විස්ව සක්තිය මෙන්න ගුපියනේ

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    විශ්වය පුරා විහිදී ගිය පොදුජන ජය රාවය ආපහු හරවලා.රට අවුරුදු තුනක් ආපස්සට ගෙනිහින් දෙන්න බැරිද දන්නේ නෑ. මොකද අපි වෙනුවෙන් අපි අතරින්ම නැගිච්ච බලාපොරොත්තු නිසා මේවෙනකොට පෝලිමක හිටගෙන ඉන්නවත් පණ නෑ 😁😁
     
    Last edited:

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඔහොම්මම ගිහින් රාජපක්ෂ කෙනෙක්ට චන්දෙ දෙයි