Iphone 17 pro max එකේ අලුත් ෆීචර්ස් මොනව වෙයිද ගුපියනේ

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,594
    10,804
    113
    Nugegoda, Sri Lanka
    මොනද මචං සපෝට් නැත්තේ?
    ඔය එෆ්බී එකේ පික්සල් ක්ලබ් එකකුත් තියෙන්නේ
    මම දන්න තරමින් යුරෝපෙටත් වැඩ නෑ (මන් ඉන්න රටට) උණ්ගේ ඉන්බිල්ට් vpn එක
    ඒ හැර අනික් ෆීචස් නම් නෝමල්
    පියෝ ඇන්ඩ්‍රොයිඩ්, හැම අප්ඩේට් එකම ලෝකෙන්ම කලින් එක ෆෝන් එක. මාසෙකට දෙකකට සැරයක් විතර කැමරාවට සහ අනික් අටමගල් වලට මොකක් හරි ෆීචර් එකක් අටෝනවා ගූගල් එවුන්.
    ආය උන්ගේ කෙයා එක නම් සුප්පා
    Google search ekakui Reddit ekei balahan. Network issues thogayak thiyenawa issues..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මොනද මචං සපෝට් නැත්තේ?
    ඔය එෆ්බී එකේ පික්සල් ක්ලබ් එකකුත් තියෙන්නේ
    මම දන්න තරමින් යුරෝපෙටත් වැඩ නෑ (මන් ඉන්න රටට) උණ්ගේ ඉන්බිල්ට් vpn එක
    ඒ හැර අනික් ෆීචස් නම් නෝමල්
    පියෝ ඇන්ඩ්‍රොයිඩ්, හැම අප්ඩේට් එකම ලෝකෙන්ම කලින් එක ෆෝන් එක. මාසෙකට දෙකකට සැරයක් විතර කැමරාවට සහ අනික් අටමගල් වලට මොකක් හරි ෆීචර් එකක් අටෝනවා ගූගල් එවුන්.
    ආය උන්ගේ කෙයා එක නම් සුප්පා
    network issues සෙට් එකක් තියනවා නේද
    මම හිතන්නෙ උන් යූස් කරන රේඩියෝ චිප්ස් වල හරි මොඩම් වල හරි සමහර රටවල හරි Service provider ලාගෙ frequency bands වැඩ කරන එකේ කේස් එකක් තියනවා
    ලංකාවෙත් සමහර service provider ලා එක්ක වැඩ කරනවා සමහර ඒව එක්ක වැඩ කරන්නෙ නැති සීන් එකක් තියනවා
    ඕක ටිකක් ෆේමස් issue එකක්නේ. elakiri එකේමත් ඕක කලින් දාල තිබුනා කවුරුහරි.
     
