විස්කි ගැන මේ දේවල් දන්නවද?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විස්කි ගැන මේ දේවල් දන්නවද?

    whiskey-taste-test-lineup.jpg

    අනිකුත් ඇල්කොහොල් අඩංගු පානයන් මෙන් නොව විස්කි කියන්නෙ අවශ්‍ය ප්‍රමාණයෙන් ගත්තොත් අපෙ ශරීරයට හිතකර පානයක්. මෙය අධික තරබාරැව පවතින අයට වඩාත් සුදුසුයි. හදවතේ ක්‍රියාකාරිත්වය වැඩිකරල හෘදයාභාධ ඇතිවීමේ අවධානම අවම කරනවා.
    බැබිලෝනියානු ශීෂ්ථාචාරයේදී තමයි විස්කි වල උපත සිද්දවෙලා තියෙන්නෙ.
    විස්කි හදන්න යොදාගන්නෙ බාරිලි ඉරිගු රයි හා තිරිගු.
    ලෝක වෙලදපලේ ප%ධානතම විස්කි සපයන්නා ස්කොට්ලන්තය
    විස්කි පරණ වන තරමට මිළ හා ඉල්ලුම වැඩිවේ....
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    mata podi prashnayak tyenawa !! mama alchohol use karana kenek nemei..namuth man mahathai tikak, e nisa shareera saukyaya udesha yaluwo set wela innakota un gena bothalen mudi 2k 3k bonawa..eka hodai da?? whiskyma wenna oneda? local brands walin ehema biwwa kiyala therumak nadda??:eek::eek:
     
    මචන් උඔ නොබොන එකෙක්නම් නොබීම හිටපන්. මොකද ඇල්කොහොල් නොබී ඉන්න පුලුවන්නම් එක තමයි සෞඛ්‍යයට හොදම දේ... මහත අඩුකරගන්න ඕන්නම් ඒක කරගන්න වෙනත් ක්‍රම තියෙනවනේ.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මචන් උඔ නොබොන එකෙක්නම් නොබීම හිටපන්. මොකද ඇල්කොහොල් නොබී ඉන්න පුලුවන්නම් එක තමයි සෞඛ්‍යයට හොදම දේ... මහත අඩුකරගන්න ඕන්නම් ඒක කරගන්න වෙනත් ක්‍රම තියෙනවනේ.
    wena kramath karanawa..eth cholostrol tikak kapenawa kiyala docslath kiyana nisai mudi 2k wage bonne,eth yaluwo bona welawata witarai,man ethanin ehata ganne naha..man kohomath bonna asa kenek nemei ekai
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    wena kramath karanawa..eth cholostrol tikak kapenawa kiyala docslath kiyana nisai mudi 2k wage bonne,eth yaluwo bona welawata witarai,man ethanin ehata ganne naha..man kohomath bonna asa kenek nemei ekai
    bona untath apahasyak ne ban:growl::growl:.aliyek wage wenne ube badajari kamata.kettu wenna bonna epa.mona hari sport ekak karahan
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    bona untath apahasyak ne ban:growl::growl:.aliyek wage wenne ube badajari kamata.kettu wenna bonna epa.mona hari sport ekak karahan
    karanawako yako,man bonne na bn ! man kiwwe mudiyen 2k witara bonawa kiyala sports karanawata amatharawa..eka hodai da kiyalaahuwe