විසඳමුද බලන්න Ⅲ

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    විසඳමුද බලන්න Ⅲ

    ඔන්න හිරකාරයෝ කට්ටියක් හිරගෙදරක ඉන්නවා...මේ අය විශේෂ හිරකාරයෝ වගයක්..මේ අය ජීව රසායනික අවියකට නිරාවරනය වෙලා..ඒ කෙන් මෙයාලට භයානක ලෙඩක් හැදෙන්න පුලුවන්..ඒ ලෙඩේ හැදුනොත් එක පාරට මැරෙන්නේ නෑ. බොහොම දුක් විඳලා අවුරුදු ගානකට පස්සෙ තමා මැරෙන්නේ..ඒ හින්දා මේ ලෙඩේ හැදුනු අය සූසයිඩ් කරගන්නවා..මේ ලෙඩේ මූලික ලක්ශනය තමයි ඇස් කොලපාට වෙනවා..එකෙම උනා කියලා පෙනීමෙන් අඩුවක් වෙන්නෙත් නෑ.මේ හිරකාරයන් එකටම දාලා හිටියට එකිනෙකාට කතා කරන්න දෙන්නෙ නෑ.ඒ හින්දා ඔවුන් එකිනෙකාට කතා කරන්නේ නෑ..තව මේ හිරකූඩුවේ කණ්නාඩි හෝ තමන්ගෙ රූපය බලන්න පුලුවන් දර්පණ මුකුත් නෑ. මේ අයට ලෙඩේ හැදුන ගමන් සූසයිඩ් කරගන්න පහසුකම් සලස්වලා තියෙන්නෙ.. ඒ කියන්නෙ මේ කෙනෙකුගේ ඇස් කොලපාට උනු ගමන්..එදා රාතියේදී එයා සියදිවි හානි කරගන්නවා..මේක රෑට තමා කරන්නෙ.ඔන්න දවසක් උදේම ජේලර් කෙනෙක් ඇවිල්ලා මෙයාලව බලාලා මෙයාලට ඇහෙන්න කියනවා..ඔයගොල්ලන්ගේ අඩුම වශයෙන් එක්කෙනෙකුගෙ ඇස් කොලපාටයි කියලා...ඊට පස්සෙ මොකද වෙන්නෙ..:D.
    මේකට මොනයම් හෝ පිළිතුරක් දෙන සෑම කෙනෙකුටම සාමාන්ය ප්‍රමානයේ හග් එකක් නොමිලේ දෙන්න තීරණය කළා..ඒවා ඇවිල්ලා අරන් යන්ඩ පුලුවන්..:love:
     
    • Like
    Reactions: luckyluke111

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඊට පස්සේ කට්ටිය වටේට ඉගෙන අනිත් ය ඔක්කොගෙම ඇස දිහා බලනවා...A කියල එක්කෙනෙක් ඉන්නවා කියල හිතන්නකෝ...එයාට කාගෙවත් ඇස් කොලපාට වෙලා කියල පෙන්නේ නැහැ....Aට තියෙන්නේ පාඩුවේ ගිහිල්ල එල්ලෙන්න....

    උබටත් තියෙන්නේ පාඩුවේ ගිහින් ලිදට පනින්න
    :P:P:P:P
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඊට පස්සේ කට්ටිය වටේට ඉගෙන අනිත් ය ඔක්කොගෙම ඇස දිහා බලනවා...A කියල එක්කෙනෙක් ඉන්නවා කියල හිතන්නකෝ...එයාට කාගෙවත් ඇස් කොලපාට වෙලා කියල පෙන්නේ නැහැ....Aට තියෙන්නේ පාඩුවේ ගිහිල්ල එල්ලෙන්න....

    උබටත් තියෙන්නේ පාඩුවේ ගිහින් ලිදට පනින්න
    :P:P:P:P

    :lol::D;)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සැලෙන්න එපා අපි දිගටම කරමු වැඩේ.....එක නුලක් අරිමු දිගටම ඇදගෙන යන්න
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    බැරිවෙලාවත් හිරකාරයෝ තුන් දෙනෙක් ගෙ ...හතර දෙනෙක්ගෙ ඇස් කොලපාට වෙලා තිබුනොත්...:shocked:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බැරිවෙලාවත් හිරකාරයෝ තුන් දෙනෙක් ගෙ ...හතර දෙනෙක්ගෙ ඇස් කොලපාට වෙලා තිබුනොත්...:shocked:

    :shocked::shocked::shocked:
    එක කම්පනවට අවේ නැහැනේ...හිටු පොඩ්ඩක් හිතන්න
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    මචන් එක නුලක් පටන් අරන් ...දිගටම කරගෙන යමු...අපි දන්නා ඒවත් දන්නා පුළුවන්නේ එතකොට....

    ඒක හොඳයි මචන් අපි ඊලඟ ගැටලුවේ ඉඳන් එහෙම කරමු...
    :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔක්කොම දවසේ මරෙන්නනම් කොහොමත් බැහැ ...දුප් බොරු නොකියා
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඊට පස්සේ කට්ටිය වටේට ඉගෙන අනිත් ය ඔක්කොගෙම ඇස දිහා බලනවා...A කියල එක්කෙනෙක් ඉන්නවා කියල හිතන්නකෝ...එයාට කාගෙවත් ඇස් කොලපාට වෙලා කියල පෙන්නේ නැහැ....Aට තියෙන්නේ පාඩුවේ ගිහිල්ල එල්ලෙන්න....

