Iphone 17 pro max එකේ අලුත් ෆීචර්ස් මොනව වෙයිද ගුපියනේ

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    බැටරිය 5000 Mah කැමරා ඔක්කොම 48 කියල කියන්නෙ රූමර්ස් වලට අනුව.
    අලුතින් මොඩල් එකක් උනාට දැනෙන වෙනසක් නෑ වගේ. ඕකුන්ට කරන්න තිබුනෙ කැමරාවට වැඩිය බැටරිය ඩිවලොප් කරන එක.
    8K වීඩියෝ රෙකොඩ් තියෙනවලු. එතකොට 256GB මදිවෙයි නේද බං. අඩුම 512වත් යන්න වෙනව. අනික වැඩක්ද බං අපිවගේ නෝමල් යූසලට ඔය ෆීච එක.

    මං 2020දි iphone වලට කැමති නෑ. පේන්ඩ බෑ. ගානෙ හැටියට තනි බොරුවක් වගේ පෙනුනෙ. ඒකාලෙ සල්ලි තිබුනෙත් නෑ ඕවට.
    ඒත් මං දැන් 17 pro max එක රිලීස් වෙනකන් ඇගිලි ගනිනව. බලපන් මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් වෙනස්වෙන විදිය ගුපියනේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,061
    113
    මං 2020දි iphone වලට කැමති නෑ. පේන්ඩ බෑ. ගානෙ හැටියට තනි බොරුවක් වගේ පෙනුනෙ. ඒකාලෙ සල්ලි තිබුනෙත් නෑ ඕවට.
    ඒත් මං දැන් 17 pro max එක රිලීස් වෙනකන් ඇගිලි ගනිනව. බලපන් මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් වෙනස්වෙන විදිය ගුපියනේ.
    Danatath iphone wala wishesha wasiyak na..
    But issara indan umba trend ekata puka ddenek, e dawas wala salli thibila na,
    enisa midi thiththai kiyala hitha hadan indala thiyenne..

    Api nam salli thibbath iphone ganne na. drawbacks wadi..
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,352
    8,368
    113
    Galaha
    8k මොන මගුලටද බං. තවම 4k වත් මිනිස්සු පාවිච්චි කරන්නෙ නෑ හරියට. iPhone air කියල එකකුත් එනවලු නේද?
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    කැතයිනෙ බන් ඒක ගූගල් පික්සල් එක වගෙ නිකන්.. ඇපල්වල තිබ්බ යුනික් ලුක් එක නෑ ඒකෙ :(
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,574
    2,446
    113
    බැටරිය 5000 Mah කැමරා ඔක්කොම 48 කියල කියන්නෙ රූමර්ස් වලට අනුව.
    අලුතින් මොඩල් එකක් උනාට දැනෙන වෙනසක් නෑ වගේ. ඕකුන්ට කරන්න තිබුනෙ කැමරාවට වැඩිය බැටරිය ඩිවලොප් කරන එක.
    8K වීඩියෝ රෙකොඩ් තියෙනවලු. එතකොට 256GB මදිවෙයි නේද බං. අඩුම 512වත් යන්න වෙනව. අනික වැඩක්ද බං අපිවගේ නෝමල් යූසලට ඔය ෆීච එක.

    මං 2020දි iphone වලට කැමති නෑ. පේන්ඩ බෑ. ගානෙ හැටියට තනි බොරුවක් වගේ පෙනුනෙ. ඒකාලෙ සල්ලි තිබුනෙත් නෑ ඕවට.
    ඒත් මං දැන් 17 pro max එක රිලීස් වෙනකන් ඇගිලි ගනිනව. බලපන් මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් වෙනස්වෙන විදිය ගුපියනේ.

    Leak una kiyala thibba ewage nam thibbe pixel eke design eka wage ekak

    Danatath iphone wala wishesha wasiyak na..
    But issara indan umba trend ekata puka ddenek, e dawas wala salli thibila na,
    enisa midi thiththai kiyala hitha hadan indala thiyenne..

