විසඳුමක් දියව්................

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    විසඳුමක් දියව්................

    විසඳුමක් දියව්................

    :frown::frown:

    දහසක් පැතුම් පොදි බැඳ සරසවි බිමට
    ආවෙමි ජයනගා යන්නට හෙට දිනට
    සරසවි වැසුනි විඳගන්නෙමි දුක් ගැහැට
    විඳගනු විනා මේ දුක පවසනු කාට

    විසඳා නොදී සරසවියේ ගැටළු සැදී
    නිදහස් ඉගෙනුමේ පදනම ඇතිය කැඩී
    නිහඬය දැයේ ආඩම්බර කාර ඩෑඩී
    අරුමෙකි අසිරිමත්වන මේ රටක හැටී

    රැක ගන්නට හෙට උපදින ඔබගේ පුතු
    එක්වෙමු සැවොම දිරි අරගෙන තමන් සතු
    උගත මනා ශිල්පය රැකගන්න මතු
    සරසවි නසන වඳුරන් එලවියම යුතු

    :frown::frown:
     
    Last edited:

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    monawatada?

    monawatada?

    මොනවටද ?

    වරෙන් දෙන්න


    wisa dumak denna be bun. mee dumak onanam dennam
    :P

    දහසක් පැතුම් පොදි බැඳ සරසවි බිමට
    ආවෙමි ජයනගා යන්නට හෙට දිනට
    සරසවි වැසුනි විඳගන්නෙමි දුක් ගැහැට
    විඳගනු විනා මේ දුක පවසනු කාට

    විසඳා නොදී සරසවියේ ගැටළු සැදී
    නිදහස් ඉගෙනුමේ පදනම ඇතිය කැඩී
    නිහඬය දැයේ ආඩම්බර කාර ඩෑඩී
    අරුමෙකි අසිරිමත්වන මේ රටක හැටී

    රැක ගන්නට හෙට උපදින ඔබගේ පුතු
    එක්වෙමු සැවොම දිරි අරගෙන තමන් සතු
    උගත මනා ශිල්පය රැකගන්න මතු
    සරසවි නසන වඳුරන් එලවියම යුතු

    mulin picture ekak damme eka penne na Sorry guys:frown:
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    සරසවි නසන වඳුරන් කවුද බන්.ජෙප්පොද ඇමටිද?

    දේශපාලනේ කෙරෙන කැම්පස් ඇරුනාම අනිත් ඒවා විනාස කරන්න ඉන්නේ එස්.බී. වගේ වඳුරෝ තමයි...... :frown::frown::angry:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අය්යා-
    සුරතල් නංගියෙ අපෙ බණ්ඩා
    ඉසඩ් අකුර හිර වූ ජුණ්ඩා
    පඩි නුවණින් පැන විසඳන හන්දා
    බණ්ඩට මම වැන්දා


    නංගී-
    අය්යා කීවා මට හරි නෑ
    බන්දූ බණ්ඩට වැඩිය අගේ
    නිතරම අප ගැන වෙහෙසන හන්දා
    බන්දුට මම වැන්දා

    අය්යා-
    නංගී එය හිතුවොත් වැරදියි
    එතකොට නංගිට පව් සිදුවෙයි
    ඔබ හමුදාවේ ට්‍රේනිං යව යව-
    බණ්ඩා දුක් වින්දා


    නංගී-
    පේපර් බාගෙට දෙන්නේ ය
    ඒකෙම උත්තර ඇත්තේ ය
    ටෝකෙන් බඩ පුරවන්නෙත් බන්දුයි
    නා ගන්නෙත් බන්දුයි

    අය්යා-
    මයික් වලට මොනවා කිවුවත්
    බන්දූ කොපමණ උඩ පැන්නත්
    බණ්ඩා බන්දුට වැඩිය හොඳයි මට
    කවුරු කෝම කිවුවත්


    නංගී-
    අය්යිගෙ බණ්ඩා කොටම කොටයි
    කට ඇරියොත් නම් බඩුම තමයි
    බන්දුගෙ සත පහ මූණේ ලස්සන
    දැක්කම සිරියාවයි

    අය්යා-
    නංගී සත පහ ලස්සන ද
    ටොපියක්වත් කන්නට හැකිද
    එහෙනම් නංගිට සැමටම වැඩියෙන්
    ලස්සන සත පහ ද?

