විසේකාර අරුමැත්තී...😍 ගමේ පුංචි හැඩකාරී..😘

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඔව් හැබැයි , මේ පාරත් කොන්ටනේර් පෙට්ටි නැතුව හදුවොත්නන් ජාතික අපරාදයක් තමා 😂
    කොවා දැම්මත් වැඩක් නැහැ ඒක පැත්තකට විතරනේ LRT දුවන්නේ🤣🤭
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කොවා දැම්මත් වැඩක් නැහැ ඒක පැත්තකට විතරනේ LRT දුවන්නේ🤣🤭
    කොහෙට ගියත් කන්ටනේර් පෙට්ටි දාන්න පුළුවන් විදිහට හදන්න කියපන් හාමුට :P නැත්තන් නැ මොලයා 2024 ජනපති වෙලා එකත් නවත්තයි😂
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ජෙප්පො ඉගෙනගන්න යන්නේ ටීචර්ලගෙ ගෙඩි බලන්න..😄🤣

    ඉගෙනගන්න කාලේ හරියට ඉගෙනගත්ත නම් අද හොරු මිනී මරුවොන්ට කඩේ යන්න පොස්ට් ගහන්න වෙන්නෙ නැහැ නේද බං?
     
    • Haha
    Reactions: vibhashana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,375
    113
    මොකක්ද බන් මේ thread එක? 🙄
    දෙන්නෙක් කෙලගන්නවා ජෙප්සා කිය කිය. තව උන් ගෙඩි වැල වෙලාලු