    උබටත් තියෙන්නේ පාඩුවේ ගිහින් ලිදට පනින්න
    :P:P:P:P
    පව් යකෝ.. :lol::lol:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඔන්න හිරකාරයෝ කට්ටියක් හිරගෙදරක ඉන්නවා...මේ අය විශේෂ හිරකාරයෝ වගයක්..මේ අය ජීව රසායනික අවියකට නිරාවරනය වෙලා..ඒ කෙන් මෙයාලට භයානක ලෙඩක් හැදෙන්න පුලුවන්..ඒ ලෙඩේ හැදුනොත් එක පාරට මැරෙන්නේ නෑ. බොහොම දුක් විඳලා අවුරුදු ගානකට පස්සෙ තමා මැරෙන්නේ..ඒ හින්දා මේ ලෙඩේ හැදුනු අය සූසයිඩ් කරගන්නවා..මේ ලෙඩේ මූලික ලක්ශනය තමයි ඇස් කොලපාට වෙනවා..එකෙම උනා කියලා පෙනීමෙන් අඩුවක් වෙන්නෙත් නෑ.මේ හිරකාරයන් එකටම දාලා හිටියට එකිනෙකාට කතා කරන්න දෙන්නෙ නෑ.ඒ හින්දා ඔවුන් එකිනෙකාට කතා කරන්නේ නෑ..තව මේ හිරකූඩුවේ කණ්නාඩි හෝ තමන්ගෙ රූපය බලන්න පුලුවන් දර්පණ මුකුත් නෑ. මේ අයට ලෙඩේ හැදුන ගමන් සූසයිඩ් කරගන්න පහසුකම් සලස්වලා තියෙන්නෙ.. ඒ කියන්නෙ මේ කෙනෙකුගේ ඇස් කොලපාට උනු ගමන්..එදා රාතියේදී එයා සියදිවි හානි කරගන්නවා..මේක රෑට තමා කරන්නෙ.ඔන්න දවසක් උදේම ජේලර් කෙනෙක් ඇවිල්ලා මෙයාලව බලාලා මෙයාලට ඇහෙන්න කියනවා..ඔයගොල්ලන්ගේ අඩුම වශයෙන් එක්කෙනෙකුගෙ ඇස් කොලපාටයි කියලා...ඊට පස්සෙ මොකද වෙන්නෙ..:D.
    මේකට මොනයම් හෝ පිළිතුරක් දෙන සෑම කෙනෙකුටම සාමාන්ය ප්‍රමානයේ හග් එකක් නොමිලේ දෙන්න තීරණය කළා..ඒවා ඇවිල්ලා අරන් යන්ඩ පුලුවන්..:love:

    මේ මචං දාපන් මෙගා ත්‍රෙඩ් එකක් "විසඳමු බලන්න - Mega Thread" කියලා.. දන්න දන්න එව්ව ශෙයාර් කරවමු එතන.. අපිත් සෙට් වෙන්නම්.. එකක් විසඳුවාට පස්සේ අලුත් එකක්.. එහෙම දාපන් එකම ත්‍රෙඩ් එකේ..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    මෙහෙම හිතහන්..ඉස්සෙල්ල හිතන්න මේ හිරකූඩුවේ ඉන්නෙ එක හිරකාරයයි..කියලා...ඊට පස්සෙ හිතන්න හිරකාරයෝ දෙන්නයි...එයින් එක්කෙනෙක්ගෙ ඇස් කොලපාට උන්නොත් මොකද වෙන්නෙ..ඊට පස්සෙ ඔන්න හිතන්න හිරකාරහෝ තුන් දෙනෙක් ඉන්නවා..ඉන් එක්කෙනෙක්ගෙ ඇස් කොලපාට උනොත් මොකද වෙන්නෙ...ඉන් දෙන්නෙක්ගෙ ඇස් කොලපාට උනොත් මොකද වෙන්නෙ..තුන් දෙනාගෙම ඇස් කොලපාට උනොත් මොකද වෙන්නෙ. ඊට පස්සෙ හිතන්න හිරකාරයෝ හතරදෙනෙක් ගැන....ඔහොම හිතාගෙන හිතාගෙන යන්න....:yes:
     
    මම එවපු pm එක හරිද කියපන්කො මචන්
    :confused::confused::confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් දෙන්නට කියපු එක හරිද?...තුන් දෙනාටත් එහෙම හදන්න පුළුවන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ මචං දාපන් මෙගා ත්‍රෙඩ් එකක් "විසඳමු බලන්න - Mega Thread" කියලා.. දන්න දන්න එව්ව ශෙයාර් කරවමු එතන.. අපිත් සෙට් වෙන්නම්.. එකක් විසඳුවාට පස්සේ අලුත් එකක්.. එහෙම දාපන් එකම ත්‍රෙඩ් එකේ..

    එක තමයි මමත් කිවුවේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    මේ මචං දාපන් මෙගා ත්‍රෙඩ් එකක් "විසඳමු බලන්න - Mega Thread" කියලා.. දන්න දන්න එව්ව ශෙයාර් කරවමු එතන.. අපිත් සෙට් වෙන්නම්.. එකක් විසඳුවාට පස්සේ අලුත් එකක්.. එහෙම දාපන් එකම ත්‍රෙඩ් එකේ..
    ehema karannam ayye:D