    • Like
    Reactions: dinuksha_asela

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    එකෙත් මචං සැම්සුන්ලා ඩිස්ප්ලේ බ්‍රයිට්නස් මැක්සිමම් ලෙවල් එකකට අරන් යන නිසා කියලා කියනවා
    උන්ට සාපේක්ෂව අනික් එවුන්ගේ ඔය කේස් එක පට්ටම රෙයා නේ
    ------ Post added on Aug 11, 2025 at 12:18 PM
    Samsung hema thenama thiyena nisaa wenna oni Samsung highlight wenne. Anika AMOLED display hadanne Samsung, LG arenna dethun denai. Mama danna vidiyata iPhone walatath main supplier Samsung.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,785
    5,762
    113
    මොනද මචං සපෝට් නැත්තේ?
    ඔය එෆ්බී එකේ පික්සල් ක්ලබ් එකකුත් තියෙන්නේ
    මම දන්න තරමින් යුරෝපෙටත් වැඩ නෑ (මන් ඉන්න රටට) උණ්ගේ ඉන්බිල්ට් vpn එක
    ඒ හැර අනික් ෆීචස් නම් නෝමල්
    පියෝ ඇන්ඩ්‍රොයිඩ්, හැම අප්ඩේට් එකම ලෝකෙන්ම කලින් එක ෆෝන් එක. මාසෙකට දෙකකට සැරයක් විතර කැමරාවට සහ අනික් අටමගල් වලට මොකක් හරි ෆීචර් එකක් අටෝනවා ගූගල් එවුන්.
    ආය උන්ගේ කෙයා එක නම් සුප්පා
    උන් නාගෙන ඉන්නේ බන් Samsung chip එක පාවිච්චි කරලා. ඒක එදා ඉදන්ම generation එකක් දෙකක් පස්සේ න් ඉන්නේ Snapdragon එකට. Snapdragon generation 3k පස්සේ න් ඉන්නේ A series එකට. එකයි කේස් එක. Pixel එකකූ ගන්න ඕනේ. ඒත් සැම්සුන් පාවිච්චි නොකරන කන් ඉන්නේ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උන් නාගෙන ඉන්නේ බන් Samsung chip එක පාවිච්චි කරලා. ඒක එදා ඉදන්ම generation එකක් දෙකක් පස්සේ න් ඉන්නේ Snapdragon එකට. Snapdragon generation 3k පස්සේ න් ඉන්නේ A series එකට. එකයි කේස් එක. Pixel එකකූ ගන්න ඕනේ. ඒත් සැම්සුන් පාවිච්චි නොකරන කන් ඉන්නේ.
    මන් දන්න විදියට මචං ගූගල්ලා පික්සල් හදන්නේ ලාභ බලාගෙන නෙමේ
    මුලිකවම ඇන්ඩ්‍රොයිඩ් ටෙස්ටින් ඩිවයිස් එක විදියට
    මොකද උන්ට හොඳටම පුළුවන් කම තියෙනවනේ හාඩ්වෙයා පැත්තෙන් සුපිරිම ඩිවයිස් එක කරන්න
    උන්ගේ Tensor එකත් කාලයත් එක්ක හොඳටම පෆෝම් කරයි
    අනික උන්ගේ eco system එක බැලන්ස් කර ගන්න වගේ කාරණා නිසා තමයි පික්සල් එක එන්නේ
    අනික මචං පියෝ ඇන්ඩ්‍රොයිඩ් සහ අප්ඩේට් තමා වැදගත්ම. ග්‍රීන් ලයින් කේස් නෑ 8න් පස්සේ
    චිප් එකේ අන්තිම දශමේ පෆර්මනස් අපි වගේ ඇවරේජ් යුසර්ලට වැඩක් නෑනේ
    මොකේ අපි ඒචචර දරුණු දේවල් පොන් එකෙන් කරන් නෑනේ
    හැබැයි මගේ අත්දැකීම නම් දැනට මට දැනිලා තියෙන එකම අවුල සමහර වෙලාවට වතුර එක්ක ඩිස්ප්ලේ එක වන්ෂොට් අන්ලොක් වෙන් නෑ. ලොක් බටන් එක ගහලා ආයේ ආවම තමා. ඒ ඇර සිග්නල්ද, ලැග්ද, රිස්ටාට් ද ස්ලොද මුකුත් මනෑ. ඇන්ඩ්‍රොයිඩ් 16 රිලිස් කරලා දවස් ගානෙන් අප්ඩේට් එක වැදුනා. ගූගල් හැම ඇප් එකටම විශෙෂෙන්ම කැමරාවට මාසෙකට දෙකකට සැරයක් මොකක් හරි ජිමික්ස් එකක් අටෝලා එවනවා

    සෝ ෆා මම දකින හොඳම ආෆ්ටර් සර්විස් එකක් උන් දෙනවා. බජට් රේන්ජ් එක බැලුවම පික්සල් පට්ට ෆෙයා බන්. සැම්සුම් UI 8 ස්ටේබල් අප්ඩේට් එන්නේ සැප්තැම්බර් නේද?