    Api nam salli thibbath iphone ganne na. drawbacks wadi..
    ඔව් එහෙම විශේශයක් නෑ....ඒත් ඇපල් ඉකෝ සිස්ටම් එකේ ඉන්න උන්ට ඒක ලේසි....මැක් බුක් අයි පෑඩ් ඔක්කොම ලේසියෙන් සින්ක් වෙන නිසා
    ------ Post added on Aug 11, 2025 at 10:21 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,800
    23,490
    113
    ෆෝන් එකක කැමරා theocratically ම 48mp වගේ අගයන් කරා කියල ඇති වැඩක් නෑ. මොකද සෙන්සර් එක ලොකු කරන්න බෑ ලෙන්ස් එකයි සෙන්සර් එකයි අතර දුර වැඩි කරන්න බැරි නිසා. සෙන්සර් එක ලොකු නොකර පොඩි සෙන්සර් එකක් චූටි චූටි pixels වලට බෙදුව කියල හම්බෙන දෙයක් නෑ. Marketing gimmick එකක් විතරයි. Google Pixels ලඟක් වෙනකන් 12 MP කියල ආවෙ. උනුත් දැන් peer pressure එක හින්ද වැඩි ගනන් දානව.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    8K වීඩියෝ රෙකොඩ් තියෙනවලු. එතකොට 256GB මදිවෙයි නේද බං. අඩුම 512වත් යන්න වෙනව. අනික වැඩක්ද බං අපිවගේ නෝමල් යූසලට ඔය ෆීච එක.
    8K makes sense if you are making a lot of videos, you can crop potions and still keep the 4K or 1080. Anyway storage is not a problem, you can directly record to an SSD. I am doing all of my videos(YT) on iPhones and directly record to SSD.
     
    • Like
    Reactions: Asmodeus

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,755
    113
    8K makes sense if you are making a lot of videos, you can crop potions and still keep the 4K or 1080. Anyway storage is not a problem, you can directly record to an SSD. I am doing all of my videos(YT) on iPhones and directly record to SSD.
    8k is wast if space ban. But it's gives you best quality 4k. Oversampled 4k is the best.
     
    • Like
    Reactions: Yastysan

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Anith phones wala OS support nane bung Samsung tharan.. mama samanyen godak kal use karanna balagena ganne.. dan thiyenne iPhone XR ekak 2018 gaththa..
    මේක දකින අවුරුදු 7ක් අප්ඩේට් දෙන පික්සල් :eek::eek:

    AMOLED thiyena oni ekaka enna puluwan. mama dakka iPhone walatah pink line aapu scene ehema.
    එකෙත් මචං සැම්සුන්ලා ඩිස්ප්ලේ බ්‍රයිට්නස් මැක්සිමම් ලෙවල් එකකට අරන් යන නිසා කියලා කියනවා
    උන්ට සාපේක්ෂව අනික් එවුන්ගේ ඔය කේස් එක පට්ටම රෙයා නේ
    ------ Post added on Aug 11, 2025 at 12:18 PM
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,594
    10,799
    113
    Nugegoda, Sri Lanka
    මේක දකින අවුරුදු 7ක් අප්ඩේට් දෙන පික්සල් :eek::eek:

    එකෙත් මචං සැම්සුන්ලා ඩිස්ප්ලේ බ්‍රයිට්නස් මැක්සිමම් ලෙවල් එකකට අරන් යන නිසා කියලා කියනවා
    උන්ට සාපේක්ෂව අනික් එවුන්ගේ ඔය කේස් එක පට්ටම රෙයා නේ
    ------ Post added on Aug 11, 2025 at 12:18 PM
    Pixel num suppa phone eka e unata e atamgale Lankawta support naneda.. anam manam patches dala ne buwala use karanne..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Pixel num suppa phone eka e unata e atamgale Lankawta support naneda.. anam manam patches dala ne buwala use karanne..
    මොනද මචං සපෝට් නැත්තේ?
    ඔය එෆ්බී එකේ පික්සල් ක්ලබ් එකකුත් තියෙන්නේ
    මම දන්න තරමින් යුරෝපෙටත් වැඩ නෑ (මන් ඉන්න රටට) උණ්ගේ ඉන්බිල්ට් vpn එක
    ඒ හැර අනික් ෆීචස් නම් නෝමල්
    පියෝ ඇන්ඩ්‍රොයිඩ්, හැම අප්ඩේට් එකම ලෝකෙන්ම කලින් එක ෆෝන් එක. මාසෙකට දෙකකට සැරයක් විතර කැමරාවට සහ අනික් අටමගල් වලට මොකක් හරි ෆීචර් එකක් අටෝනවා ගූගල් එවුන්.
    ආය උන්ගේ කෙයා එක නම් සුප්පා