ඔන්න එක ටවුමක බාබර් කෙනෙක් කියනවා මම රැවුල් කපන්නෙ සියලුම තමන්ම රැවුල් කපන්නැති අයගෙ පමණයි කියලා.කවුද බාබර්ගෙ රැවුල කපන්නෙ..මම පරිවර්තනය කරලා තියනවා තේරෙන්නැත්තම් මෙන්න ඔරිජිනල් එක.A barber in a town declares that he only shaves all and only those who do not shave themselves. So who shaves the barber?






