විස්කි.whisky, 🍺බ්‍රැන්ඩි.brandy, 🍺වොඩ්කා.vodka, 🍺රම්.rum, 🍺ජින්.gin, 🍺ටිකිලා.tequila

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    🍺විස්කි.whisky, 🍺බ්‍රැන්ඩි.brandy, 🍺වොඩ්කා.vodka, 🍺රම්.rum, 🍺ජින්.gin, 🍺ටිකිලා.tequila.

    බිව්වට මේවාගේ ගුන දන්නවාද?.

    🍺. විවිද කාන්ඩවලට එහෙමත් නැත්නම්. නිස්පාදනය කරන ක්‍රියාවලිය සහ නිස්පාදනය කිරීමට යොදාගන්නා දෑ මත මෙම කාන්ඩ වශයෙන් අරක්කු වර්ග වෙන්කොට ඒවාගේ රස, ගුන, සැර, වගේම සුවදද එකිනෙකට වෙනස්ව පවතී.ශරීරයට ලැබෙන හිතකර අහිතකර දෑද එසේම එකිනෙකට වෙනස් වේ.
    👍 එසේනම් අපි බලමු මේ විවිද කාන්ඩවල ඇති හිතකර ගුනයන්. මෙම තොරතුරු වයිද්‍ය වරුන් විසින් පර්‍යේශනාත්මකව සොයාගත් තොරතුරු බව සලකන්න අන්තර්ජාලය මගින් බොහෝ තොරතුර ලබාගනිමින් සටහන් කරන ලදි.

    🍺විස්කි.whisky.🍺
    මෙය ප්‍රදාන වශයෙන් දාන්‍ය ප්‍රමුකව යොදා සකසන අතර. ශරීරයේ බර පාලනය කරගැනීමට ඉතාමත් සුදුසු පානයකි. මන්ද මෙහි ඇති කැලරි, සීනි ප්‍රමානය ඉතා අඩු මට්ටමක පවතින බැවිනි.,මොලයේ වර්දනය, මතක ශක්තිය ඇතිවීම , මොලයේ ස්නායු උත්තේජනයට ප්‍රදාන වශයෙන් සහය දක්වයි. තවද ආහාර පද්දතියේ ජීර්න ක්‍රියාවලියට මහගු දායකවීමක් දක්වන අතර හොද ජීර්නයකට ඉඩ සලසාදේ.

    🍺බ්‍රැන්ඩි.brandy🍺
    බ්‍රැන්ඩි යනු වයින් ඩිස්ටීලඩ් කිරීමෙන්,.(වයින් වල ඇති ජයය ඉවත් කිරීමෙන්) නිස්පාදනය කරනා පානයකි. වයින් වර්ග වල ජලය වැඩි නිසා ජලය අයින්කර බ්‍රැන්ඩි බවට පත්කර සුලු ඉඩකඩක අසුරා රට රටවල් අතරට ගෙනගොස් නැවත ජලය යොදා පැරැන්නන් වයින් සාදාගෙන ඇත එම ක්‍රමය බාවිත කර ඇත්තේ වැඩි ප්‍රමානයක් නැව්වල ප්‍රවාහනය කිරීමට නොහකියාව නිසාවෙනි.
    මෙහි විටමින් c ඉතාමත් ඉහල ප්‍රතිශතයකින් පවතින අතර , සීතල නිසා ඇතිවෙන සෙම් ගෙඩි සෙම් අසනීපවලට දිව ඔසුවකි, තවද පිලිකා නාශක හැකියාවක් පවතින අතර සුවදායි නින්දකට ඉතාමත් සුදුසු පානයකි. මන්ද මෙහි සැර 40-45% v/v අගයක පවතින නිසාත්ය.

    🍺වොඩ්කා.vodka🍺
    මෙය රුසියාව විසින් සොයාගත් අතර.රුසියාව යන නම ඇසුනු පමනින් මතකයට එන දෙයකි. සීතල අදික බවට ඉතාහොද සහයක් සපනයවාත් සමග, මානසික ආතතිය, සම රැලි වැටීම වලකයි, බර අඩුකිරීමටද සමත් මෙම පානය හර්දයාබාදවලට ඉතාමත් සහනයක් සලසන අතරම දත් කැක්කුම කොන්ඩේ වියලීම වැනි රෝගී ත්ත්වයන්ද සමනය කරයි.

    නිසි ප්‍රමානය ඉක්මවා ගැනීමෙන් මෙම හිතකර ත්ත්ව අහිතකර අතට හැරෙනා බව සදහන්. නියමිත ප්‍රමානයට බාවිතා කරමු.🍺👍
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318

    මේක මෙහෙම දැම්මට ඇල්කොහොහොල් වලින් වෙන නරකත් එක්ක බැලුවම මේ හොද 1% ක් වගේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,652
    75,710

    Owa bonne guna balala newi ban. Danna widiata brandy hot water ekka bona scene ekak tiyenawa kassata (ugurata hondai kiyanawa)

    E arenna owa bonne podi athal ekak ganna. Wadiya owa hitanna narakai.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,980
    11,713
    113
    80b84747-a323-41aa-a028-a3914803c854-jpeg.196966

    Rs 15,000 only
    PM if want