විසල් ආදරේ / Visal Adare (2024) - දිනක්ෂි ප්‍රියසාද්❤️/ රශිප්‍රභා සංදීපනී❤️- (Drama/Romance) - TRAILER! (03/05)

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    ලස්සන ලව් ස්ටෝරියක් අනිවා බලන්න ඕනා
    මෙයාගේ නංගිට තමා මම ගොඩක් කැමති
    මෙයත් ලස්සනට් act කරනවා🥰
     
    • Like
    Reactions: Reincarnator

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,298
    17,333
    113
    මම හිතුවේ දෙවනි ඉනිම ඉවර වෙලා දෙරණේ අළුත් ටෙලිනාට්‍යයක් පටන් අරන් කියලා..😅
     
    • Like
    Reactions: Reincarnator

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,719
    21,435
    113
    අඩෝ මේ ලංකාවේ ෆිල්ම් වල ඩබින් හෙනම obvious වගේනේ.... හැම ෆිල්ම් එකකම එහෙමයි....
     
    • Like
    Reactions: Reincarnator