විස්වාස නොකරන කට්ටියට

ElaMans

Member
May 10, 2014
1,268
434
0
විස්වාස නොකරන කට්ටියට

‍මෙන්න ඇත්ත.
මම කියපු විදිහට කරානම් ඔයාලත් මේවෙනකොට Golden Member කෙනෙක්.
මෙන්න 100 Proof, බලන්න. සත 5 ක් වත් වියදම් නොකර Golden Member කෙනෙක් වෙන්න තාම පුළුවන්. අද (31.07.2014) අන්තිම දවස. විස්වාස නොකරන කට්ටියට විස්වාස කරන් පුළුවන් වෙයි.

Proof.jpg


මෙන්න කලින් Post එක. ඒක බලලා Register වෙන්න.

--------------------------------------------------------------------------

මේක අලුතෙන් ම පටන් ගත්ත PTC (Paid to Click) සයිට් එකක්. පටන් අරගෙන තියෙන්නෙ 27.07.2014.
මේක හඳුන්වා දීම වෙනුවෙන්, REGISTER වෙන අය‍ට FREE GOLDEN MEMBERSHIP එක දුන්නා. මමත් අද Register වුනේ. මට නම් තාම ලැබුන් නෑ!. (Updated on 31.07.2014, මට ලැබුනෝ, උඩින්ම දාල ඇති, බලන්න)
මේ විදියට කරන්න....! ලැබිච්ච අය ගොඩක් ඉන්නවා. (Updated on 31.07.2014, මට ලැබුනෝ, උඩින්ම දාල ඇති, බලන්න)

STEP 1 (100% Tested and working) Today is the last day. (31.07.2014). So, don't miss out... All the best.
මෙන්න Register වෙන්න...



Register උනා‍ට පස්සේ Account එක‍ට log වෙලා Earning Options වල තියන view adds වලට ගිහිල්ලා
adds ටික බලන්න...
බලල ඉවරවෙලා :
Go to forum
News about Gpnetwork
Official launch පෝස්‍ට් එක open කරල:
" I have click 11 advertisement today... so, please give me the free golden membership...." කියල type කරලා reply කරන්න...

වාසනාවක් තිබ්බොත් ලැබෙයි.

STEP 2 (100% Working)

GOLDEN MEMBERSHIP නොමිලේ....! ගන්න පුළුවන්, එක දවසකට මේකෙ 10 දෙනෙක් Referrals විදියට Register වුනොත්. 100% Guaranteed. මම හොයල බැලුවා...

කැමතිනම් Register වන්න...

කොමෙන්ට් එකක් දාගෙන යන්න.
 
Last edited:

ElaMans

Member
May 10, 2014
1,268
434
0
Golden Membership තාමත් දෙනවා

මේසයිට් එක නියම සයිට් එකක්. Golden Membership තාමත් දෙනවා. ඉක්මන් කලොත් ගත්තැහැකි.:yes:
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    age = 30 ?

    අවුරුදු 30 වල තාම ptc පස්සේ යනවද බන්

    උන් අපි වගේ මෝඩ නෑ බන්. අපි මාසයක් office බඩ ගාල හොයන ඒවා උන් ඇඟිල්ලෙන් ටික් ටික් ගාල ඔබලා හොයනවා කියන්නේ. ඉතින් උන් අපිට වඩා ඉදිරියෙන් බන් ඇත්තේ. :rofl:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උන් අපි වගේ මෝඩ නෑ බන්. අපි මාසයක් office බඩ ගාල හොයන ඒවා උන් ඇඟිල්ලෙන් ටික් ටික් ගාල ඔබලා හොයනවා කියන්නේ. ඉතින් උන් අපිට වඩා ඉදිරියෙන් බන් ඇත්තේ. :rofl:
    හිනා ඕයි :P. අම්මප ඈරපං කට ඩොලර් එකක් දාන්ඩ.:D
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    උබලට පේන දේවල්!

    අම්මප බං, උබලට පේන දේවල්! :rolleyes: යකෝ ඕවට ඇත්ත තොරතුරු දෙන්නෙ කවුද? කොහොම උනත් දාපු එවුන් මරු කමෙන්ට් ටිකක් දාල තියෙනවා. පට්ට පට්ට...:yes:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    උන් අපි වගේ මෝඩ නෑ බන්. අපි මාසයක් office බඩ ගාල හොයන ඒවා උන් ඇඟිල්ලෙන් ටික් ටික් ගාල ඔබලා හොයනවා කියන්නේ. ඉතින් උන් අපිට වඩා ඉදිරියෙන් බන් ඇත්තේ. :rofl:

    ඔව් බන්. අන්තරජාලයෙන් ලක්ෂ ගානක් හොයන්න පුළුවන් කියල මහා දානපතියො පින් කරගන්න පත්තරේ ඇඩ් දාල තියනවා මම දැක්ක . ඒ වගේ එකකට හරි ගිහිල්ල ඉගෙන ගන්න ඕනේ :)
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    Free Golden: Hundreds of users have been given free Golden membership during the pre-launch. Now, it is time for a final one. If you're a standard user, click 11 ads today and post on this thread to get a free Golden membership. Note: This offer will run till 8/15/2014 05:00 Server time. Golden membership will be added to accounts after 24 hours. Good luck and happy earnings!