේ දන්නේ නැතුවාවත්ද?

    220px-Vishnu_Avatars.jpg
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22
    මන් වැඩි දෙයක් දන්නේ නැහැ. ඒත් මං කියවපු පොත්වල හැටියට කුල භේදය විශාල වශයෙන් පුරාණ භාරතයේ තියෙන කොට එකෙන් මිනිස්සු ගලවගන්න විෂ්ණු දෙවියන් බුදු රජාණන් වහන්සේ විදියට ආව කියලා තමයි කියන්නේ.

    ඔයා පින්තූරේ ගත්තේ විකිපීඩියා එකෙන් සමහර ප්‍රාන්ත වල මේ ලයිස්තුව වෙනස් කියලත් කියනව එකේ කියන හැටියට දකුණු පැත්තේ උඩ කෙළවරේ ඉන්නේ බුදුහාමුදුරුවෝ.

    https://en.m.wikipedia.org/wiki/Dashavatara

    @Rapunzel003 @dilw
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මං හිතන්නේ හින්දු අය හිතන්නේ බුදුන් වහන්සේ කියන්නේ විශ්ණු දෙවියන්ගේ අවතාරයක් කියලා. එයාලා බුද්ධ පිළිම එහෙම යොදා ගන්නවා වැඳුම් පිඳුම් වලට

     

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    Vishnu deiyo manussa loketa awe 3 parai
    1 rama porondu itu nokarana kaleka rama deiyange piya dun poronduwak itu karanna awrudu 14k keleta giya ekedi ravana merenne

    2 krishna
    Adatat loke wedima wedun labana deiyo god of love.rama deiyo porondu itu karanna raja kama ath arala keleta giya eka minissu follow karala rajakamata sudusu bhishma rajakama ath arinawa minimaruwek raja wela minussu winasa karanawa. eth bhishma seeya raja rakinawa. Krishna seeyawa maranna kiyanawa munupurata amma thaththa unat waradak karanawanam meruwata paw ne deiyanta offer karala .excample amma nisa koti ganak minissu merenawa but e amma marala koti ganak minissu beranawa eken marana kenatat merena ammatat anit minissuntat pinak.okai Bhagavad-Gita geetawe kiyanne karmayen nidahas pawak wenne ne yahapatha wenuwen mini meruwot ho anything.
    E kiwwe karunawa wenuwen kenek tamunta gahaddi uta ridenawanam u wena kenekta gahala riddanne e wage minissu hitana eka.

    Anika rama deiyo sakwiti raju wela enne krishna ipadenne hire malli wela balaramge harak balana kollek.adaren minissu okkogema hith dina gannawa maha baratha yudden raja wenne yudishtir eth krishnage darmen palanaya wenne.krishnata tibba sakwiti rajek wela enna e avataret eth eya harak balana kollek wela awit minisunta adare uganwanawa.adaren kiwwot one deyak dinanna puluwan kiyala.traditional de e kiwwe kalin loke wela tibba de follow kale minissu. eth traditionally hemadatama valid ne intelligence thenata sudusu nuwana karunawa mathai therana ganna anagate yahapatha eya igennuwe

    3 budu hamuduruwo enawa
    lord rama 7000years ago hoda minussu rajakama ath ariya eken nusudusu un raja una
    Lord krishna 5000years ago kiwwa darmaya wenuwen amma ho kawru meruwat paw ne kiyala
    Budu Hamuduruwonge kaledi krishna kiyapu de weradiyata use karala demapiyo marala godak aparada kala matirial happiness wenuwen.
    Budu Hamuduruwo dunna adarshaya sakwithi raja sepa ath arala deattachment wenna

    Tawa eka avatarayak tiyenawa vishnu deiyange enna e kalki avatars
    Den buddagamat vinasai eka vinasa karanne siwru dagatta Hamuduruwomai budu Hamuduruwo kiyanne

    Okai katawa
    Vishnu deiyo tamai balawat loke beraganna hema welema enne
    Shiva deiyongen waram aran ekek allana allana de pichchenna u shiva deiyo maranna giya.vishnu deiyo mohini avataren awit uge atha uge oluwata tiyala uwa meruwa.shiva deiyo waram dipu ravana hena set antimata vishnu deiyo maranne.vishnu deiyo kenek araksha kalot katawat e devotee maranna be.hebei vishnu deiyonta onenam eyage devoteeta harm karapu kenek maranna shiva tiya kisi deiyontat be beraganna krishna baana asuraya maraddi shiva deiyo beranna awa eth beri una


