'විසිට් වීසා’ රැල්ලට කටුනායකින් බාධකයක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    6Da7bl2.png

    ශ්‍රී ලංකාවෙන් සංචාරක වීසා යොදාගෙන සිදු කෙරෙන නීතිවිරෝධී විදේශගත වීම් වැළැක්වීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ “ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක්” කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ඊයේ (අගෝ. 21) විවෘත කරන ලදී.

    ඕමානය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත මෑත කාලීනව විශාල වශයෙන් සංචාරක වීසා යටතේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ත්, එනිසා විශාල ප්‍රශ්න රාශියක් නිර්මාණය වී ඇති බව ත්, ඒවා වැළැක්වීම සඳහා මෙම නව ඒකකය ස්ථාපනය කළ බව ත් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසීය.

    රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මිනිස් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධන බළකායේ නිර්දේශ මත මෙම නව ඒකකය පිහිටුවා තිබේ.

    එහි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, ආගමන විගමන දෙපාර්තමේන්තු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සේවයෙහි යොදවා තිබේ. මාස තුනක නියමු ව්‍යාපෘතියක් සේ ක්‍රියාත්මක මෙම ඒකකයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු, මෙහි තවත් සිදුකළ යුතු සංවර්ධන යෝජනා ද ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

    මෙම අවස්ථාවට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි, ගුවන් තොටුපොළ කළමනාකරණ ප්‍රධානි එච්.එස්. හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීෂ්, එම කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත සේනානායක ඇතුළු ශ්‍රී ලංකා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරමින් ඒවායේ උසස් නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියහ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,031
    113
    සේදවත්ත
    වීසා දෙන්නෙ ආන්ඩුවෙන් නෙමෙයි නෙහ්. Embassy එකෙන් නෙහ් පෛයෝ
    මුලික අයිතිවාසිකම් උල්ලංඝණයක් , පාස්පොට් එකේම තියම මේ පොත තියන එකාට නිදහස් ගමනකට අවකාශ සලසන්න කියලා . විසා වැදිලනම් , අධීකරණ වාරණයක් නැත්තම් රට යන්න , අපරාධයක් කරලා නැත්තම් , කිසිම නිතිවිරෝධි දෙයක් ගෙනියන් නැත්තම් ඒම නවත්තන්න බෑ . ඕකට දැන් නඩු වැටෙනවා ලොවෙත් 😂
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,874
    1
    51,852
    113
    ප*යාගල
    sorry.com
    මුලික අයිතිවාසිකම් උල්ලංඝණයක් , පාස්පොට් එකේම තියම මේ පොත තියන එකාට නිදහස් ගමනකට අවකාශ සලසන්න කියලා . විසා වැදිලනම් , අධීකරණ වාරණයක් නැත්තම් රට යන්න , අපරාධයක් කරලා නැත්තම් , කිසිම නිතිවිරෝධි දෙයක් ගෙනියන් නැත්තම් ඒම නවත්තන්න බෑ . ඕකට දැන් නඩු වැටෙනවා ලොවෙත් 😂
    Loku deyak. kalakanni bella mulatama hira karanna one. kari manushaya penna ba mata
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,483
    113
    Only a court order or an order directly issued by the Controller of I&E can stop a departure provided that the travel documents are genuine.

    PS: Remember that they had the exit permit system during that stupid Sirimavo time. They could stop anyone without an exit permit at that time.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    මේකේ පැති දෙක තුනක් තියෙනවා බන්. එක පැත්තකින් හොඳ තීරණයක් වෙන්න පුළුවන්. උඹලා මේක නරකයි කියලා කිව්වට බලන්න ඕන අපේ එව්න් ඇවිල්ලා රස්සා හොයා ගන්න බැරුව කන කට්ට. පුදුම පරිප්පුවක් බන් කන්නේ. උන් හිතන්නේ ලංකාවෙදී පොඩි ගානක් හොයාගෙන ත්‍රීවීල් එකක් ෆුල් ෆිනෑන්ස් දාලා ඇරගත්ත ගමන් හයර් එකක් දුවන්න පුළුවන් උනා වගේ විසිට් වීසා එකක් ගහගෙන ඇවිත් ඒ ක්ෂනිකව රස්සා හොයා ගන්න පුළුවන් කියලා. කිසිම වෘතීය පුහුනුවක් නැතුව භාෂාවක් හරියට නොදැන කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැතුව අඩුම තරමින් CV එකක්වත් හදාගෙන එන්නේ නැතුව විසිට් එකක් විතරක් ගහගෙන රටකට ගියාම රස්සා හොයාගන්න පුළුවන්ද බන්?

