මේක විසදන්න බලන්න, Original එකක්.
මාස ගාණක් මේකෙන් එළියට එන්න දගලයි ඊට පස්සේ අවුරුදු ගාණකට පස්සේ අවුරුදු ගාණක් මේකට රිංගන්න දගලයි. මෙතන "මේක" යනු කුමක්ද?
මේක මචන් frequently වෙන දෙයක්ද ?
මේක විසදන්න බලන්න, Original එකක්.
මාස ගාණක් මේකෙන් එළියට එන්න දගලයි ඊට පස්සේ අවුරුදු ගාණකට පස්සේ අවුරුදු ගාණක් මේකට රිංගන්න දගලයි. මෙතන "මේක" යනු කුමක්ද?
මේක මචන් frequently වෙන දෙයක්ද ?

LuckyLuke අයියා උත්තරේ දීල වගේ තියෙන්නෙ![]()
මෙන්න තව එකක්....
අපේ එළකිරියේ ඉන්නවනේ දඩයමේ යන එවුන් ...ඉතින් මෙහෙම දෙන්නෙක් දඩයමේ යනකොට මුන් දැක්කලු මි වදයක් ...දඩයමේ යන එක පැත්තක තියලා දෙන්නා මිවදේ කඩාගෙන දාගත්තලු ලීටර 8 බෝතලයක් පිරෙන කල්....ඊට පස්සේ කැලෙන් එලියට ඇවිත් දෙන්නා ගානට මීපැණි බෙදා ගන්නේ කොහොමද?...මෙයාල ගාව තියෙන්නේ අර මීපැණි පුරවපු ලීටර 8ඒ බෝතලෙයි තව ලීටර 5 සහ ලීටර 3හිස් බෝතල් දෙකකුයි විතරයි ....

එක දිගට ප්‍රශ්න දන්න එපා යකකුනේ එකක් ඉවර වෙනකන් හිටපන්![]()
ලොල් තව කෑල්ලක් තිබේය තේරවිල්ලට.. අවුරුදු ගානක් දඟලලා පස්සේ කසාදයක් එහෙම බැන්දම සතියට තුන් හතර පාරක් මේකට රිංගයි... ගෙදරින් ඉඩ නොලැබුනොත් පිට රිංගන්න තැන් හොය හොයා යයි...

යකෝ එකට උත්තරේ දුන්නා.....තිබිරිගේම මව හාන්සි කළා අර කපුතා කියන එකා


ඕක තාම හරිම විදිහ.සමගාමී සංක්යා වල එකතුව හොයන ක්‍රමයෙනුත් හොයන්න පුළුවන්.14C 2![]()
ලැබුනා(
තව එකක්. මේවා ඔක්කොම Original.
එකමත් එක දවසක් දඩයක්කාරයෙක් රූස්ස කෑලයක දඩයමේ යනවා. මෙහෙම යන ගමන් බඩගිනි කළු වළහෙක් ඉදිරියට එනවා. නමුත් දඩයක්කාරයාගේ තුවක්කුවේ උණ්ඩ නෑ, දඩයක්කාරයා ළග පතුරමුත් නෑ අමතර ලෙස, ඒ වගේම වෙන කිසිම ආයුධයකුත් නෑ. වළහාගෙන් බේරෙන්න පුලුවන් ලේසිම සහා ආරක්ෂිතම ක්‍රමය කුමක්ද?
මේ යටින් ඉරි ඇදලා තියෙන ඒවා දිහා අවධානය යොමු කරන්න, එතකොට උත්තරය හොයාගන්න ලේසියි. ඒ වගේම මේක කැළයක යන කාටත් වැදගත් වෙයි![]()
ඔන්න මමත් එකක් දානවා උත්තරේ දෙන්ඩ දන්න අය.
ඔරලෝසුවේ වෙලාව 3.05 වෙනකොට පැය කටුව සහ මිනිත්තු කටුව අතර කෝණය අංශක කීයද ?
කට්ටිය උත්තරේ දෙන්න
මේක විසදන්න බලන්න, Original එකක්.
මාස ගාණක් මේකෙන් එළියට එන්න දගලයි ඊට පස්සේ අවුරුදු ගාණකට පස්සේ අවුරුදු ගාණක් මේකට රිංගන්න දගලයි. මෙතන "මේක" යනු කුමක්ද?
ඔන්න හිරකාරයෝ කට්ටියක් හිරගෙදරක ඉන්නවා...මේ අය විශේෂ හිරකාරයෝ වගයක්..මේ අය ජීව රසායනික අවියකට නිරාවරනය වෙලා..ඒ කෙන් මෙයාලට භයානක ලෙඩක් හැදෙන්න පුලුවන්..ඒ ලෙඩේ හැදුනොත් එක පාරට මැරෙන්නේ නෑ. බොහොම දුක් විඳලා අවුරුදු ගානකට පස්සෙ තමා මැරෙන්නේ..ඒ හින්දා මේ ලෙඩේ හැදුනු අය සූසයිඩ් කරගන්නවා..මේ ලෙඩේ මූලික ලක්ශනය තමයි ඇස් කොලපාට වෙනවා..එකෙම උනා කියලා පෙනීමෙන් අඩුවක් වෙන්නෙත් නෑ.මේ හිරකාරයන් එකටම දාලා හිටියට එකිනෙකාට කතා කරන්න දෙන්නෙ නෑ.ඒ හින්දා ඔවුන් එකිනෙකාට කතා කරන්නේ නෑ..තව මේ හිරකූඩුවේ කණ්නාඩි හෝ තමන්ගෙ රූපය බලන්න පුලුවන් දර්පණ මුකුත් නෑ. මේ අයට ලෙඩේ හැදුන ගමන් සූසයිඩ් කරගන්න පහසුකම් සලස්වලා තියෙන්නෙ.. ඒ කියන්නෙ මේ කෙනෙකුගේ ඇස් කොලපාට උනු ගමන්..එදා රාතියේදී එයා සියදිවි හානි කරගන්නවා..මේක රෑට තමා කරන්නෙ.ඔන්න දවසක් උදේම ජේලර් කෙනෙක් ඇවිල්ලා මෙයාලව බලාලා මෙයාලට ඇහෙන්න කියනවා..ඔයගොල්ලන්ගේ අඩුම වශයෙන් එක්කෙනෙකුගෙ ඇස් කොලපාටයි කියලා...ඊට පස්සෙ මොකද වෙන්නෙ...
මේකට මොනයම් හෝ පිළිතුරක් දෙන සෑම කෙනෙකුටම සාමාන්‍ය ප්‍රමානයේ හග් එකක් නොමිලේ දෙන්න තීරණය කළා..ඒවා ඇවිල්ලා අරන් යන්ඩ පුලුවන්..
mekata kawuruwath uththara dunne naane ban... ekkenek dunna eyaa mata pm kalaa..eika haduwa hati..
Welawa 3:00 nam ansaka 90.
ekiyanne 1 min = 90/15 = ansaka 6
3:05 kiyanne 10 mins
= 6 * 10 = 60 ansaka (Reflect angle eka nemenam.)
මේක විසදන්න බලන්න, Original එකක්.
මාස ගාණක් මේකෙන් එළියට එන්න දගලයි ඊට පස්සේ අවුරුදු ගාණකට පස්සේ අවුරුදු ගාණක් මේකට රිංගන්න දගලයි. මෙතන "මේක" යනු කුමක්ද?