    Anika budu Hamuduruwo saasane rakina wesamuni nethnam waisshawana kiyanne kubera yakshayonta adipathi deiyonta.
    Lankawe inna maha sohon yakshaya kiyanne ramayana jambawanta eya krishna katawe eyage duwa denawa krishnata. budu Hamuduruwonge sasane rakina wesamuni deiyangen waram aragenai walas munak tiyena mahasohon yakshaya napuranta pawkarayanta wina karanne.mahasohon yaka=jambawan
    Kubera=vaishvana=vesamuni
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    විෂ්ණු කියන්නේ මුල් වෛදික ආගමේ බලවත් දෙවි කෙනෙක් නෙවෙයි. සෘග් වේදයේ බලවත් දෙවිවරු වෙන්නේ ඉන්ද්‍ර, වරුණ වගේ දෙවිවරු. විෂ්ණු වගේ දෙවිවරු ගොඩක් බලවත් ඇදහිලි වුනේ වෛදික ආගම තවත් ඇදහිලි එක්ක එකතු වෙලා සංවර්-ධනය වෙච්ච ජනප්‍රිය හින්දු ආගමත් එක්ක. ලෝකේ පුරාණ ජනප්‍රවාදවල තියෙන ශ්‍රේෂ්ඨ චරිත විෂ්ණුගේ අවතාර හැටියට සලකන එක පස්සේ ආපු දෙයක්. මට හිතෙන්නේ ඒ ඔස්සේ වෙනත් ඇදහිලි, ආගම්වල භක්තිකයන් හින්දු ආගමට ඇදගත්ත කියන එක. බුදුහිමි විෂ්ණුගේ අවතාරයක් කීම තුළ සමහර බෞද්ධයොන්ට එකවර හින්දු වෙන්නත් පහසු වෙන්නැති. සාමාන්‍යයෙන් එක දෙවි කෙනෙක් අදහන ඉස්ලාම්, යුදෙව්, ක්‍රිස්තියානි ආගම්වල අයට ඔය වගේ මිශ්‍ර කිරීම් ආගන්තුකයි.

    @loverboy69 මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන අන්තිම වාක්‍යවල අදහස හරියටහම පැහැදිලි මදි. කියන්න උත්සාහ ගන්නේ වෛශ්‍රවණ / වෙස්සවණ කියන්නේ විෂ්ණු කියන දෙවියොම තමයි කියන එකද? එහෙම නම් ඒ මතේ වැරදියි. බෞද්ධ සූත්‍රවල "වෙන්හූ" (මුර්-ධජ 'න' තමා එන්න ඕනේ) කියල දෙවි කෙනෙක් ගැන කියවෙනවා. ඔය විදිහට පාලියේ පරිවර්-තනය වෙන්නේ විෂ්ණු කියන එක වෙන්න පුළුවන්. වෛෂ්ණව ඇදහිල්ල කියන්නේ විෂ්ණු ඇදහිල්ල වුනාට බෞද්ධ සූත්‍රවල වෛශ්‍රවණ / වෙස්සවණ කියන්නේ විෂ්ණු නෙමෙයි. වෙස්සවණ යක්ෂයන්ට අධිපති දෙවියෝ බව ඇත්ත. වෙස්සවණ කියන්නේ වෙසමුණි කියල පස්සේ අපේ සාහිත්‍යයට ආපු කෙනා. හැබැයි කොහෙවත් ඔහුට ශාසනයේ ආරක්ෂාව භාරදුන්නයි කියල නැහැ. මහාවංසයේ නම් තියෙනවා බුදුහිමි පිරිනිවන් මංචකයේදී උප්පලවන්න / උපුල්වන් දෙවියන්ට ශාසනයේ ආරක්ෂාව දුන්නයි කියල. හැබැයි එතන පවා විෂ්ණු ගැන සඳහන් වෙන්නේ නැහැ. විෂ්ණු දෙවියොත් නිල්පාට / උපුල්වන් / උපුල් මලක පාට ඇති නිසා ඔය උපුල්වන් දෙවියොයි, විෂ්ණු දෙවියොයි එක්කෙනෙක් හැටියට අපි සලකන්න පුරුදු වෙලා තියෙනවා. ඔහොමයි විෂ්ණු දෙවියන්ට ශාසනය භාරදුන්න කියන කතාව ආවේ.
     

