බිව්වට මේවාගේ ගුන දන්නවාද?.
මෙය ප්‍රදාන වශයෙන් දාන්‍ය ප්‍රමුකව යොදා සකසන අතර. ශරීරයේ බර පාලනය කරගැනීමට ඉතාමත් සුදුසු පානයකි. මන්ද මෙහි ඇති කැලරි, සීනි ප්‍රමානය ඉතා අඩු මට්ටමක පවතින බැවිනි.,මොලයේ වර්දනය, මතක ශක්තිය ඇතිවීම , මොලයේ ස්නායු උත්තේජනයට ප්‍රදාන වශයෙන් සහය දක්වයි. තවද ආහාර පද්දතියේ ජීර්න ක්‍රියාවලියට මහගු දායකවීමක් දක්වන අතර හොද ජීර්නයකට ඉඩ සලසාදේ.
බ්‍රැන්ඩි යනු වයින් ඩිස්ටීලඩ් කිරීමෙන්,.(වයින් වල ඇති ජයය ඉවත් කිරීමෙන්) නිස්පාදනය කරනා පානයකි. වයින් වර්ග වල ජලය වැඩි නිසා ජලය අයින්කර බ්‍රැන්ඩි බවට පත්කර සුලු ඉඩකඩක අසුරා රට රටවල් අතරට ගෙනගොස් නැවත ජලය යොදා පැරැන්නන් වයින් සාදාගෙන ඇත එම ක්‍රමය බාවිත කර ඇත්තේ වැඩි ප්‍රමානයක් නැව්වල ප්‍රවාහනය කිරීමට නොහකියාව නිසාවෙනි.
මෙහි විටමින් c ඉතාමත් ඉහල ප්‍රතිශතයකින් පවතින අතර , සීතල නිසා ඇතිවෙන සෙම් ගෙඩි සෙම් අසනීපවලට දිව ඔසුවකි, තවද පිලිකා නාශක හැකියාවක් පවතින අතර සුවදායි නින්දකට ඉතාමත් සුදුසු පානයකි. මන්ද මෙහි සැර 40-45% v/v අගයක පවතින නිසාත්ය.
මෙය රුසියාව විසින් සොයාගත් අතර.රුසියාව යන නම ඇසුනු පමනින් මතකයට එන දෙයකි. සීතල අදික බවට ඉතාහොද සහයක් සපනයවාත් සමග, මානසික ආතතිය, සම රැලි වැටීම වලකයි, බර අඩුකිරීමටද සමත් මෙම පානය හර්දයාබාදවලට ඉතාමත් සහනයක් සලසන අතරම දත් කැක්කුම කොන්ඩේ වියලීම වැනි රෝගී ත්ත්වයන්ද සමනය කරයි.
නිසි ප්‍රමානය ඉක්මවා ගැනීමෙන් මෙම හිතකර ත්ත්ව අහිතකර අතට හැරෙනා බව සදහන්. නියමිත ප්‍රමානයට බාවිතා කරමු.