    පාස්පොර්ට් එකේ නිදහස් ගමනකට අවකාශ සලකන්න කිව්වට මෙහෙම රටවල් වලට ගිහින් චාටර් උනාම රටේ නමත් ඉවරයි. අන්තිමේදී ආණ්ඩුවටම තමයි ගෙන්න ගන්න වෙන්නේ.
    අනික ඇත්තටම විසිට් එකකට යන එකාට මේකෙන් අව්ලක් වෙන්නේ නෑ. විසිට් එකක් යනවා නම් තමන්ට ඒ රටට ගිහින් වියදම් කරනන් සල්ලි ඉන්න තැන වගේ දේවල් පෙන්න්න පුළුවන්නම් ඕනම රටකට විසිට් යන්න පුළුවන්. ඒකෙන් කිසිම කෙනෙක්ට බාධාවක් නෑ.
    මම නම් කියන්නේ මේක හොඳ තීර්ණයක්, පහු ගිය දවස් ටිකේ මගේ ඇස් දෙකට දැක්කා අපේ කොල්ලෝ කාපු කට්ට. උදව් කරන්න පුළුවන් ගොඩක් උන්ට උදව් කරා. ඒත් ගොඩක් එව්න් හවසට බෝතලයක් ඇරන් ගහලා ලංකාවේ වගේ ෆන් එකේ ඉන්න බලන්නේ. රස්සාවක් හොයා ගන්න කිසිම උවමනාවක් නෑ.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    විසිට් වීසා අරන් ඩුබායි යන එකේ මොන කෑල්ලද බන් නීති විරෝධී :P:P

    කමක් නෑ ඉතින් කාටහරි කරන්න රස්සාවක් ලැබෙනවා නේ 🥴
    ඒක ඇත්ත හැබැයි. තව රාජ්‍ය සේවකයෝ 50ක් 60ක් රටට වැඩි නෑ :yes::yes::yes:
    ------ Post added on Aug 22, 2023 at 2:40 PM
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ඕක කරා නේද කාලයක් සිංගප්පූරුවේ විසිට් වීසා වලින් යන ගෑණු අයට.ඵහේ ගණිකාවෝ කරන්න යැව්වනේ කාලයක්.ඒක මාට්ටු වුනා..

    මේකේ පැති දෙක තුනක් තියෙනවා බන්. එක පැත්තකින් හොඳ තීරණයක් වෙන්න පුළුවන්. උඹලා මේක නරකයි කියලා කිව්වට බලන්න ඕන අපේ එව්න් ඇවිල්ලා රස්සා හොයා ගන්න බැරුව කන කට්ට. පුදුම පරිප්පුවක් බන් කන්නේ. උන් හිතන්නේ ලංකාවෙදී පොඩි ගානක් හොයාගෙන ත්‍රීවීල් එකක් ෆුල් ෆිනෑන්ස් දාලා ඇරගත්ත ගමන් හයර් එකක් දුවන්න පුළුවන් උනා වගේ විසිට් වීසා එකක් ගහගෙන ඇවිත් ඒ ක්ෂනිකව රස්සා හොයා ගන්න පුළුවන් කියලා. කිසිම වෘතීය පුහුනුවක් නැතුව භාෂාවක් හරියට නොදැන කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැතුව අඩුම තරමින් CV එකක්වත් හදාගෙන එන්නේ නැතුව විසිට් එකක් විතරක් ගහගෙන රටකට ගියාම රස්සා හොයාගන්න පුළුවන්ද බන්?

    පාස්පොර්ට් එකේ නිදහස් ගමනකට අවකාශ සලකන්න කිව්වට මෙහෙම රටවල් වලට ගිහින් චාටර් උනාම රටේ නමත් ඉවරයි. අන්තිමේදී ආණ්ඩුවටම තමයි ගෙන්න ගන්න වෙන්නේ.
    අනික ඇත්තටම විසිට් එකකට යන එකාට මේකෙන් අව්ලක් වෙන්නේ නෑ. විසිට් එකක් යනවා නම් තමන්ට ඒ රටට ගිහින් වියදම් කරනන් සල්ලි ඉන්න තැන වගේ දේවල් පෙන්න්න පුළුවන්නම් ඕනම රටකට විසිට් යන්න පුළුවන්. ඒකෙන් කිසිම කෙනෙක්ට බාධාවක් නෑ.
    මම නම් කියන්නේ මේක හොඳ තීර්ණයක්, පහු ගිය දවස් ටිකේ මගේ ඇස් දෙකට දැක්කා අපේ කොල්ලෝ කාපු කට්ට. උදව් කරන්න පුළුවන් ගොඩක් උන්ට උදව් කරා. ඒත් ගොඩක් එව්න් හවසට බෝතලයක් ඇරන් ගහලා ලංකාවේ වගේ ෆන් එකේ ඉන්න බලන්නේ. රස්සාවක් හොයා ගන්න කිසිම උවමනාවක් නෑ.

