මේක නං සහතික ඇත්ත බං සිරාවටම. හැබැයි ඉතින් ඕකෙන් වෙන්නේ ඇත්තටම උන තියෙන උන්ටත් යන්න බැරි වෙන එක.මේකේ පැති දෙක තුනක් තියෙනවා බන්. එක පැත්තකින් හොඳ තීරණයක් වෙන්න පුළුවන්. උඹලා මේක නරකයි කියලා කිව්වට බලන්න ඕන අපේ එව්න් ඇවිල්ලා රස්සා හොයා ගන්න බැරුව කන කට්ට. පුදුම පරිප්පුවක් බන් කන්නේ. උන් හිතන්නේ ලංකාවෙදී පොඩි ගානක් හොයාගෙන ත්‍රීවීල් එකක් ෆුල් ෆිනෑන්ස් දාලා ඇරගත්ත ගමන් හයර් එකක් දුවන්න පුළුවන් උනා වගේ විසිට් වීසා එකක් ගහගෙන ඇවිත් ඒ ක්ෂනිකව රස්සා හොයා ගන්න පුළුවන් කියලා. කිසිම වෘතීය පුහුනුවක් නැතුව භාෂාවක් හරියට නොදැන කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැතුව අඩුම තරමින් CV එකක්වත් හදාගෙන එන්නේ නැතුව විසිට් එකක් විතරක් ගහගෙන රටකට ගියාම රස්සා හොයාගන්න පුළුවන්ද බන්?
පාස්පොර්ට් එකේ නිදහස් ගමනකට අවකාශ සලකන්න කිව්වට මෙහෙම රටවල් වලට ගිහින් චාටර් උනාම රටේ නමත් ඉවරයි. අන්තිමේදී ආණ්ඩුවටම තමයි ගෙන්න ගන්න වෙන්නේ.
අනික ඇත්තටම විසිට් එකකට යන එකාට මේකෙන් අව්ලක් වෙන්නේ නෑ. විසිට් එකක් යනවා නම් තමන්ට ඒ රටට ගිහින් වියදම් කරනන් සල්ලි ඉන්න තැන වගේ දේවල් පෙන්න්න පුළුවන්නම් ඕනම රටකට විසිට් යන්න පුළුවන්. ඒකෙන් කිසිම කෙනෙක්ට බාධාවක් නෑ.
මම නම් කියන්නේ මේක හොඳ තීර්ණයක්, පහු ගිය දවස් ටිකේ මගේ ඇස් දෙකට දැක්කා අපේ කොල්ලෝ කාපු කට්ට. උදව් කරන්න පුළුවන් ගොඩක් උන්ට උදව් කරා. ඒත් ගොඩක් එව්න් හවසට බෝතලයක් ඇරන් ගහලා ලංකාවේ වගේ ෆන් එකේ ඉන්න බලන්නේ. රස්සාවක් හොයා ගන්න කිසිම උවමනාවක් නෑ.

ඒත් ගොඩක් එව්න් හවසට බෝතලයක් ඇරන් ගහලා ලංකාවේ වගේ ෆන් එකේ ඉන්න බලන්නේ. රස්සාවක් හොයා ගන්න කිසිම උවමනාවක් නෑ. - meka num sira. hugak ewun issra 3 month awilla 2 months fun eke idala anthima mase thmai job hoyanne.මේකේ පැති දෙක තුනක් තියෙනවා බන්. එක පැත්තකින් හොඳ තීරණයක් වෙන්න පුළුවන්. උඹලා මේක නරකයි කියලා කිව්වට බලන්න ඕන අපේ එව්න් ඇවිල්ලා රස්සා හොයා ගන්න බැරුව කන කට්ට. පුදුම පරිප්පුවක් බන් කන්නේ. උන් හිතන්නේ ලංකාවෙදී පොඩි ගානක් හොයාගෙන ත්‍රීවීල් එකක් ෆුල් ෆිනෑන්ස් දාලා ඇරගත්ත ගමන් හයර් එකක් දුවන්න පුළුවන් උනා වගේ විසිට් වීසා එකක් ගහගෙන ඇවිත් ඒ ක්ෂනිකව රස්සා හොයා ගන්න පුළුවන් කියලා. කිසිම වෘතීය පුහුනුවක් නැතුව භාෂාවක් හරියට නොදැන කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැතුව අඩුම තරමින් CV එකක්වත් හදාගෙන එන්නේ නැතුව විසිට් එකක් විතරක් ගහගෙන රටකට ගියාම රස්සා හොයාගන්න පුළුවන්ද බන්?