සුනිමල් සහ රුවන් හොඳ යහළුවන් දෙදෙනෙකි.
කැලෑබද පාරක දෙදෙනා ගමන කරමින් සිටියදී රුවන්ට මුත්‍රා බරක් දැනුනි.
බර සැහැල්ලුකිරීමට රුවන් අසල තිබූ වදුලකට ඇතුළු විය.
මද වේලාවකින් රුවන් වේදනාවෙන් කෑ මොර දෙන්නට විය.
වහා එහි දිවගොස් බැලූ සුනිමල්ට පෙනුනේ රුවන්ගේ පුරුෂ ලිංගය දුර්ලභ උග්‍ර විෂ ඇති සර්පයකු විසින් සපා කා ඇති අන්දමයි.
"බය වෙන්න එපා මචන්" සුනිමල් ඔහු අස්වැසීය. "ඔහොම හිටපන්, මම දුවලා ගිහිල්ලා අර ගමේ ඩොකාගෙන් හෙල්ප් එකක් අරන් එන්නම්"
සුනිමල් වෛද්‍යවරයා වෙත දීවීය.
සියල්ලට හොඳින් සවන් දුන් වෛද්‍යවරයා ඔහු ඉක්මනින් ක්‍රියා කලයුතු බව පෙන්වා දුනි.
"පුළුවන් ඉක්මණට ගිහින් විෂ ටික උරලා දාන්න, නැත්නම් යාළුවා මැරෙන්න උනත් පුළුවන්!"
වේදනාවෙන් ඇඹරෙමින් නොඉවසිල්ලෙන් සිටි රුවන් ආපසු පැමිණි සුනිමල්ගෙන් විමසා සිටියේ වෛද්‍යවරයා කුමක් පැවසුවේද යන්නයි.
"වැඩක් නෑ මචන්!" සුනිමල් දුක්මුසුව පැවසීය.
"ඩොකා කිව්වෙ උඹ මැරෙනවා කියලා!"

හොඳනම් අගයකරලා විචාරයකුත් දාන්න!

Last edited: