විෂ සහිත බයික් සීට් කවරය ( NET SEAT COVER )

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    විෂ සහිත බයික් සීට් කවරය ( NET SEAT COVER )

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මේක ගැන මොකද කියන්නේ?

    මේක විෂ සහිත එකක් මේකෙන් වද බාවයට පත්වෙනවා කියල news එකක් facebook එකේ ශෙයා වෙනවා. මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද ?

    12715753_865793940185423_4919305532652056934_n.jpg

    මෙම බයික් ෂිට් කවරය වසංගතයක් ලෙස දැනට ලංකාව පුරා පැතිරෙමින් අැති අතර මෙය ඹබෙි වද භාවයට හේතුවක් විය හැකිය විෂ රසායනයකඅඩංගු මෙය මුසල්මානුවන් විසින් මෙරටට ගෙන්වන බවටද තොරතුරැ අනාවරනය වෙමින් පවති ...... ෂෙයාකර මිතුරන් දැනුවත් කරන්න...

    https://www.facebook.com/ThalgaswalaAutoElectricals/photos/a.417172481714240.1073741828.417168801714608/865793940185423/?type=3&theater

    මෙන්න ikman.lk එකේ මේවා විකුනන්න දාල තියෙනවා.
    https://ikman.lk/en/ad/3d-net-seat-covershaoxun-for-sale-ratnapura

    alibaba.com එකෙත් තියෙනවා.
    http://jyrj.en.alibaba.com/product/60253313914-801270575/Airflow_fabric_3d_Haoxun_seat_cover_motorcycle_seat_cover_net.html

    මේවා වර්ග දෙකක් තියෙනවද දන්නේ නෑ. මන් නෙට් එකේ හොයල බැලුවත් මේක නරකයි කියල දාපු තැනක් තාම හොයාගන්න බැරිවුනා. මේවා මුස්ලිම් එවුන් පාකිස්ථානයෙන් ගෙන්වනවලු සිංහලයෝ වද කරන්න.... යූ ගායිස් මොනවාද හිතන්නේ මේ ගැන???
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,757
    1
    11,066
    113
    අනේ මන්දා බොරු වෙන්ඩැති...
    THIS IS ORIGINAL SEAT COVERS IMPORTED FROM CHINA
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මටත් දෙතුන් දෙනෙක් කිව්වා. ඔය සීන් එකම.
    කිරියේ දෙතුන් දෙනෙකුත් කිව්වා. හරි සීන් එකක් දන්නේ නැහැ..
    දන්න පින්වතෙක් කිව්වා නම් හොදයි.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මටත් දෙතුන් දෙනෙක් කිව්වා. ඔය සීන් එකම.
    කිරියේ දෙතුන් දෙනෙකුත් කිව්වා. හරි සීන් එකක් දන්නේ නැහැ..
    දන්න පින්වතෙක් කිව්වා නම් හොදයි.

    aniwaa mcho:yes:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    බලපන් මුස්ලිම් එවුන් ඕව ගන්නවද කියල. උන්ගේ bike සීට් වල දාල තියෙනවද කියල බලපන්. උන් ඕව පාවිච්චි කරන්නෙ නැත්තං කතාව ඇත්ත කියල සාධාරන සැකයක් ඇතිකරගන්න පුළුවන්.
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    oya boru bn... bike eke heluwen idagena yanne nahani.. anika seat cover eka lewakanna yanneth nahani.. kohomada chemical ekak tibbath agata anne.. tibbath lankwe awwata wassata ahuwunama chemical eka ithuru wela tiyeyda?.. me seat cover eka awayin passe anith seat cover wala sale eka sahenna watuna.. mokada minissu illannema ara dal seat cover eka nadda kiyala.anith seat cover gahana unge boru katawak wenna athi meka..
     
    කෙමිකල් එකක් තියෙනව නම් ඒක කේශාකර්ශණය නිසා ඇඳුම හරහා විකසනය වෙන්න පුළුවන්. විහිලුවට ගන්න එපා යකෝ, ඇ* දෙක පරෙස්සම් කරනනින්. :D