මචං මේකට ඒන කරන කක්කි මේන්න මේකගෙන් ගන්න පුළුවන්......
මුගෙ වැඩේම මේකේ කක්කි කරන එක.......
http://www.elakiri.com/forum/member.php?u=438906
අහල බලපං...........![]()

bump
rep++
මේක සිංහලට පරිවර්තනය කරලා ආයෙමත් දාන්න පුළුවන් නම් හොද"යි බං. කට්ටියට ගොඩාක් ප%යෝජනවත් වෙයි...
good post
bump
+7 Thax machan
හැමෝ එක්කම බොදාගන්නවට ගොඩක් පිං. ඔබට ජය වේවා.
නියමයි මචෝ ගොඩක් ස්තූතියි බෙදාගත්තට. ආසයි හදන්න.
මේ ක්‍රමේ වැඩ.
සාමාන්‍ය ගෙදරකට පාවිච්චි කරන්න මේ වගේ පොඩි එකක් මදි.
මේකෙ කියල තියන්නෙ ලොකු එකක් ගන්න කියල. මේ වගේ පොඩි බැරල් ගොඩක් හදල gas outlet ටික common rail එකකට සම්බන්ධ කරල ඒක ලිපට දුන්නනම් හදන්නත් පහසුයි gas හැදෙන කාර්යක්ෂමතාවත් වැඩියි.
සෑහෙන්න වටින වැඩක් මචං. මේවා හැමෝ එක්කම බොදාගන්නවට ගොඩක් පිං. ඔබට ජය වේවා.
සෑහෙන්න වටින වැඩක් මචං. මේවා හැමෝ එක්කම බොදාගන්නවට ගොඩක් පිං. ඔබට ජය වේවා.
ela ela
rep ++
ela machan..digatama karagena palayan
ela machan
දැන් කල්පනා වුණේ බන් එක බැරල් එකක් හැදුවොත් gas ඉවර වුණහම පුරවන්න ආයි එක ගලවන්න ඕනෙ. එතකොට gas flow එක නවතිනව. බැරල් ගොඩක් valve සහ pressure meter එක්ක හයි කලොත් එක එක බැරල් වල pressure reading අඩු වෙනකොට දැනගන්නත් පුළුවන් valve එක වහල ආයි කක්කි පුරවන්නත් පුළුවන් gas flow එකේ speed එක අඩු නොවී. තව valve එක පැත්තකට විතරක් gas යන එක නිසා එක බැරල් එකක leak එකක් ආවොත් එතනින් system එකේම gas පිට වෙලා කෙල වෙන්න නොදී specific valve එක වැහෙනවා. ලොකු බැරල් එකක් නම් leak එකක් ආවොත් ඒක හදන්න ගිහාම දැනට හැදිල තියන gas ටිකත් යවන්න වෙනව.
![]()
kkkkkkkkk
GOOD POST
++
Hmmm BumP!![]()
Required list eke thiyena okkoma wage ganna puluwan adu gaanata. Gas batei seal eka nam ganan wadi tikak
ෂර්ලොක් holmes;14878696 said:ela...
rep +
bump
v8gh
good post