    නංගී-
    අපි මෙය දැන් බේරා ගනිමූ
    සිරි අය්යාගෙන් ගොස් අසමූ
    බණ්ඩ ද බන්දු ද හොඳ කියලා
    එතකොට සිරි අය්ය කියයි

    අය්යා-
    ඔව් ඔව් මම ඒකට කැමතියි
    සිරි අය්යලා මේවා දනිතී
    යමු යමු නංගෝ යමු යමු නංගෝ
    සිරි අය්යා ළඟටා


    දෙන්නම-
    සිරි අයියේ කරුණක් අසමී
    බණ්ඩ ද බන්දු ද වැඩිය අගේ
    කරුණාවෙන් සිරි අය්යා අප හට
    බේරා දෙනවා ද?


    සිරි අයියා-
    බණ්ඩා හොඳයි කීවොත් වැරදියි (හූ...)
    බන්දු හොඳයි කීවත් වැරදියි (හූ...)
    එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
    දෙන්නම හොරු ය කියා




    526982_167825586675637_1432196889_n.jpg


    487911_167690086689187_1591016321_n.jpg




    396057_167644726693723_1181853348_n.jpg






    555680_167543173370545_907330011_n.jpg





    600029_167510083373854_1581464759_n.jpg





    378243_167510006707195_506858526_n.jpg





    315338_166018800189649_1706889307_n.jpg
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අය්යා-
    සුරතල් නංගියෙ අපෙ බණ්ඩා
    ඉසඩ් අකුර හිර වූ ජුණ්ඩා
    පඩි නුවණින් පැන විසඳන හන්දා
    බණ්ඩට මම වැන්දා


    නංගී-
    අය්යා කීවා මට හරි නෑ
    බන්දූ බණ්ඩට වැඩිය අගේ
    නිතරම අප ගැන වෙහෙසන හන්දා
    බන්දුට මම වැන්දා

    අය්යා-
    නංගී එය හිතුවොත් වැරදියි
    එතකොට නංගිට පව් සිදුවෙයි
    ඔබ හමුදාවේ ට්‍රේනිං යව යව-
    බණ්ඩා දුක් වින්දා


    නංගී-
    පේපර් බාගෙට දෙන්නේ ය
    ඒකෙම උත්තර ඇත්තේ ය
    ටෝකෙන් බඩ පුරවන්නෙත් බන්දුයි
    නා ගන්නෙත් බන්දුයි

    අය්යා-
    මයික් වලට මොනවා කිවුවත්
    බන්දූ කොපමණ උඩ පැන්නත්
    බණ්ඩා බන්දුට වැඩිය හොඳයි මට
    කවුරු කෝම කිවුවත්


    නංගී-
    අය්යිගෙ බණ්ඩා කොටම කොටයි
    කට ඇරියොත් නම් බඩුම තමයි
    බන්දුගෙ සත පහ මූණේ ලස්සන
    දැක්කම සිරියාවයි

    අය්යා-
    නංගී සත පහ ලස්සන ද
    ටොපියක්වත් කන්නට හැකිද
    එහෙනම් නංගිට සැමටම වැඩියෙන්
    ලස්සන සත පහ ද?

    නංගී-
    අපි මෙය දැන් බේරා ගනිමූ
    සිරි අය්යාගෙන් ගොස් අසමූ
    බණ්ඩ ද බන්දු ද හොඳ කියලා
    එතකොට සිරි අය්ය කියයි

    අය්යා-
    ඔව් ඔව් මම ඒකට කැමතියි
    සිරි අය්යලා මේවා දනිතී
    යමු යමු නංගෝ යමු යමු නංගෝ
    සිරි අය්යා ළඟටා


    දෙන්නම-
    සිරි අයියේ කරුණක් අසමී
    බණ්ඩ ද බන්දු ද වැඩිය අගේ
    කරුණාවෙන් සිරි අය්යා අප හට
    බේරා දෙනවා ද?


    සිරි අයියා-
    බණ්ඩා හොඳයි කීවොත් වැරදියි (හූ...)
    බන්දු හොඳයි කීවත් වැරදියි (හූ...)
    එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
    දෙන්නම හොරු ය කියා




    526982_167825586675637_1432196889_n.jpg


    487911_167690086689187_1591016321_n.jpg




    396057_167644726693723_1181853348_n.jpg






    555680_167543173370545_907330011_n.jpg





    600029_167510083373854_1581464759_n.jpg





    378243_167510006707195_506858526_n.jpg





    315338_166018800189649_1706889307_n.jpg

    000204AE.gif