විස්කි වලට උන දේ.. විස්කි ගන්න හොයන අය

Kevin raz

Junior member
  • Mar 29, 2012
    67
    39
    18
    මී දවස් වල බඩු නැහැලු.. තියන ඒවාගෙ ගනන් මෙන්න. ගන්න අය ඉන්නවනම් කියන්න. හැම එකම ලීටරේ

    VAT 69 - 7000.00
    Grants - 7000.00
    Teachers - 7000.00
    Canadian Club -8500.00
    Kingarden - 9500.00
    Clan Macgregor - 6500.00

    :(:(:(:(:(:(:(:(:(
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මිනිස්සුන්ට කන්න බොන්න තියා අඳින්නවත් නැති වෙනව ඉස්සරහට..කහ වලින් පටන් ගත්තෙ..දැන් මිනිස්සු කහ පාට කලරින් කන්නෙ.හෝටල් වල උන් බය නැතුව කියනවා උන් ඩයි දානව කියල කෑමට.ඒව කාල පිළිකා හදාගත්තහම ඔය බූරු ගූඨද මිනිස්සුන්ට ඒව හොඳකරන්න වියදම් කරන්නෙ?හෙණ ගහනව ඕකට.
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මිනිස්සුන්ට කන්න බොන්න තියා අඳින්නවත් නැති වෙනව ඉස්සරහට..කහ වලින් පටන් ගත්තෙ..දැන් මිනිස්සු කහ පාට කලරින් කන්නෙ.හෝටල් වල උන් බය නැතුව කියනවා උන් ඩයි දානව කියල කෑමට.ඒව කාල පිළිකා හදාගත්තහම ඔය බූරු ගූඨද මිනිස්සුන්ට ඒව හොඳකරන්න වියදම් කරන්නෙ?හෙණ ගහනව ඕකට.
    මේ කලරින් case එක නම් ඇත්ත තමයි. අද හොටෙලෙකින් ඉදියප්ප ගත්තා එකේ තිබ්බ කිරි හොදි එක කාලා ඉවර වෙනකොට අතම කහ පාටයි. කලරින් දාලා, අනේ මන්ද මිනිස්සු මේවා කාල cancer හාදා ගන්න එක අහන්නත් දෙයක්ද