විසිතුරු සත්ව ලෝකය

Feb 15, 2013
42
19
0
Kandy
විසිතුරු සත්ව ලෝකය

වර්ණවත් ජීවිතයක හිමිකරුවෝ...


සත්ත්ව ලෝකයේ වර්ණවත් ජීවිතයකට හිමිකරුවන් ලෙස ගෞරවය දිනා ගනු ලබන්නේ අහස්තලයේ ආධිපත්‍යය සතු කර ගෙන ඇති සියොත් කැළ මිස වෙන කවුරුන්ද? ඔබ කුරුල්ලන්ගේ පින්තූර ඕනෑ තරම් දැක ඇති ඒත් තවපාරක් මෙම ඇස් ඇද ගන්නා වර්ණ හිමියන්ගේ පින්තූර බලනවාට ඔබගේ ඇසුත් ප්‍රියකරාවි. කියන්නට දෙයක් නැහැ. මේ අලංකාර ජීවීන් දිහා ඇහින් බලනවා ඇරෙන්නට.









 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
images