විසාල සබ්දයක් එක්ක

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @erozan මේ ඉන්නෙ එලකිරියේ නිල කවටයා.
    මූ ඉපදිලා තියෙන්නෙ ලෝ වැසියාට විහිලු සපයන්න.
    අර ගමේ එබරන් මාම ඉන්නේ. පචේ රෝල් කරලා දෙකට නාවලා නයාගේ පුකේ ගහන. අන්න ඒ වගේ උන් නිසා තමා එළකිරි එක රසවත් වෙන්නේ. ඒ කොරෝනා නැත්නම් සුපිරි ෆන් හොදේ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    @erozan මේ ඉන්නෙ එලකිරියේ නිල කවටයා.
    මූ ඉපදිලා තියෙන්නෙ ලෝ වැසියාට විහිලු සපයන්න.
    ඔකානම් රාජපක්ෂගේ ආත්ම 100ක 200ක ඉදන් පතාගෙන එන වහලෙක්.. වහල්කම් කරන්නේ දැන් අවුරුදු කියක ඉදන්ද? ඌට එපා වෙන්නේ නැද්ද බන්.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    අර ගමේ එබරන් මාම ඉන්නේ. පචේ රෝල් කරලා දෙකට නාවලා නයාගේ පුකේ ගහන. අන්න ඒ වගේ උන් නිසා තමා එළකිරි එක රසවත් වෙන්නේ. ඒ කොරෝනා නැත්නම් සුපිරි ෆන් හොදේ
    @2osama වගේ එවුන්ට පින් දෙන්න ඕනි එලකිරි සාමාජිකයොන්ගෙ ලේ පිරිසිදු වෙන්න ආතල් සපයනවට .
    ඊලග ආත්මෙදිවත් වහල්ක් ජීවිතෙන් මිදෙයි නෙ 😁
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔකානම් රාජපක්ෂගේ ආත්ම 100ක 200ක ඉදන් පතාගෙන එන වහලෙක්.. වහල්කම් කරන්නේ දැන් අවුරුදු කියක ඉදන්ද? ඌට එපා වෙන්නේ නැද්ද බන්.
    මු බන් මහින්ද මහත්තයාගේ ෂොට් එකක්ද මන්දා බන්. මු අත්තක් කියන්නෙත් නැනේ. මුණ බැලුවා නම් කියන්න තිබ්බා.
     
    • Like
    Reactions: hodakolla

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @2osama වගේ එවුන්ට පින් දෙන්න ඕනි එලකිරි සාමාජිකයොන්ගෙ ලේ පිරිසිදු වෙන්න ආතල් සපයනවට .
    ඊලග ආත්මෙදිවත් වහල්ක් ජීවිතෙන් මිදෙයි නෙ 😁
    අම්මපා මේ පිනෙන් ඒක වෙයි
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මු බන් මහින්ද මහත්තයාගේ ෂොට් එකක්ද මන්දා බන්. මු අත්තක් කියන්නෙත් නැනේ. මුණ බැලුවා නම් කියන්න තිබ්බා.
    මහා කාලකන්ණි සතුටක් ඌට තියෙන්නේ. හෙට රාජපක්ෂයා කිව්වොත් මුස්ලිම් උන් අවුලක් නැහැ කියලා ඌ ඒක හරි කියලා මුස්ලිම් උන් ඔක්කොම අවුල් නැහැ වගේ බයිලා 100ක් කියනවා. ඒ එක්කම හවසට රාජපක්ෂයා කිව්වොත් මුස්ලිම් උන් අවුල් කියලා මූ ක්ෂණිකව මුස්ලිම් උන්ට බනිනවා. මම හිතන්නේ මහින්දගේ පුතාවත් මහින්ද මු තරම් ආදරේ නැහැ. මේකා මැරෙයි මහින්ද කජ්ජ ගහපු දොහක නොකා නොබී ඉදලා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මහා කාලකන්ණි සතුටක් ඌට තියෙන්නේ. හෙට රාජපක්ෂයා කිව්වොත් මුස්ලිම් උන් අවුලක් නැහැ කියලා ඌ ඒක හරි කියලා මුස්ලිම් උන් ඔක්කොම අවුල් නැහැ වගේ බයිලා 100ක් කියනවා. ඒ එක්කම හවසට රාජපක්ෂයා කිව්වොත් මුස්ලිම් උන් අවුල් කියලා මූ ක්ෂණිකව මුස්ලිම් උන්ට බනිනවා. මම හිතන්නේ මහින්දගේ පුතාවත් මහින්ද මු තරම් ආදරේ නැහැ. මේකා මැරෙයි මහින්ද කජ්ජ ගහපු දොහක නොකා නොබී ඉදලා.
    අම්මපා බන් පුත්තු තුන් දෙනා එතුමාව අතරියත් මු නම් අතාරින්නෙ නැ . පින් කල මිනිස්සු නේද බන්? අපිත් මේ ආත්මේ කරගන්නොන. මොනවද දන්නේ නැ විශේෂයෙන් කරන්න ඕනේ පින් කම්