    ඔව් සල්ලි ව්යදම් කරන ප්‍රමාණයයි ගිහින් ඉන්න තැනයි proof අනිවාර්යයෙන්ම පෙන්නන්න වෙනවා.ලේසි වෙන්නේ නෑ මීට පස්සේ.සිංගප්පූරු යන අයටත් කරා ඕකම.
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353

    :yes: :yes: :yes::yes::yes:
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949

    meka aththa..... hama ekatama boruwata rallata baninawa :yes:
     
    • Like
    Reactions: NRTG

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අයියෝ තවත් මගුලක්. චී හරිම කැතයි. විසිට් නොවෙයි සංචාරක වීසා එකක් හරි බිස්නස් වීසා එකක් හරි රට යන්න එන එකියෙක් හරි එකෙක් හරි හොදට ඇදලා කරලා ඉන්නවානම් බියුරෝ එකේ ගෑනු ටික ඊරිසියාවෙන් පැලෙන්න හදනවා. අර සුබ ගමනත් හූටස්...
     
    • Like
    Reactions: gayanela and NRTG

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේකේ පැති දෙක තුනක් තියෙනවා බන්. එක පැත්තකින් හොඳ තීරණයක් වෙන්න පුළුවන්. උඹලා මේක නරකයි කියලා කිව්වට බලන්න ඕන අපේ එව්න් ඇවිල්ලා රස්සා හොයා ගන්න බැරුව කන කට්ට. පුදුම පරිප්පුවක් බන් කන්නේ. උන් හිතන්නේ ලංකාවෙදී පොඩි ගානක් හොයාගෙන ත්‍රීවීල් එකක් ෆුල් ෆිනෑන්ස් දාලා ඇරගත්ත ගමන් හයර් එකක් දුවන්න පුළුවන් උනා වගේ විසිට් වීසා එකක් ගහගෙන ඇවිත් ඒ ක්ෂනිකව රස්සා හොයා ගන්න පුළුවන් කියලා. කිසිම වෘතීය පුහුනුවක් නැතුව භාෂාවක් හරියට නොදැන කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැතුව අඩුම තරමින් CV එකක්වත් හදාගෙන එන්නේ නැතුව විසිට් එකක් විතරක් ගහගෙන රටකට ගියාම රස්සා හොයාගන්න පුළුවන්ද බන්?

