කෝ බලන්න විස්කි බොන්න කැමති මචන්ලා අත් උස්සන්න
, මේක හැබැයි එසේ මෙසේ එකක් නෙමෙයි space whisky
, මේ මොන කුනුහරපයක්ද
,
මීට අවරුදු 3කට විතර කලින් පර්යේෂකයෝ කට්ටියක් whisky බෝතල් යවල තියනවා අභ්‍යවකාශයට
, හැමෝම දන්නවා ඇතිනේ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය අන්න එකට තමයි මේවා යවල තියෙන්නේ ( එකේ ඉන්න එවුන්ට බොන්න එහෙම නෙමෙයි
) , එයාලට ඕනලු අභ්‍යවකාශයේදී මේවගේ රසයේ හෝ වෙනත් දේවල් වල වෙනසක් සිදුවෙනවද බලන්න ඔන්න ඉතින් අභ්‍යවකාශයට යවපු මේ whisky බෝතල් මේ මාසයේ නැවත පෘතුවිය ට එනවලු . ආවට පස්සේ රස බලන්නලු ඉන්නේ , උබලත් පුලුවන්නම් පොඩි ෂොට් එකක් ඉල්ලගන්න බලහන් 
http://www.bbc.com/news/uk-scotland-glasgow-west-28973849