    තවත් ෆේක් එකක් හදල, එල එල lol
    උබට ඉතින් මේකේ එකෙක් තර්කයක් දැම්මොත් උබේ එකට පිටින් යන ඌ එකෙක්ගේ ෆේක් එකක්. යකෝ තොට ෆේක් එකක් හිර වෙලා මැරෙයි කොරෝනා කෙසේ වෙතත්
    ------ Post added on Apr 28, 2021 at 12:50 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබට ඉතින් මේකේ එකෙක් තර්කයක් දැම්මොත් උබේ එකට පිටින් යන ඌ එකෙක්ගේ ෆේක් එකක්. යකෝ තොට ෆේක් එකක් හිර වෙලා මැරෙයි කොරෝනා කෙසේ වෙතත්
    ------ Post added on Apr 28, 2021 at 12:50 AM
    මේකෙ කිසිම තර්කයක් නැ,තියෙන්නෙ මඩක්, මඩ ගහන්ඩ ෆේක් හදන එක උබලගෙ රාජකාරියනෙ..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකෙ කිසිම තර්කයක් නැ,තියෙන්නෙ මඩක්, මඩ ගහන්ඩ ෆේක් හදන එක උබලගෙ රාජකාරියනෙ..
    මේක කරන GT ඉන්නවා නේද? උගෙන් අහපන් මගේ ගැන. මගේ වෙන එක ප්‍රොෆයිල් එකක් තියනවා. එක හැදුවේ මගේ පර්සනල් ප්‍රශ්නෙකට උත්තර හොයන්න මේකෙන් දාන්න බැරි නිසා. . ඉතා වැදගත් පොස්ට් එකක් එකත්. ඊට අමතරව මගේ කිසිම වෙන එකක් මේකේ නැ . මොකද ෆේක් හදාගෙන ඇවිත් එක එකාට කඩේ යන්න තරම් ආර්ථික අහේනියක් මට නැ .
     
    • Like
    Reactions: xVOLDYx

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    මේකෙ කිසිම තර්කයක් නැ,තියෙන්නෙ මඩක්, මඩ ගහන්ඩ ෆේක් හදන එක උබලගෙ රාජකාරියනෙ..
    ලොල් පොන්නයගෙ පේක් හෙවිල්ලයි අයිපී බැලිල්ලයි හරියට "කයිය විත් විලේජ්" වගේ තමා කයිය විතරයි.
     
    • Haha
    Reactions: HAneo

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,728
    113
    ආශ්චර්යමත් රටක
    හදපු ICU beds කොහෙද කියල ඇහුවම...

    FB_IMG_1619519032500.jpg
     
    • Haha
    Reactions: hodakolla and HAneo