    පාස්පොර්ට් එකේ නිදහස් ගමනකට අවකාශ සලකන්න කිව්වට මෙහෙම රටවල් වලට ගිහින් චාටර් උනාම රටේ නමත් ඉවරයි. අන්තිමේදී ආණ්ඩුවටම තමයි ගෙන්න ගන්න වෙන්නේ.
    අනික ඇත්තටම විසිට් එකකට යන එකාට මේකෙන් අව්ලක් වෙන්නේ නෑ. විසිට් එකක් යනවා නම් තමන්ට ඒ රටට ගිහින් වියදම් කරනන් සල්ලි ඉන්න තැන වගේ දේවල් පෙන්න්න පුළුවන්නම් ඕනම රටකට විසිට් යන්න පුළුවන්. ඒකෙන් කිසිම කෙනෙක්ට බාධාවක් නෑ.
    මම නම් කියන්නේ මේක හොඳ තීර්ණයක්, පහු ගිය දවස් ටිකේ මගේ ඇස් දෙකට දැක්කා අපේ කොල්ලෝ කාපු කට්ට. උදව් කරන්න පුළුවන් ගොඩක් උන්ට උදව් කරා. ඒත් ගොඩක් එව්න් හවසට බෝතලයක් ඇරන් ගහලා ලංකාවේ වගේ ෆන් එකේ ඉන්න බලන්නේ. රස්සාවක් හොයා ගන්න කිසිම උවමනාවක් නෑ.
    සම්පූර්ණයෙන්ම ඇත්ත..මමත් මේකම කියන්න හිටියේ..විසිට් වීසා කියලා යන එවුන්ව අනිවාර්යයෙන් චෙක් කරන්න ඕනි..ප්‍රශ්න අහන්න ඕනි..ජා ඇල ඉදන් කොලඹ ගියත් අතරමන් වෙන ජාතියේ ලොන්තපෝල් ඩයල් මොකාටහරි ලක්ශ දෙක තුනක් දීලා රැවටිලා විසිට් වීසා වලින් එක එක රටවල්වලට ගිහින් රටේ නම කාලා ඌත් නන්නත්තාර වෙනවා..ඔය අනුරාධපුර පැත්තේ කොලඹ වත් දෙතුන් ගමනකට වඩා ඇවිල්ලා නැති නූගත් පොඩි කොල්ලෝ ඩුබායි බස්සනවා එක එක තක්කඩි විසිට් වීසා වලින් ලක්ශ දෙක තුන අරන්..ඊට පස්සේ අරූ රස්සා නැති හින්දා හොරකම් කරලා අනම් මනම් ජල්තර් වුනාම ඌත් ඉවරයි රටේ නමත් ඉවරයි..හරියට යන එකෙකුටත් යන්න නෑ ඊට පස්සේ..කොහොමත් එයාපෝට් එකේ ඉන්න ඔෆිසරයන්ට වචන දෙක කතාකරනකොට කියන්න පුලුවන් ඌ විසිට් යන එකෙක්ද නැද්ද කියලා..මම කියන්නේ ඕක හොද වැඩක්..
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    අරු රට යන උන්ට ග‍ේම් දීලා පට්ට සල්ලියක් ගරනවා කියන්නේ
     
    • Like
    Reactions: NRTG

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    6Da7bl2.png

    ශ්‍රී ලංකාවෙන් සංචාරක වීසා යොදාගෙන සිදු කෙරෙන නීතිවිරෝධී විදේශගත වීම් වැළැක්වීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ “ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක්” කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ඊයේ (අගෝ. 21) විවෘත කරන ලදී.

    ඕමානය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත මෑත කාලීනව විශාල වශයෙන් සංචාරක වීසා යටතේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ත්, එනිසා විශාල ප්‍රශ්න රාශියක් නිර්මාණය වී ඇති බව ත්, ඒවා වැළැක්වීම සඳහා මෙම නව ඒකකය ස්ථාපනය කළ බව ත් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසීය.

    රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මිනිස් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධන බළකායේ නිර්දේශ මත මෙම නව ඒකකය පිහිටුවා තිබේ.

    එහි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, ආගමන විගමන දෙපාර්තමේන්තු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සේවයෙහි යොදවා තිබේ. මාස තුනක නියමු ව්‍යාපෘතියක් සේ ක්‍රියාත්මක මෙම ඒකකයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු, මෙහි තවත් සිදුකළ යුතු සංවර්ධන යෝජනා ද ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

    මෙම අවස්ථාවට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි, ගුවන් තොටුපොළ කළමනාකරණ ප්‍රධානි එච්.එස්. හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීෂ්, එම කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත සේනානායක ඇතුළු ශ්‍රී ලංකා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරමින් ඒවායේ උසස් නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියහ.
    visa lebunama meka mona payannak da me kiyanne. innath ne anthime yannath nedda

    ඕක කරා නේද කාලයක් සිංගප්පූරුවේ විසිට් වීසා වලින් යන ගෑණු අයට.ඵහේ ගණිකාවෝ කරන්න යැව්වනේ කාලයක්.ඒක මාට්ටු වුනා..

    ඔව් සල්ලි ව්යදම් කරන ප්‍රමාණයයි ගිහින් ඉන්න තැනයි proof අනිවාර්යයෙන්ම පෙන්නන්න වෙනවා.ලේසි වෙන්නේ නෑ මීට පස්සේ.සිංගප්පූරු යන අයටත් කරා ඕකම.
    itin ban oya katawa atta, namuth me karanne eka nisa newe. yana unwa nawattala danan. mokada me ya trend eka bohoma wedi wela. thawa tika kalekin amathige pawle un witarai ithuru wenne . ekata baya wela oya
    ------ Post added on Aug 22, 2023 at 6:38 PM
     
    • Like
    Reactions: NRTG