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    විෂ්ණු කියන්නේ මුල් වෛදික ආගමේ බලවත් දෙවි කෙනෙක් නෙවෙයි. සෘග් වේදයේ බලවත් දෙවිවරු වෙන්නේ ඉන්ද්‍ර, වරුණ වගේ දෙවිවරු. විෂ්ණු වගේ දෙවිවරු ගොඩක් බලවත් ඇදහිලි වුනේ වෛදික ආගම තවත් ඇදහිලි එක්ක එකතු වෙලා සංවර්-ධනය වෙච්ච ජනප්‍රිය හින්දු ආගමත් එක්ක. ලෝකේ පුරාණ ජනප්‍රවාදවල තියෙන ශ්‍රේෂ්ඨ චරිත විෂ්ණුගේ අවතාර හැටියට සලකන එක පස්සේ ආපු දෙයක්. මට හිතෙන්නේ ඒ ඔස්සේ වෙනත් ඇදහිලි, ආගම්වල භක්තිකයන් හින්දු ආගමට ඇදගත්ත කියන එක. බුදුහිමි විෂ්ණුගේ අවතාරයක් කීම තුළ සමහර බෞද්ධයොන්ට එකවර හින්දු වෙන්නත් පහසු වෙන්නැති. සාමාන්‍යයෙන් එක දෙවි කෙනෙක් අදහන ඉස්ලාම්, යුදෙව්, ක්‍රිස්තියානි ආගම්වල අයට ඔය වගේ මිශ්‍ර කිරීම් ආගන්තුකයි.

    @loverboy69 මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන අන්තිම වාක්‍යවල අදහස හරියටහම පැහැදිලි මදි. කියන්න උත්සාහ ගන්නේ වෛශ්‍රවණ / වෙස්සවණ කියන්නේ විෂ්ණු කියන දෙවියොම තමයි කියන එකද? එහෙම නම් ඒ මතේ වැරදියි. බෞද්ධ සූත්‍රවල "වෙන්හූ" (මුර්-ධජ 'න' තමා එන්න ඕනේ) කියල දෙවි කෙනෙක් ගැන කියවෙනවා. ඔය විදිහට පාලියේ පරිවර්-තනය වෙන්නේ විෂ්ණු කියන එක වෙන්න පුළුවන්. වෛෂ්ණව ඇදහිල්ල කියන්නේ විෂ්ණු ඇදහිල්ල වුනාට බෞද්ධ සූත්‍රවල වෛශ්‍රවණ / වෙස්සවණ කියන්නේ විෂ්ණු නෙමෙයි. වෙස්සවණ යක්ෂයන්ට අධිපති දෙවියෝ බව ඇත්ත. වෙස්සවණ කියන්නේ වෙසමුණි කියල පස්සේ අපේ සාහිත්‍යයට ආපු කෙනා. හැබැයි කොහෙවත් ඔහුට ශාසනයේ ආරක්ෂාව භාරදුන්නයි කියල නැහැ. මහාවංසයේ නම් තියෙනවා බුදුහිමි පිරිනිවන් මංචකයේදී උප්පලවන්න / උපුල්වන් දෙවියන්ට ශාසනයේ ආරක්ෂාව දුන්නයි කියල. හැබැයි එතන පවා විෂ්ණු ගැන සඳහන් වෙන්නේ නැහැ. විෂ්ණු දෙවියොත් නිල්පාට / උපුල්වන් / උපුල් මලක පාට ඇති නිසා ඔය උපුල්වන් දෙවියොයි, විෂ්ණු දෙවියොයි එක්කෙනෙක් හැටියට අපි සලකන්න පුරුදු වෙලා තියෙනවා. ඔහොමයි විෂ්ණු දෙවියන්ට ශාසනය භාරදුන්න කියන කතාව ආවේ.
    Waishshawana kiyanne vishnu deiyanta newe
    Vaishshawana=wesamuni buddagame=kubera=pathaleta yakkunta nidan walata adipathi deiyo
    Buddagame satharawaram dewiyo wirupaksha ohoma ekkenek wesa Muni

