විස්වාස කරනවනම්
විස්වාස කරනවනම් විස්වාස කරහන් මචන්ලා. මම ෆොන් එක හෙල්මට් එක අස්සේ ගහගෙන මලක් කඩ කඩ ගියා. එවේලේ වේගේ 60 විතර ඇති. කෙලිය නේද. ෆොන් එක වැටුනා පරට. පිටිපස්සෙන් වාහනයක් ආවනම් ඉවරයි. මම හිතුවෙ ගන්න දේයක් නෑ කියලා. එත් ලගට ගිහින් බලද්දි බඩු වැඩ කෝල් එකවත් කට් වෙලා තිබුනෙ නෑ
මුල්ලක් රිසිරා තිබුනා. බලපල්ලකො උබලත්