    Vishnu preserve shiva destroy
    Brahma creator hebei brahma upadinne vishnuge navel eken e wage brahma deiyo dahas ganak innawa eka eka loka wala apita aithi chaturmuka brahma
    Indra dewa sabawe mulasuna devasena kataragama deiyange wife indra nethnam sakra deiyange duwa

    Agamak unat kalayak pawatine api pray karala illana de lebena nisa.indiawe rama krishna samaranne awrudu ganan hetath e illana de lebena nisa Jesus unat
    Eth mehe un ravana perahera kala yana ena man ne next year asura wandanawa balayak satyak pewetmak ne

    Oya uba kiyana indra waruna demi gods e eka eka subject bara dunna aya.waruna jalayata adipathi wenna one tawa agni ginnata adipati
    Buddagame vishnu gena sadahan nette vishnuma tamai budu hamuduruwo. oya rama krishna budda avatara wala katawe vikashanaya yuga 3k tetra yuga rama
    Dwapara yoga krishna
    Kali yoga budu hamuduruwo

    Buddagame aya agama darme wenas kala piriniwan pala ikmanin palaweni sangayanawa ohoma 3k giya den eka nikaya beda asapu sankalpa anunta bana kiyana hamuduruwo samagiwa eka pansale inna be asapu hadan yanawa.matirial de ekathu karanawa name fame wealth budu Hamuduruwo uganwapu darme opposite de.itin darme wikurthi Antawadi wadi

    Hindu Muslim Jesus budda okkoma antawadiyo anit agam weradi un hari ohoma hitanne ego wedi asura quality wedi aya.tamun hari anun weradi .ego get n happy love give n happy.ego minded aya taken dinnat agama eka newe.
    Eth me loke oya okkoma agam wala haraya awihinsawa karunawa truth peace rightness
    Ekama god tamai kalen kaleta eka eka form aran enne minissu maragattata.
    Krishna vishwa sharupen kiyannet ekai ekama god 3ta bedenawa Shiv brahma vishnu
    Kali saraswathi laxmi
    Eka eka object quality walata eka eka nam form api adunaganne ehemai.
    Manussa body ekak aran apuwa Jesus budda rama owat lesson kiyala denna time eke.

    Minissu tamunge ego ekka agama katha sahitya kalen kaleta wenas karala liyanawa eth atta arakai one god different form.ada wenakan pawatinne ewa true nisane

    Kohomat hema agamakma vishnuge jesusge piya kiyanne vishnu
    Minissu api aithi vishnuta
    Rama adahana aya krishna budda ne anit ewat ehemai ekai sasane vishnu rakinne vishnuge darme ekama darme veda mul darma poth
    Passe kale ekka eka ekama darme wenas wenas challenge ekka wenas una .truth peace right non violence love owai mona agamet haraya vishnuge darme.

    Eth Jesus adahana aya kiyanne Hindu god budda okkoma satange ayalu

    Shiva adahana aya shiva powerfully fight kalot vishnu ekka e unge manasikatwaya anun marala paraddala pora wena eka
    Buddagamet okai antawadi un
    Islamic
    Owa asurayo minis wesin vishnege darme vishnu=darme=love winasa karanna gahana ragana plan

    Me loke hema welema hoda naraka ekka fight ekak yanawa surayoi asurayoi asurayo negitala adarme raja karaddi vishnu enawa beraganna
    Astrology unat vishnu deiyo dipu ekak hema welema enna beri nisa Astrology walin remedies walin berenna.eth minissu bar mas kada Spa arinnat nekat beluwata wedak ne
    Tantra tantra mantra huniyam ewat wedak ne hodata witarai.moko vishnu tamai anagate create karanne

    Like kawda hituwe eka seat eken pinata parliament awit tamunwa winasa karapu un nisama ranil president wei kiyala
    E wage hitanne neti de karanne vishnuge plans ranil god newe ugen ilaga eka ohoma ohoma yai
    Ranil hoda vishnu devotee

    Ekama de deiyo follow karot waradinne ne.hebei ego base wedi unot asura wela ravana mahinda wage wenasei
     
    Last edited: